♡♡♡ නැවත ඔබ හා ♡♡♡ (YiZhan 💚...

By BhashiThisu

3.7K 849 108

I can't live without you 😥❤️💚 More

Part 1🎀
Part 2🎀
Part 3🎀
Part 5🎀
Part 6🎀
Part 7 🎀
Part 8🎀

Part 4🎀

379 101 7
By BhashiThisu

♡♡♡ නැවත ඔබ හා ♡♡♡
.
.
.
.
"බෝ දැන් ඇති යකෝ බිව්වා......"

"බෑ කුවාන් .....මට දරාගන්න බෑ.....මට මැරෙන්න ඕන 😭😭😭😭......ඇයි දෙවියනේ මෙහෙම දෙයක් බලන්න මං ජීවත් වුණේ 😭......"

"බෝ plz අඩන්න එපා...ඇඩුවා කියලා Zhanට උඹව මතක් වෙන්නෙ නෑනෙ බන්.....උඹට මතකෙ ආවෙත් මාස තුනකට කලින්...ඉතිං අපි බලන් ඉමු ඒ වගේ Zhanගෙත් මතකෙ එනකම් ...."

"මට මතකෙ ආවට මගෙ සුදු මැණිකට මතකෙ එන්නෙ නෑ බන්......මං දන්නවා එයාගෙ අම්මලා එයාට මතකෙ එන්න පුලුවන් විදියට දෙන බෙහෙත නැවැත්තුවා කියලා 😭....."

"ම්..මොකද්ද උඹ කොහොමද දන්නෙ....?"

"මං Zhanව check කරන doctor meet වුණා බන් 😭 ....අම්මලා කිව්වලු පරණ මතක එන්න treatments කරන්න ඕන නෑ කියලා ....😭😭.....ඒ මදිවට මගේ සුදු මැණිකව බන්දන්නලු හදන්නෙ 😭.....මං කොහොමද බන් දරාගන්නෙ...මට කියපන් 😭😭😭......."

"අනේ 🥺....."

Yiboගෙ කදුලු දැක්කම එයාගෙ හොදම යාලුවා වුණ කුවාන්ටත් ඇඩුණා....ඒත් එයා කියලා මොනවා කරන්නද....කරන්න කිසිම දෙයක් එයාලට ඉතුරු වෙලා නෑ...මොකද Zhanට Yibo ගැන කිසිම දෙයක් මතක නෑ....අඩ අඩා බොන Yiboව ළගට අරන් තුරුල් කරන ගමන් කුවාන් උත්සාහ කළේ Yiboව සනසවන්න.....
.
.
.
.
.
.
.
.
හොදටම බීලා වැඩිවුණ Yibo උදේ නැගිටිද්දි 10ත් පහුවෙලා තිබුණා  ....අද මුකුත් විශේෂ වැඩකුත් නැති නිසා Yibo එහෙමම ඇදට වෙලා හිටියා .....කුවාන් lime juice එකක් හදාගෙන ඇවිල්ලා ඇහැරවද්දි තමයි ආයෙමත් Yiboට ඇහැරුණේ.....

.
.
.
.
.

"කුවාන් මං beach එකට යනවා  ......."

හවස් වෙන්නෙත් නැතුව 3ට විතර Yibo එහෙම කිව්වම කුවාන් කලබල වුණේ කවදාවත් නැතුව Yiboගෙ හැසිරීම අද අමුතු නිසා.....

"බෝයා......උඹ අද හරි වෙනස් බං....."

"එහෙම නෑ කුවාන්.....උඹට දැනෙන හැටි ඒ.......මං යනවා......"

කුවාන්ට සමුදීපු Yibo bike එකට නැගලා යන්න ගියා ......සුසුමක් හෙලපු කුවාන් ඒ දිහා බලන් හිටියෙ ......

"කොච්චර ආදරෙන් හිටපු දෙන්නෙක්ද....."

කියලා හිතන ගමන්......

.
.
.
.
.
To be Continued 🎀

🚫 මෙය සම්පූර්ණයෙන්ම මා විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත කතාංගයක් බැවින් මෙහි එන නම් ගම් සියල්ලද මනඃකල්පිත බව සලකන්න....අදහස් Copy කිරීමෙන් වලකින්න🚫

✍️තිසූ.......

Continue Reading

You'll Also Like

96.2K 7.8K 35
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
33.9K 4K 38
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්...
37.8K 5.4K 20
විරාගය නම්, රාගයක්ම විය....
837K 121K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!