MY EVERYTHING|COMPLETED

By yeon600

1.3K 411 84

වෙහෙසකර ගමනකින් පසු සිහිනයට... More

Chapter 1...
Chapter 2...
Chapter 3...
Chapter 4...
Chapter 6...
Chapter 7...
Chapter 8...
Chapter 9...
Chapter 10...
Chapter 11...
Chapter 12...
Chapter 13...
Chapter 14...
Chapter 15...
Chapter 16...
Chapter 17...
Chapter 18...
Chapter 19...

Chapter 5...

65 21 4
By yeon600


"දෙමව්පියෝ නැති අනාථයන්ට ඔහොම තමා වෙන්න ඕන... හොද වැඩේ... සල්ලිත් නැහැ නේ..."

මං යන යන තැනින් මට ඇහුනෙ ඔය වගේ දේවල්... සල්ලි තිබ්බට මම වියදම් කරේ නැහැ... මන් ඒවා තියාගත්තෙ මගේ ඉදිරිය ගැන හිතලා... හැම compititions එකකින්ම දිනපු අයට නාන්න උතුරන්න සල්ලි තිබුණා... එයාල එක්ක හැප්පෙන්න මට පුළුවන් වුණේ නෑ... ඒ වගේම මට නැති දෙයක් එයාලට තිබුණා... දෙමව්පියෝ... මට ඔය මොකුත් තිබ්බෙ නෑ... මට vocal coach කෙනෙකුට දෙන්න තරම් සල්ලි වියදම් කරනවට වඩා වෙන වැඩ තිබුනා... අද මම පැරදුනේ දහවෙනි compitition එකෙන්... ඒකත් සල්ලි වලට පැරදුනාට පස්සේ හැමෝම මට අනුකම්පා කරනවා... අනුකම්පාව කියන්නේ මේ ලෝකෙ මම අකමැතිම දෙයක්... එතකොට මට මාව දැනෙන්නේ දුර්වලයෙක් විදියට... 

Continue Reading

You'll Also Like

519 75 6
SHORT FF || HORROR I never thought this would be my last trip...
18.9K 3.2K 31
Better with Hot... Sweet like a Chocolate.... Soft like the Water.... Feels in Heaven.... SHE IS MY HOT CHOCOLATE A Jeon Jungkook Fan Fiction. Girl ×...
1.2M 50.2K 100
Taekook Dark One Shrot⚠️ 18Plus 21Plus Wraning Rating မဖတ္ခ်င္ေက်ာ္သြား❗️ Taekook Dark One Shrot⚠️ 18Plus 21Plus Wraning Rating မဖတ်ချင်ကျော်သွား❗️
3.5K 729 16
"ඒක අයිති අතීතෙට...අපි ඒක අමතක කරමු " "ඉතින් අපිට පුලුවන් ඒක වර්තමානය කරගන්න ! නේද ? " "මොකක් ගැනද කියන්නේ ? " "love me again "