STARRY NIGHT 🥀

By hyunei98

927 141 78

ආත්ම විශ්වාස කරනවද ? මම නම් නැ . ඒත් ඇත්ත කතාවක් කිව්වොත් ? ඒක මටත් ප්‍රශ්නයක්. කොහොම උනත් ඇත්ත කතාවක් තමයි... More

STARRY NIGHT 🥀
Chaptor 1🥀
Chaptor 2🥀
Chaptor 3🥀
Chaptor 4🥀
Chaptor 5 🥀
Chaptor 6🥀
Chaptor 8 🥀
Chaptor 9🥀
Chaptor 10🥀

Chaptor 7🥀

40 11 6
By hyunei98

එන්න එන්නම KMJ ගැන්ග් එකට තමන්ගේ ඉලක්කයට යන්න තියන මාවත ගොඩක් පටු මාවතක් උනා. කාටත් වඩා ජන්ග්කුක් අතින් සිය ගනන් මිනිස්සු මැරුම් කෑවා. ජන්ග්කුක් හොදටම දැනන් හිටියා තමන්ගේ අතේ තැවරුණු රතු ලේ පිහදාලා දාන්න බැ කියලා. හැම එකාවම හරි මරලා මරලා තමන්ගේ ඉලක්කයට යන්නයි ඔනි උනේ. ඒ තුවාල වල වේදනාව පපුව අස්සේ කෑකැරෙන බය මුලු හිතම වෙලා ගන්න මූසලකම මරණය ඉස්සරා දැනෙන අසරණ කම තමන්ගේ ඇගේ කෑලි කෑලි වෙලා පණ පිටින්ම මිය යන හැටි ඒ ඇස් වලින්ම දකිනකොට තමන්ගේ පව් එකින් එක මැවි මැවි පේන්න ගන්නකොට අසරණයන්ගේ විලාප හඩ කන් අස්සේ දෝංකාරය දෙනකොට තමන්ගේ වේදනාත්මක මරණය ඊට පෙරාතුව දැනෙනකොට අන්ධකාරය විතරක්ම තමන්ගේ වෙනකොට නින්දිතයන්ගේ මුවින් පිට වෙන විලාප හඩ ජන්ග්කුක්ට නම් නොඇහෙන ගානටම ජන්ග්කුක්ගේ වියරුවෙන් මුලු ගරාජයම ලේ විලක් උනා. ජන්ග්කුක්ට වගේම මුලු ගැන්ග් එකටම ඔනි උනේ තමන්ගේ දෙමාපියන්ගේ මරණයට සාධාරණයක් ඉශ්ට කරන්න. ජන්ග්කුක් කියන්නේ මිනීමරුවෙක් උනත් ඒ හිත අස්සේ හිටියේ පුංචි කොල්ලෙක් විතරයි. ජන්ග් කුක් තමන්ගේ ඉලක්කය ගැන හිතලා ඒ පුංචි කොල්ලව හිත ඇතුලෙම යටපත් කරන්න ඔන උනා. හැබැයි ජන්ග්කුක් තනි වෙන හැම තප්පරේම ඒ පුංචි කොල්ලා මැරී මැරී ජිවත් උනා.

🥀" ජන්ග්කූකී "
වෙනදා වගේම අදත් ඒ ඇස් දෙක කලුවර අහසේ මෝදු වෙන සදට තනි රකින තරු කැට බලන්න ආවේ eun දැක්කේ ජන්ග්කූකීගේ මැලවිලා ගිය මුහුණ. ඒ ඇස් තිබුනෙ තනිකමක්. ජන්ග්කුක්ට ඒ ඇහුනු කට හඩම ඇති නිවෙන්න.

☠️" එන්න eun "

🥀" කූකී ඔයා දුකින්ද... අනේ දුකින් ඉන්න එපා කුකී "

☠️" ඇයි එහෙම කියන්නේ ....මං දුකින් හිටියට කාටවත් මගේ දුක දැනෙන්නේ නැනේ.... ඉතින් වද වෙන්න එපා.... ඔයාගේ කදුලු.... මං වගේ පව්කාරයෙක් වෙනුවෙන් අඩන්න එපා. "

🥀" කූකී මට නම් ඔයාව පේන්නේ තමන්ගේ අන්තිම හුස්ම වෙනකන්ම අසාධාරණය ඉස්සරා යුක්තිය වෙනුවෙන් සටන් කරන විප්ලව වාදියෙක් විදිහට."

කුකී හැගීම් දහසක් පිරුණු ඇස් වලින් බලන් හිටියා විතරයි.

🥀" කුකී ඔයා දන්නවද මේ දේවල් එකක්වත් අහම්බෙන් සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. ඒ මිනීමරුවාව හොයන්නේ ඔයා විතරක් නෙවෙයි. දැන් මේක හොදටම ඇති. එන්න යන්න "
Eun කුකීවත් ඇදගෙන ඇතුලට ගියා. කූකීට නම් කෙල්ල කියපු කිසිම දෙයක් තෙරුනෙ නැ.

🥀" කූකී අපි දැන් මේක ඉවරයක් කරන්න ඔනෙ. හෙයොන්ලට එන්න කියන්න"
Eun එහෙම කියලා සොෆා එකේ ඉදගත්තා. කුකීත් එයාගේ හෙයොන්ලට එන්න කියලා සොෆා එකෙම වාඩි උනා.

🦂" කුකී වේ.. ඇයි මේ කෑගහන්නේ "

☠️" මං දන්නැ හෙයොන්...මෙන්න මෙයා මොනාද කියනවා "

🐉"මොනාද eun කියන්න තියෙන්නේ "
ජුන් ඇහුවේ කුතුහලයකින් උනත් හඩ බාල කරලා.

🥀" නාම් ජුන්ශි , මං තාමත් ඉන්නේ නිකන් නෙවෙයි. අපේ පලිගැනීම සම්පූර්ණ කරගන්න. කුකී, ඔයාගේ ඔම්මයි අප්පයි මැරුව කෙනාම තමයි මගේ ඔම්මගෙයි අප්පගෙයි මරණෙට වගකියන්න ඔනෙ. 1999 මැයි මාසේ 24 වෙනිදා තමයි ඔයාලගේ ඔම්මයි අප්පයි මැරුනේ. නැ මැරුනේ නෙවෙයි එයාලව මැරුවේ. හරියටම ගොම්මං යාමේ හවස 6.44 ට මට මාව නැති උනා. ඒ නරුමයා හින්දම තමයි. ඌ පැත්තවත් බලන්නේ නැතුව කෙලින්ම යන්නේ බුසාන් වල නීතිඥ කිම් සේහුන්ශීව මරන්න කිම් මැන්ෂන් එකට. සේහුන්ශීගෙ මරණයෙන් විතරක් සෑහීමකට පත්වෙන්නැනෙහ්. මුලු පවුලම විනාශ කරන්න ඔන උනේ. ඒත් වාසනාවකට වගේ ඔයාලට එතනින් පැනලා යන්න පුලුවන් වෙනවා. මට මගේ ඔම්මා නැති වෙනවා. අප්පවත් නැති වෙනවා. මට ඔනෙ ඌගෙන් පලිගන්න. ඌව ඉවරයක් කරන්නැතුව මට කිසිම සැනසීමක් නැ. මට ඔනෙ සැනසීමෙන් මගේ ඔම්මයි අප්පයි ලගට යන්න. අපේ ඉරණම හරි පුදුමයි නෙහ්. සමහරු හිතනවා ජීවත් වෙනවට වැඩිය මැරෙන එක හොදයි කියලා. ඒත් මැරෙන්න වෙන්නෙත් දුකින් නම් කේන්තියෙන් නම් වේදනාවෙන් නම් මැරුනත් සැනසීමක් ඇත්තේ නැ. "

🐲" ඔයා කොහොමද අපි ගැනත් දන්නේ "

🥀" එදා මට මාවත් නැති උන හින්දා .... කුකී ඔයා දැන් මං කියන දේ කරන්න ඔනි.."

☠️" මොනාද මං කරන්න ඔනෙ "

🥀" මගේ ඇස් දිහා බලන් ඉන්නයි තියෙන්නේ මිනිමරුවව හොයාගන්න ඔනි නම්"

අනිත් අය බලන් ඉද්දිම eun එයාගේ වඇඩේ කරන්න ගත්තා. ඔක්කොම මේ වෙන දේවල් දිහා ගල් ගිලලා වගේ බලන් ඉන්නකොට නාම් ජුන්ට එක දෙයක් තෙරුම් ගියා. ඒ eun විශේෂ කෙනෙක් කියන එක.


STARRY NIGHT🥀
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කමෙන්ට්ස් ඔනී බබූලා😄
මං දන්නැ ඔයාලගේ කුකීට මොනවා කරනවද කියලා😌

Continue Reading

You'll Also Like

13.9K 1.6K 32
🔞ធម្មតាៗគ្រាន់តែប្រើរយៈពេលដើម្បីគ្រប់គ្រង់តែប៉ុណ្ណោះ....
23.9K 5.2K 64
ماریانا لە چاوە ڕەشەکانی یۆنگیدا دۆزەخی دەبینی کاتێک زامداری کرد وخوێن ڕوخساری گرتبویەوە .... /بردنی بیرۆکەکەی نیشانەی کەمی خۆتو بێئەقڵیو نەفامیتە بۆ...
32.3K 814 17
Y/N loved her boyfriend, she loves everything about him but the only problem she had with was his terrible and creepy friends. They were clingy, touc...
6.1K 1.3K 22
"කව්ද මේ....?" "සෝහුන් මේ ඉන්නෙ ජිමින්...මගෙ යාලුවෙක්...ජිමින් එතකොට මේ සෝහුන්...මගෙ~~~~" "ෆියුචර් හස්බන්ඩ්....!!" _______________ "ම්..මොනාද ඔයා මෙහ...