Stubborn Omega❤️🖇️🔞

By ParkKimi4

19.3K 1.9K 290

The alpha 2 new version🤓 කටකාර,මුරන්ඩු ඔමේගාවක්.. චන්ඩි,දරුනු,පරිපූර්න ඇල්ෆාවක්.. අව්රුදු 898කට පෙර පුරාවෘතය... More

#INTRO
#01
#02
#03
#04
#05
#06🔞
#07
#08
#09
#10
#11
#12
A/N
ඔතර්ගේ ආසාව🙂
#13
#14
#last part 2 jung hoseok
#last part 3 jimin & micky
party day (END)

#last part 1 min yoongi

488 71 36
By ParkKimi4

Min yoongi...

මිනි කියන්නෙ මගෙ ලව් එක..ඔව් හිතුව හරි එයා මගේ මේට්..කව්රුත් එක තාම දන්නෑ...බිකොස් මන් දැනගත්ට්ගෙත් ලගදි🙂..

මිනි කාවද කෙල්ලෙක්ව කිස් කරන්න ගියා කියද්දි මට මගෙ වුල්ෆ්ව පාලනේ කරන්න බැරි තරන් තරහක් ආවා...එ නිසාම මන් ඉක්මනට කාර් එකට ආවා...එතනින් එහාට ඩෝම් එක අස්සෙ මොන උනාද කියන්න මන් දන්නැ😒

මන් ආවයින් පස්සෙ නම්ජින් ඩබලත් ආවා...අපි ඉක්මනට පිටත් උනේ එයාපෝට් එකට යන්න...

🐨අපි යමු නැත්තන් පරක්කු වෙයි...

🐱දේ.. හැමදේම ගත්තානෙ..මොකුත් අමතක උන්නෑනේ..

🐼නැ...සෝස් පෑන් එක ගත්තා,ලයිටරයක් ගත්තා,බුමිතෙල් ගත්තා,තුනපහ ගත්තා,වලදක් ගත්ත්-

🐱ජින් හ්‍යුන්...ඔයා ඩේගු වලට යන්නෙ උයන්නද ආහ්😒

🐼හරි හරි කොල්ලො විහිලුවක් කරෙ😂
(ජින්'ස් වීදුරු පිහන හිනාව😂)

🐨යමු..ඊලග ෆ්ලයිට් එක අපිට...

...✈️...

🐨ටැක්සී...👏👋

Driver: කොහෙටද මහත්තයලට යන්න ඔනෙ...

🐼******* හොටෙල් එකට යන්...

Driver: okay sir..

🐱ජින් හ්‍යුන්...හොටෙල් එකට ගිහින් අද ඉදලා හෙට වැඩ කරන්න ගමුනෙ..

🐼ඔව් මටත් මහන්සි...

🐨ම්ම් ඔයලා ගිහින් රෙස්ට් කරන මම පොඩි වැඩ වගේකට ගිහින් එන්නම්..

🐱🐼ම්ම්ම් පරිස්සමින්...

යුන්ගිවයි ජින්වයි හොටෙල් එක ලගින් දාලා නම්ජුන් කෙලින්ම ගියෙ ඩේගු වල තියන තමන්ගෙ monster company එකට..

(🐘= සූබින් =  මොන්ස්ටර් කම්පැනි එකේ වැඩ බලන කෙනා...)

🐘ගුඩ් ආෆ්ටර්නූන් සර්..

🐨ගුඩ් ආෆ්ටර්නූන් සූබින්..කොහොමද වැඩ ටික..හොදින් කෙරිගෙන යනවද??

🐘ඔව් සර්..ඔක්කොම හොදින් කරගෙන යනවා... BC company එක එක්ක අලුත් ප්‍රොජෙක්ට් වගයක් පටන් ගත්තා සර්..

🐨ඒක හොදයි...දැනට කිසිම පාඩුවක් වෙලා නෑනේ...මොකක් හරි උනොත් මාව දැනුවත් කරන්න...මන් කාර් එකක් අරන් යනවා..මෙහෙට ආවට හදිස්සියෙ කිසි ද්‍ර්‍යක් කරගන්න බැරි උනා...සොල් යන්න කලින් ආයෙ හම්බෙමු..හොදට වැඩ ටික කරන්න...මන් යනවා...

🐘ඔ...ඔකේ...සර්😕

🐨අහ් අනික...ඔයා හොදට වැඩ ටික බලාගෙන තියනවා..ගුඩ් ජොබ් ඇන්ඩ් තැන්ක් යු සූබින්...මන් ඔයා ගැන සලකා බලනවා☺️

🐘තැන්ක් යු බොස් තැන්ක් යු සෝ මච්😃🥺

කම්පැනි කාර් එකක් ගන්න ගමන් නම්ජුන් කෙලින්ම හොටෙල් එකට ආවා...

🐱හ්‍යුන්...

🐨ඔ යුන්ගියා...මන් ගියා කම්පැනි එකේ වැඩ බලන්න..අව්ලක් නැ සූබින් හොදට කම්පැනි එක බලන් තියනවා...මන් කම්පැනි එකෙන්ම කාර් එකක් අරගෙන ආවා..දැන් නිදාගමු හෙට උදෙම්ම යමු...

🐼🐱ඕකේ...ගුඩ් නයිට්❤️

🐨ගුඩ්නයිට්❤️

තුන් දෙනා තුන්දෙනාට සමු දීලා රූම්ස් තුනට බෙදිලා ගියා...

At morning....

🐱අපි යමු මන් ලෑස්ති🙂

🐨හරි එහෙනම් කිසි දේකට බය වෙන්න එපා අපොට මේක කරන්න පුලුවන්...

................................

🐱හ්‍යුන් මෙහෙ ගොඩක් කරුවලයිනේ🙂

🐼මටත් නම් බය හිතෙනවා...

🐨බය කියන දෙ මටත් තියනවා මනුස්සයො🙂මන් හිතන්නෙ මෙහෙට සාමාන්‍යෙන් කට්ටිය එන්නෙ නෑ වගේ🙂

🐱මටත් හිතෙනවා...ඒක නෙමේ හ්‍යුන්...ඩෙමෝන්ලත් ජීවත් වෙන්නේ සාමන්‍ය මිනිස්සු වගේද හරියට වෙයාවුල්ෆ්ලා වගේ??

🐨කව්ද බන් දන්නේ🙂 ආහ්හ්හ්හ් යුන්ගියා😱අන්න මොකෙක්ද ගියා එතනින්😭😱අනේ ජිනෝ මාව බේරගනින්😭😱

🐼වහපිය කට...ම..ම..මටත් පේනවා..මොකෙක්ද ඉන්නවා...යු..යුන්..ගියා...😱මොකෙ..ක්ද..ඔය..

🐱ද..න්නෑ..හ්‍යු..න්...මා..ව..වෙව්..ලන..වා..වගේ😱😭අමුතු...ගනේ...සතෙක්...නේ...😱

🐨(යුන්ගිගෙ ඔලුවට ගහමින්) සතෙක්..නෙමේ යකෝ...තොගෙ මු..ත්තා.....ඔය..ඉ..න්..නේ...හා..යි..කිය..පන්😵😱

🐱හා..යි...කැහුත්..තේ😱👋...කොහො..මද..ඔයා..ට...

🐼කැ...හුත්ත..නෙමේ..ය..කො..මු..ත්තා...😱

🐱අහ්...මුත්මා...බයි...කාල...ද?😰

🐨මට...නික..න්..සූ...බරක්...ලෝ..ඩ්...වෙන...වා..වගේ...😨

🐼යු..න්ගි..යා...ඔයා...මුත්තා..එක්ක..කතා..වක්...දාගෙ..න..ඉන්න...ආත්..ම..ගාන..කින්...නේ...හම්..බුනේ...අපි..පො...ඩ්ඩ..ක්..අර.හෙට..වෙලා..ඉන්නම්😰‍යන්න..ම්..ඈ..

🐱අනේ...මගෙ..ස..ම්.මා...ස..ම්.බු..දු...හ්‍යු..න්...කියන..තැනකට..වදින්න..ර..ර..ත්ත..රන්...මාව..දාලා..නම්..යන්නෙපා...😭😱

🐨යු..න්..ගියා...උ..බ...බය..වෙලා..ද..??

🐱පි..පිස්සුද...හ්‍යුන්..මන්..බය..වෙන්න...පිස්..සු..හැදෙ..යි...i...m..savag..e..su..su..gaaaaaaa දුවපාඅන් මෙන්න මූ ලගට එනවාආ😱😱

(රන්)

🐼කකුල් දෙකට වැදලා දුවපන් නම්ජුනාආආ😱😱

🐨ඉති..පිසෝ..බගවා..අරහ..න්...සම්...මා...ප්‍රිය..ප්‍ර...සාද...පූර්න...වන්ති..නී...ඔම්මාආආආආආඅ😱😱

🧟ඒනව්ව්ජ්ය්කජ...🧟

🐱කො..රි...හ..ල...තෙරිය...මා...😰🏃

🐼මො..කක්..ද..බන්..ඒ..🏃

🐱කොරිය..න්...ඇන්..සි.න්හල...😨🏃

🐨තො..ට..මේ..ක...විහිලු කරන..වෙලාවක් වගෙ පේනවද මෝඩ පූසෝ..🏃

🐱මන්..ද..නෑඈඈඈ...ආආආආ..කොන්ද😵 අයින් වෙයව් මගෙ ඇග උඩින්...අර මුත්තාද කැහුත්තාද පස්සෙන් එනවා යකො දුවපියව්😰

👽ආහ්..කො..න්ද...කව්..ද..මුත්තා...

🐼ඔයා..කව්ද??

👽මම මේ..එකටම ඔයාලා කව්ද කියලා ඉන්න??

🐱මම ගිය ආත්මෙ ඩෙමෝ-ස්‍ය්බ්ස්ජම්

යුන්ගි කියන්න ගියපු එක යුන්ගිගෙ කටට අත තියලා වහමින් නම්ජුන් කතා කරා..

🐨මේ..මේකයි අපි ආවෙ සෝල් වල ඉදන්...මන් කිම් නම්ජුන්..එතොට මේ වාචාලය මින් යුන්ගි...අර අතන හතරේගාතේ දාලා වැටිලා ඉන්න නාකි පොර කිම් සොක්ජින්🙂නයිස්ටු මීට් උ ඇ🙂

👽(ආචාර කරමින්) උ...උතු..මානෙනි...අදුරගන්න පරක්කු උනාට සමාවෙන්න...මන් ඩෙමෝන් රාජ්‍යයේ රජතුමා...

🐱අහ්...හායි..🙂

👽මා පසුපස පැමිනෙන්න උතුමානෙනි..

🐱අම්ම්...හා..යන්...මේ..ඒක..නෙමේ..අර අතන හි..හිටන්..ඉන්න..කැහුත්..තා...කව්..ද..??

👽 නෑ උතුමානෙනී😂 ඒ ඩෙමෝන් කෙනෙක්...ඩෙමෝන්ලා සාමාන්‍ය වැසියො වගේ හිටියට සමහර වෙලාවට අපි පරිවර්ටනෙ වෙලා කැලේ වගේ යනවා...ඔය ඉන්නෙ මින්දෝ...මින්දෝ...සාමාන්‍ය පෙනුමට එන්න...

🧟හොදමයි....

👽අම්..මේ ඉන්නෙ මින්දො...මින්දෝ මේ ඉන්නේ යූහන් අදිරාජ්‍යා...

🧟උ..උ..උතුමානෙ...නි..ස..මා..වෙන්න බය කරාට..ඒක හිතලා නෙමේ කරේ😨

🐱ඒකට අව්ලක් නෑ මින්දෝ අපි බය උන්නෑ😌නැද්ද හ්‍යුන්..

🐨ඒ...ඒක තමා..අපි බය උන්නෑ...

🐼පො..ඩි..ර..ගපෑමක්...විත..රයි කරේ හේහේ😌

🧟😂උතුමානෙනි අපි ගිහින් කතා කරමු...

🐨අපිට සමාවෙන්න...ඒත් අපිට ඉක්මනට යන්න වෙනවා..කතා කර කර ඉන්න වෙලාවක් නැ අපිට...අද දෙසැම්බර් 1 වෙනිදා...එ දවසට තව දවස් 2යි තියෙන්නේ..පුලුවන් ඉක්මනට අපි සෝල් යන්න ඔනේ..

👽එහෙමයි...එහෙනම්-

🐱ඔය දෙන්නා...ඔයාලගෙ බෑග් පැක් කරගෙන ******* හොටෙල් එක ලගට හෙට පාන්දර 4 වෙද්දි එන්න..අපි ටිකට් බුක් කරල අනිත් වැඩ ටික කරන්නම්..

👽🧟එහෙමයි උතුමානෙනී...

____________

කව්ද කිව්වෙ අපෙ ලොකු ඔප්පලා තුන බය උනා කියලා..අහ් නෑ අනේ ඒක ත්‍රාස්‍යජනක රන්ගනයක් විතරයි හුම්😌🖐️

Princesses DT🥀🖤

Continue Reading

You'll Also Like

29.3K 878 20
"yoo ella" 𝙝𝙚𝙨 𝙨𝙖𝙮𝙨 "whos this , how u kno my name? 𝙄 𝙧𝙚𝙥𝙡𝙮 "nun of ya biz ma , wsp?" 𝙝𝙚 𝙩𝙚𝙭𝙩𝙨 𝙗𝙖𝙘𝙠 "ma ? you my next man...
214K 5.4K 85
"ɪ'ʟʟ ǫᴜɪᴇᴛ ᴅᴏᴡɴ ɪꜰ ɪᴛ's ᴡʜᴀᴛ ʏᴏᴜ ᴡᴀɴᴛ. ɪ ᴜɴᴅᴇʀsᴛᴀɴᴅ ɪ'ᴍ ɴᴏᴛ ᴛʜᴇ ᴏɴʟʏ ᴏɴᴇ ꜰᴏʀ ʏᴏᴜ." [sᴇᴀsᴏɴ 1 - sᴇᴀsᴏɴ 6] ꜰᴇᴍ!ᴏᴄ x ᴍɪɢᴜᴇʟ ᴅɪᴀᴢ ꜰᴇᴍ!ᴏᴄ x ᴇʟɪ ᴍᴏsᴋᴏᴡɪᴛᴢ
257K 8.1K 24
❝ 𝘱𝘳𝘰𝘮𝘪𝘴𝘦 𝘪𝘮𝘢 𝘮𝘢𝘬𝘦 𝘪𝘵 𝘩𝘰𝘮𝘦 𝘵𝘰 𝘺𝘰𝘶, 𝘣𝘢𝘣𝘺 ❞
1.2M 27.3K 48
Luciana Roman was blamed for her mother's death at the age of four by her family. She was called a murderer until she was shipped onto a plane for Ne...