Life is you.💜️💚

By kim_taeguki

42.4K 6.6K 314

හහ් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? අනේ sorry sir මං හිතලා නෙවේ කරේ. හිතලා නෙවේ? තමුසෙ කිසිම දෙයක් හිතලා නෙවෙයි... More

a/n
chapter.01
chapter.02
chapter.03
chapter.04
chapter.05
A/N
chapter.06
chapter.07
chapter.08
chapter.09
chapter.10
chapter.11
chapter.12
chapter.13
chapter.14
chapter.15
A/N big announcement
chapter.16
chapter.17
chapter.18
chapter.19
chapter.20
chapter.21
chapter.22
Chapter.23
chapter.24
chapter.25
chapter.26
chapter.27
chapter.28
thank u ...
chapter.29
chapter.30
broken feelings
chapter.31
chapter.32
chapter.33
chapter.34
chapter.35
chapter.36
chapter.37
chapter.38
chapter.39
chapter.41
chapter.42

chapter.40

567 97 6
By kim_taeguki


ජන්කුක් එහෙම කියලා ඒ මිනිහගෙ ඔලුවටම වෙඩි තියලා දැම්මා.

"කුකී..."

"හි හියුන්..."

"මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ ඔයා වෙනස් වෙලා."

"හියුන් i can explain..."

"Yes you better.."

ඊට පස්සෙ ජන්කුක් ටේවත් එක්කන් garden එකට ගියෙ ජන්කුක්ගෙ හිතට නිදහසක් දැනිච්ච එකම තැන එතන නිසා.

" කියන්න කුකී මට.ඇයි ඔයා වෙනස් වුනේ?"

"හ්ම්ම්ම් ඔයා.... ඔයා තමයි මේ හැම දේකටම මුල mr.kim taehyung!"

ජන්කුක් ටේගෙ ඇස් දෙක දිහා බලාගෙන කිව්වෙ ටේගෙ ඇස් වල කදුලු පිරෙද්දි.

"ඔයා මාව දාලා ගියාට පස්සෙ මම මැරි මැරි ජීවත් වුනේ. ඔයාව අමතක කරන්න හිතාගෙන තමයි මම මේ හැම දෙයක්ම පටන් ගත්තෙ."

"ඒ වුනාට කුකී..."

"ඒවා ගැන දැන් කතා කරලා වැඩක් නෑ හියුන්. ඔයත් දැන් මාව අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න. මේ වෙනකොටත් මම මිනිස්සු දාස් ගානක් මරලා ඇති. මම කලින් කිසිම කෙනෙකුට රිද්දව්ව කෙනෙක් නෙවෙයි. ඔයත් ඒක හොදටම දන්නවනෙ. ඒත් මම මේ දේවල් පටන් ගත්තට පස්සෙ මම මේවට addict වුනා. මට හිතාගන්න බෑ මම වෙනස් වුනේ කොහොමද කියලා. කාලෙත් එක්ක හැමෝටම වෙනස් වෙන්න වෙනවා."

"කුකී මට සමාවෙන්න. මට ඇත්තටම සමාවෙන්න කුකී."

"මං කලිනුත් කිව්වා මම ඔයාට සමාව දීලා ඉවරයි. හ්ම්ම්ම් අපි යන් පොඩ්ඩක් ඇවිදින්න."

"කුකී...."

"කෝ නැගිටින්න."

ජන්කුක් ටේවත් එක්කන් පයින්ම ඔහේ ඇවිදගෙන යන්න පටන්ගත්තා.ටික දුරක් යනකන් ඒ දෙන්නා අතරෙ තිබ්බෙ ලොකු නිහැඩියාවක්.කාටත් නොදැනිම දෙන්නම ඇවිත් තිබ්බෙ ලොකු මේපල් ගහක් යටට. එතන තිබ්බ bench එකකින් ඉදගත්ත ජන්කුක් bench එකට පොඩි තට්ටුවක් දාලා ටේටත් එතනින් ඉදගන්න කියලා සන් කරා.ටේ ගිහින් එතනින් ඉදගත්තා.

"I love you my baby kookie."

ටේගෙ කටින් ඒ පිටවෙච්ච වචන නිසා ජන්කුක්ගෙ හිත එකපාරටම සතුටින් පිරිලා ගියෙ කාලෙකින් අහගන්න හිටිය දෙයක් එයාට අහන්න ලැබුන එකට.

" .........."

"ඇයි කුකී ඔයාට මට තවදුරටත් ආදරේ කරන්න බැරි. මට ආදරේ කියන්න බැරි තරමට මම ඔයාට රිද්දුවද? ඇයි මගෙ මැනික ඔයාට තව ටික කාලයක් මං එනකන් ඉන්නබැරි වුනේ?"

ටේ එහෙම අහද්දි ජන්කුක් කරේ එයාගෙ ඇස් වලින් එලියට එන්න හදන කදුලු පාලනය කරගන්න උත්සාහ කරපු එක.

" ඇයි කුකී? ඇයි?"

ටේ එහෙම කියද්දි ජන්කුක් එක පාරටම ටේගෙ තොල් වලින් අල්ලගෙන kiss කරන්න පටන් ගත්තා. ටේහ්‍යුනුට්‍ය් ඒකට විරුද්ද නොවී ජන්කුක්ව කිස් කරන්න පටන් ගත්තා. විනාඩි ගානකට පස්සෙ දෙන්නම ඈත් වුනා.

" ඔයා මට තාමත් ආදරෙයි කුකී. ඔයා ඒක පිටට නොපෙන්නුවට ඔයාට ඔයාගෙම හිතට බොරු කරන්න බෑ. "

"Just shut up හියුන්. නැගිටින්න rose දැන් එනගමන් ඇත්තෙ යමු මම අද එයාට පොරොන්දු වුනා beach එකට යන්න."

" ඔයා යන්න කුකී... මම තව ටිකක් වෙලා ඉදලා එන්නම්."

" whatever.... ඉක්මනට එන්න නැත්තං අපිට පරක්කු වෙයි. ආ මේ සල්ලි taxi එකක් අරන් එන්න.මම යනවා."

ජන්කුක් එතනින් නැගිටලා යන දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියෙ කියාගන්න බැරි තරම් දුකකින්.

"කුකී..... මං ඔයාට ආදරෙයි ඒ ආදරෙ වෙනස් නොවී එහෙම්ම තියෙයි හැමදාම . මං කරපු වැරැද්දට මම දඩුවම් විදින්න ඕනෙ. ඔයාගෙ සතුට ඒකනම් මම ඒකට ඉඩ දෙන්නම්. මම හිතන්නෙ නෑ මට වෙන කෙනෙක්ව හොයාගෙන ආදරෙන් ඉන්න පුලුවන් වෙයි කියලා.ඔයාගෙ වෙඩින් එක දවසෙ මම ඔයාට සුබ පතලා මම යනවා... "

ටේහ්‍යුන් එහෙම කියලා එතනින් නැගිටලා හිමීට ජන්කුක් ගියපු දිහාවට ඇවිදගෙන ගියා.






..............................................................


කොටයිද? කමන්නෑ.... කරන්න දෙයක් නෑ...




බායි....




See you soon 🌿

Continue Reading

You'll Also Like

359K 19.1K 127
"Great news! Wei WuXian has died!" "Wait- WHAT?!" "But I'm still here." The juniors (Lan Sizhui, Lan Jingyi, Jin Ling, and Ouyang Zizhen) accidentall...
34.9K 398 33
That's my very first fanfic about Debbigail so please forgive me! About this story now. The action takes place after finding Della, and more precisel...
3.4K 352 3
(ONGOING) "ඔබ කාන්තාවක් නොවුනත් කුඩා අහිංසක ඩේසි පුෂ්පයක්, මට රැක ගැනීමට නොහැකි වුන.. නැවත ඉපදීමක් ඇත්නම් මා පතනවා ඔබව නැවත හමු වීමට.. එදිනට මා ඔබව ර...
123K 1.5K 11
18+ mdni! this is pure fictional and is based on mon and sam from gap the series. I don't own any of these names!