MY LOVE IS A PAIN💔 (On hold)

By itz_pinku

4.8K 472 40

දෙවියෝ හැමෝම ව සතුටින් තියෙනවා ...ඒත් මාව පේන්නේ නැද්ද කොහේ... මගේ හියුං ,මගේ කුකී කවුරුත් මන් ළග නැහැ දැන්... More

^°~INTRODUCE °~ °3°
1 CHAPTER 🔞🔞
2 CHAPTER
3 CHAPTER
4 CHAPTER
5 CHAPTER
6 CHAPTER
7 CHAPTER
8 CHAPTER
9 CHAPTER 🚫

10 CHAPTER

162 17 2
By itz_pinku

Next day >>

🐯 Good morning හියුන්

🌟Good morning tae

ඊයේ හොදට නිදා ගත්තා ද?

🐯නේ හියුං

🌟මටත් හිතුනා ගොරවන කොට

🐯අනේ යන්න හියුං..මන් ගොරවන්නේ නැහැ

🌟මොකෝ නැත්තේ
මට ඇහුනා නේ ඊයේ

🐯 නෑ...................
මන් ගෙරෙව්වේ නෑ......

🌟 ගෙරෙව්වා...

🐯 නෑඇඇඇඇ......

🌟හයියෙන් හූ තිබ්බට ඒක තමයි ඇත්ත ...

🐯නැ බොරු ..
මෙච්චර කල් මන් නිදා ගන්න කොට ගොරවලා නැහැ ..

එහෙනම් මට කුක්-

🌟මොන කුක් ද?

🐯කවුරුත් නැහැ
කොහොම හරි මන් ගෙරෙව්වේ නැහැ හොඳේ..

🌟අපි එහෙම හිතමු කෝ

🐯ආශ්

මන් wash up වෙලා එන්නම්

🌟ඇත්ත තිත්තයි ලු බෙයා

🐯😒

At room>>

Tae ..

කුකී කාලා ද දන්නේ නැහැ
College ගියාවත් ද?

කෝ මගේ ෆෝන් එක..

ආ මේ තියෙන්නේ ..

ඔම්මා call 52 ක් 🙂

බාගෙට බාගයක් අර ගොන් වස්සොන්ගෙන් නේ

බලමු පාපාට කතා කරලා

🐯යොබසෙයෝ පාපා

💖යෝබසේයෝ😑

ඊයේ calls වලට answer කරේ නැත්තේ ඇයි?

🐯මියානේ මට නින්ද ගියා..

💖අපි මෙතන බය වෙලා ඉන්නවා ..එය මෙතන මියානේ ලු

🐯 ඔම්මා ..සමාව දෙන්න කු..

💖අහ් හා හා

🐯කෝ කුක්?
College ගියා ද?

💖අහ් නැ නැ .. එයා මේ ගමනක් යන්න ready වෙන ගමන්..ඔයා නැති හින්දා යැව්වේ නැහැ ..අනික චිම් යන්නෙත් නැහැ කිව්වා ම කුකී බැහැ කිව්වා..

🐯අහ් එහෙම ඔම්මා ..
කෝ දැන් එයා නැද්ද?

💖ඉන්නෝ ඉන්නෝ..
ඉන්න මන් කතා කරන්න..

කුක්

කුකී

කුකී

කුක් මෙන්න tae කතා කරනවා ...

🐇යොබසෙයෝ taetae

🐯 යොබසෙයෝ ජන්ගු

🐇Miss u හියුං

🐯 නදෝ

මොකද වෙන්නේ කුකී

🐇මුකුත් නැහැ හියුං

🐯ආ පපා කිව්වා ගමනක් යන්න හදනවා කියලා ..කොහෙද යන්නේ?

🐇ජීමිනි හියුං ලා

🐯ආ එහෙනම් ගිහින් එන්න කෝ
Bye

Call ended>>

හියුං අපි කමු කෝ...

එන්න එන්න කන්න

හියුං කට අරින්න..


කෝ දැන් bear ත් කන්න..

හී හී

No one pov

මේ විදිහට tae, yeon ju ගේ ගෙදර ඇවිත් දවස් හතරක් ගියා...

ඒ දවස් හතර ඇතුලත tae හිටියේ ගොඩක් සතුටින්...

Yeon ju ගේ රෙස්ටුරන්ට් එකෙත් දෙන්න ම එකතු වෙලා වැඩ කරා..

Yeon ju එක්ක tae shopping ගියා...ඇවිද්දා ...
Park ගියා...

රෑට නිදා ගන්න කොට දෙන්න ම sweet කතා කිව්වා ... දෙන්නට දෙන්නා ගොඩක් දේවල් බෙදා ගත්ත .. එත් කුකී ගැනවත් , yeon ju ගැන තියෙන හැගීම් වත් නොකියා ඉන්න එයා තීරණය කරා ..

දවසක් tae, yeon ju ව make up නුත් කරා ...ඇත්තටම ඒ make up එක 1 වසරේ ළමයෙක් make up කරලා වගේ...
දෙන්නට ම හොදට ම හිනා ගියා එදා yeon ju ගේ මූණ දැකලා..

දවල් ට movie බලන එක සිරිතක් කරන් හිටියේ දෙන්න ම

ඇත්තට ම tae ඉදියෙ ගොඩක් සතුටින්..

එය හැසිරුණේ පොඩි ළමයෙක් වගේ ..

Tae ට තිබ්බ ප්‍රශ්නත් අමතක වුණා...පුදුමේ කියන්නේ මේ දවස් හතරට ම එයා sex කරලා නැහැ ...

ඒක පුදුමයි..

මොකද tae කියන්නේ ඒකට addict කෙනෙක්

ඇත්තට ම tae ගේ මුළු සතුට ම තිබුණේ yeon ju ගේ අතේ..

Yeon ju ටත් ගොඩක් සතුටුයි ..එයා මේ වගේ නිදහසෙන් ඉදලා නැහැ මතක ඇති කාලෙක ඉඳන්...

ඇත්තට ම මේ දවස් හතර එයාලගේ ජිවිතේ ලස්සන ම කාලයක් වුණා..

ඒ අතර තුර ඉදලා ඉදලා ගෙදරට කතා කරන්නත් tae වග බලාගත්තා ..

මොකද එයා කාට බොරු කියලා හිටියත් , ගෙදර අය ගැන හොයලා බලන එක එයාගේ යුතුකමක් වෙච්ච හින්දා

කතා කරන හැම වෙලේ ම ජින් ඉක්මනට එන්න ,එන්න කිව්වත් tae කොහොම හරි ඒ ප්‍රශ්නෙන් බොරු කියලා පැන්නා..

මොකද එයාට eun woo ආයේ එනකන් යන්න බැරි හින්දා..

හැබැයි ඒ දවස් හතරටම කුකී එයා එක්ක කතා කරලා නැහැ..

ඒකට හේතුව එක්කෝ එයා කතා කරන කොට කුකී ජිමින්ලහා,

නැත්නම් කුකී එනවා කියන කොට ම taehyung call එක cut කරන හින්දා...
ඒකට හේතුව tae වත් දන්නේ නැහැ...

එක්කෝ එයාට ඉරිසියයි...නැත්නම් එයාට කුක්ගේ වැඩ එපා වෙලා...

Tae ට වුනත් දැන් හොඳටම තේරිලා තියෙන්නේ ජන්කුක් ජීමින්ට ආදරේ කරනවා කියලා

ඉදලා ඉදලා Eun woo , yeon ju ට කතා කරන වෙලාවට tae ට upset ගියත් ඒක තිබ්බේ ටික වෙලාවයි..මොකද එයා හිතන්න ගත්තා මොනවා වුණත් හියුං ඉන්නේ මගේ ළග නේ කියලා..

මේ කිසි දෙයක් tae වැඩිය හිතන්න ගියේ නැහැ ...එයාට ඕන වුණේ ඉන්න ටික එයාගේ හියුංගි එක්ක සතුටින් ඉන්න..

Back to present

😂😂😂හියුං බලන්න කෝ ඒ character එක නම් නියමයි😂😂

🌟අම්මෝ bear මගේ බඩත් රිදෙනවා ....😂😂😂

එයා queen කෙනෙක් වුණත් උයන විදිහ ගැන අරයට පුදුමයි 😂😂

😂😂😂

(මේ දෙන්නා මේ mr.queen බලනවා , ඔයාලා බලලා තියෙනවා නේ )

🌟ආහ් මේ
Tae bear...

දෙයක් මතක් වුනේ දැන්

🐯නේ හියූන්ගි කියන්න...

🌟Eun woo කතා කරා ..

🐯ආ හියුං ද මොකද කියන්නේ?

🌟එයා අනිද්දට එනවා ලු...

🐯ඕහ්😃

හියුං ආයේ එනවද ?
එහෙනම් කමක් නැ

🌟ඔව් ආයේ එනවා කිව්ව
එයාගේ වැඩ ටික ඉවර ලු..

එයා අවාම අපි තුන් දෙනාම enjoy කරන්න කොහේ හරි යමු...

🐯ඒත් හියුං මන් අනිද්දට යන්න ready වෙන්නම්

🌟Wae bear?
අපිත් එක්ක ඉමු ..

🐯අනී.. හියුන්ගී
මන් දැන් මෙහෙ ඇවිත් සතියකටත් කිට්ටුයි...

College එකේ project එකත් ඉවරයි නේ...

මන් ගියා නම් හරි...

🌟ඒත් මන් කැමති tae අපිත් එක්ක ඉන්නවා නම්...

🐯බලමු කෝ හියුං..

කෝ දැන් මේක බලමු...

Tae pov

අහ් ෆක් දැන් මන් මොකද කරන්නේ ...

හියුං අනිද්දට එනවා නම් මට යන්න වෙලාව හරි...තවත් මෙහෙ ඉන්න බැහැ..

ඒත් මට හියුංගී නැතුව බැහැ..

මාත් ආසයි හියුන්ගි කියන විදිහට enjoy කරන්න යන්න කොහේ ම හරි ඔයා එක්ක ..

හැබැයි ඒ ඔයා එක්ක විතරයි..

මන් ආවාත් ඔයාලා එක්ක යන්න මට දැනේවී තනිවෙලා කියන හැගීම හොදින් ම ..

මොකද එතකොට හියුංගේ ආදරේ ඉන්නේ ඒ වෙලේ හියුන්ගිගේ ළග , මාත් ඇවිත් කරදරයක් වෙන්න කැමැති නැහැ මගේ හියුංට..

ආස නැති වුණත් ඒකනේ ඇත්ත

බොරුවට හිත පාරගන්නවට වැඩිය ඒක හොඳයි කියලා හිතනවා හියුං..

මට සතුටුයි ආයේ මගේ හියුං ව හම්බ වුන එක ගැන , මේ ලැබුණ අවස්ථාව ගැන , මගේ මතකේ කාලේකට පස්සේ සතුටු මතක ඉතුරු වුණාට

මේ හැමදේම ගැන ම මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා ...

මේ දවස් දෙක මන් ඔයා එක්ක ම ඉන්නවා හියුං ...ඒත් මට ආයේ පාළු හිතෙයි...මාව තනිවෙයි...අනේ හියුං....

හිතන තරම් ලේසි නැහැ හියුං ඔයාව දාලා යන්න ...

මට ඇත්තටම හියුන්ගේ උණුහුම මගේ මුළු ජීවිත කාලෙ ම විදින්න ඕනේ..ඒත් හියූන්ගේ හිත අයිති මට නෙමේ ..

ඒ වුණාට මගේ ආදරේ එකපාර මරලා දාන්න මට බැහැ දෙයියනේ...

මන් කොහොමද ඒක කරන්නේ?

හම්...

කමක් නැ හියූන්ගි මන් කලින් ඔයා නැතුව හිටපු විදිහට ඉන්නම් ..

හැබැයි මේ පාර ඔයා ගැන හොයන්න, කතා කරන්න කතා පුළුවන්..

මන් ආයේ එන්නම් හියුං ව බලන්න..

ඔය මූණේ තියෙන හිනාව නැති කරගන්න එපා හියුං.. මොනම හේතුවකටවත්..

මන් ආදරෙයි මගේ හියුන්ට...

Tv ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න ගමන් tae කල්පනා කරන්න ගත්තේ ඉතුරු දවස් දෙකේ මොනවා කරන්න ද කියලා ...

🌟Taetae බලන්න කෝ අරයා නටන විදිහ 😂😂

🐯ඔව් නේද 😂😂🙂

_________________________________

Hi babies

ගොඩ ගොඩ ගොඩ කාලේකට පස්සේ ..

Sorry වෙන්න ඕනේ,
පොත ලියන්න හිතුනත් අදහසක් තිබ්බේ නැහැ

අද chap එකේ වුනත් ඒ හැටි දෙයක් නැහැ නේද ?

Sorry...

අනිත් එක කවදා දේවිද කියන්න බැහැ හැබැයි පුළුවන් ඉක්මනට දෙන්නම් මන්...

ඔයාලා බැලුවා ද පහුගිය දවස් ටිකේ lives.

Woah..😃❤️ ඒවා නම් මාරයි

Jungkook unholy sing කරා 🙂

He is soo perfect 🤧❤️

මට නම් විශ්වාස කරගන්න බැරි වුණා මන් මේ දකින්නේ ස්වප්නයක් නොවේ කියලා🥲

Joonie ගේ comment එක 😪❤️
මෙයාලා පිස්සු double කරනවා

අදත් live ඇවිත් jungkook 3>

🤧❤️


jimin 🥺❤️


That's true 👻💗

එහෙනම් see ya

SUGARPLUM
2023.02.11

Continue Reading

You'll Also Like

1.2M 39.3K 102
"𝙾𝚑, 𝚕𝚘𝚘𝚔 𝚊𝚝 𝚝𝚑𝚎𝚖! 𝚃𝚠𝚘 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚗𝚞𝚖𝚋𝚎𝚛 𝚏𝚒𝚟𝚎𝚜! 𝙸𝚝'𝚜 𝚕𝚒𝚔𝚎 𝚝𝚑𝚎𝚢'𝚛𝚎...𝚍𝚘𝚙𝚙𝚎𝚕𝚐ä𝚗𝚐𝚎𝚛𝚜 𝚘𝚏 𝚎𝚊𝚌𝚑...
655K 17.5K 104
"𝘪 𝘩𝘢𝘵𝘦 𝘢𝘤𝘤𝘪𝘥𝘦𝘯𝘵𝘴, 𝘦𝘹𝘤𝘦𝘱𝘵 𝘸𝘩𝘦𝘯 𝘸𝘦 𝘸𝘦𝘯𝘵 𝘧𝘳𝘰𝘮 𝘧𝘳𝘪𝘦𝘯𝘥𝘴 𝘵𝘰 𝘵𝘩𝘪𝘴" Henry hart x fem OC S1-S5
182K 2K 78
"We all know there's only one person in this world that can control Rafe Cameron."
847K 22.2K 76
မင်းဟာ လူသားတွေကိုကယ်တင်နေတဲ့ဆရာဝန်မလေးပေမယ့်ကိုယ့်အတွက်တော့ အချစ်တွေကုသပေးမယ့် အချစ်ဒေါက်တာမလေးပါ..... #စဝ်ခ...