Jimin Seoul ඇවිල්ලා අදට දවස් දෙකක් වෙනවා එයාගෙ Omma Seoul වල Jimin ටම Apartment එකක් වෙන් කරලා දුන්නා. කොල්ලා අද පලවෙනි පාරට Uni යනවා. ඒ නිසාම කොල්ලා වේලාසන නැගිටලා ලස්සනට ඇදලා කරලා දැන් මේ Uni යන Bus එක එනකන් බලන් ඉන්නවා.
" Jiminaaa😚"
එකපාරටම එයාගෙ නම කියනවා ඇහුන නිසා කොල්ලා ඒ පැත්ත හැරිලා බලනකොට දැක්කෙ ලස්සන කොල්ලෙක් ඒ එයා දකින්න ආස කරන රුවක් ඔව් ඒ Jimin ගෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවා Kim Teahyung.
_____________________________•••°°•••
Kim Teahyung.
කොල්ලාත් Jimin වගෙම අහින්සක
හුරතල් කෙනෙක්. ඔහුටත් තිබ්බෙ කෙනෙක්ව වසග කරවන්න පුලුවන්
රුවක්. එත් Jimin තරම් නම් අහින්සක
නැතිව ඇති. කේන්ති ගියාම
අහින්සකයි කියලා කියන්න බැරි තරමටම.
________________________________••°°••
Jimin = " උයා මොකද මෙහෙ😊"
Tea = " Chimy මං ආවේ ඔයාව ගෙනියන්න Sorry එන්න බැරි උනාට Anty කිව්වා ඔයා මේ Apartment එකෙ ඉන්න කියලා ඒ නිසා මං ආවා ඔයාත් එක්කම Uni යන්න.. 😁"
Jimin = " හලි අනෙ 😊"
Tea = " Oh God Jiminaa ඔයා කොහොමද මෙච්චර හුරතල් උනෙ මට ඔයාව කන්න හිතෙනවා අප්පා😅"
Jimin = " යාහ්... මෝඩයා නවත්තගන්න ඔයාගෙ ඔය මෝඩ විහිලුව😑"
Tea = " ම්ම් හැබැයි විහිළුවක් නම් නෙවෙ කිව්වෙ😏"
Jimin = " Tea ඔයා වෙනස් වෙලා Seoul ඇවිල්ලා 😕"
Tea = " එහෙම නෑ අනික මං කිව්වෙ ඇත්ත ම්ම් ඔයා හුරතල්😉"
Jimin = " ම්ම් ඒක නෙවෙ එහෙ ඉන්න අය මට බනීද😶"
Tea = " නෑ එහෙම වෙන එකක් නෑ ඔයා Yoongi කියන මනුස්සයා එක්ක කතාවට යන්න එපා !!🤨"
Jimin = " හලි එත් තාම Bus එක ආවේ නෑනෙ🙄"
Tea = " පොඩ්ඩක් ඉන්න තව විනාඩි පහෙන් එයි☺️"
Jimin = " ම්ම් ආවොත් හොදයි මගෙ කකුල රිදෙනවා😕"
Tea = " අහ්... ටිකක් ඉවසන්න ම්ම්😊"
Jimin = " හරි Tea☺️"
________________________________
At Seoul...
Jin = " Yoongi අද Jungkook එක්ක Uni යනවා මට Mr. Min Uncle කිව්වෙ😶"
Yoongi = " Mm😏"
" Hyung කෝ මගෙ Banana Milkshake එක ආ..😤"
Jin = " යාහ්... Jungkook ඉන්නවා පොඩ්ඩක්😕"
________________________________••
Jeon Jungkook.
කොල්ලා ලස්සනයි වගෙම.
හැන්ඩි. තාම Uni යනවා. මෙයාත් ලාස්ට් ඉයර් එකෙ ඉන්නෙ.
ටිකක් තද ගති පැවතුම් තියන කෙනෙක්. කේන්ති ගියොත් ඉවරයි.
Sexy , Hot කොල්ලෙක්. දකින ඕනම
කෙල්ලෙක් පැනිය දන්නවා😅. Uni එකෙ Principal ගෙ පුතා.
________________________________••°°••
Jungkook = " Yoongi Hyung ඔයා දැන් එනවාද නැද්ද🙄"
Yoongi = " ඔයා යන්න මං එන්නම් පස්සෙ😏"
Jin = " නෑ නෑ ඔයා දැන් යන්න ම්ම්😕"
Yoongi = " පුදුම මලවදයක් තියෙන්නෙ මට ටිකක් නිදහසෙ ඉන්න දෙන්නෙ නෑ Fuck!!😠"
Yoongi එහෙම කියලා පඩිපෙළ ගාව ඉන්න Jungkook වත් තල්ලු කරන් උඩට ගියෙ Jungkook වගෙම Jin හුස්ම පහලට දාද්දි. මොකද එයලාට ඒක පුරුදුයි හැමදාම පොඩි දේටත් Yoongi එයාලත් එක්ක කේන්ති ගන්න එක.
Jungkook = " එයාට ඒක පුරුද්දට ගිහින් නේ Hyung😕"
Jin = " Mmm මන් කොහොමද තවත් මෙයාව මේ විදියට හන්ගලා තියන්නෙ ඒක ගොඩාක් අමාරුයි Kook එයා එන්න එන්න දරුණු වෙනවා එහෙම උනත් අපිට එයාව කවදාවත් බේරගන්න බැරි වෙයි !!!😣"
Jungkook = " Hyung මන් ඉන්නවානෙ බය වෙන්න එපා අපි එයාව හොද කරගමු!!
Jin = " ඔයාත් දැන් ගිහින් ලෑස්ති වෙන්න ම්ම්😊"
________________________________
Jungkook Uni එකෙ ලාස්ට් ඉයර් එකෙ නම් ඉන්නෙ ඇයි Yoongi ත් එහෙම ඉන්නෙ අනික එහෙම ඉන්නවානම් Jungkook Yoongi ගෙ වයසෙ නේද. නෑ Yoongi ව බොහොම අමාරුවෙන් තමයි Mr. Min Uni එකට දාගත්තෙ. හරිනම් දැන් SG Company එක Yoongi ගෙ. ඒක තාම Mr. Min Yoongi ට ලියලා නැත්තෙ ලොකු රහසක් මෙතන තියන නිසා.
________________________________
At University...
" අනෙ අර බලන්නකො Jungkook Yoongi ඒ දෙන්නාගෙ ලස්සන ම්ම්😍"
" ඔව් ඔව් අනෙ මාර Sexy ආ..😍"
" ඔව් අනෙ මං කොහොම හරි Yoongi ව මගෙ කරගන්නවා😏"
" යාහ්... ඔව් ඉතින් එයා Playboy කෙනෙක් නේද😏"
" ඒකනෙ ඒ වගෙ ලස්සන සල්ලිකාර Sexy , Handsome , Hot කොල්ලෙක් එක්ක මුලු දවසෙම උනත් Fuck කරන්න පුලුවන්🤤"
" ඔව් ඒක නම් ඇත්ත්🤤"
Yoongi Jungkook Car එකෙන් බහිනකොට හැමදාම වගෙ කෙල්ලො පොර කකා එක එක ඒවා කියන්න ගත්තා. Yoongi ඒ වගෙ කෙල්ලොන්ට ආසම නෑ ඇත්තටම එයා ආස එයාව හොදින් බලාගන්න එයාට එයාගෙ Omma වගෙ ආදරෙ කරන කෙනෙක්!!!.
එත් කොල්ලා දැක්කෙ දෙයින් කොල්ලා හිතුවේ මේ ලොකෙ ලස්සනම දර්ශනය ඒක කියලා. එතන හිටියෙ ලස්සන කොට හුරතල් බෝල ගෙඩියක්. එයා වෙන කොල්ලෙක් එක්ක අත් පටලවගෙන කතා කර කර යනවා.. ඒ කථාකරන විදිහ ඒ හුරතල් කම Yoongi කොච්චර වෙලා බලන් හිටියාද දන්නෙ නෑ.. Jungkook ඇවිල්ලා Yoongi කනට කරලා ඇහුවේ ඇයි කියලා Yoongi Jungkook ට ඇහෙන් පෙන්නුවෙ ඒ පොඩි කොල්ලාවයි එයාගෙ අත අල්ලන් ඉන්න අනිත් කොල්ලාවයි.
Yoongi = " එයාගෙ නම මොකද්ද🤨"
Jungkook = " Mmm.. එ..යා අලුත් වගෙ නෙ😶"
Yoongi = " එතකොට අනිත් කෙනා🤨"
Jungkook = " Ah... ඌ ඒ Kim Teahyung😏"
ඔව් එතන හිටියෙ Jimin වගෙම Tea Uni එකට එන ගමන්. Jungkook Tea ව දන්නෙ මීට කලින් ඉදලාම දෙන්නා රන්ඩු වෙලා තියන නිසා.
Yoongi = " අර පොඩි එකාගෙ විස්තර ඕනෙ මට😏"
Jungkook = " හෑ... ම්ම්.. හා.. පැයක් දෙන්න..😶"
" ම්ම් ලස්සනයි!!!😏"
Jimin
Teahyung
________________________________
ගොඩ දවසකින්😊.