are u lesbian?

By Axzample345

4K 432 201

එයා එහෙමද.......................... More

chapter 1💫🖤
chapter 2 🖤💫
chapter3🖤💫
chapter 4 🖤💫
chapter 6🖤💫
chapter 7🖤💫
chapter 8🖤💫
chapter 9🖤💫
NEW FF
chapter 10🖤
chapter 11🖤
chapter 12🖤
chapter 13🖤
chapter 14🖤
chapter 15 ♥️💥
💀
chapter 16 ♥️
💗
chapter 17 💗
🙂
chapter 18 💖
chapter 19 💖(last)
........

chapter 5🖤💫

167 20 15
By Axzample345

'ඔහ් ශිට් this fucking scl make me '

මෙතුට me ප්‍රශ්නෙ නිසා පිස්සු හැදිලා හිට්යේ.එයා විදූට call එකක් ගත්තෙ මොකක්ද කරන්නේ කියලා අහන්න ,

      "හෙලෝ විදු"

                                "ආහ් හෙලෝ චූටි මඩම් මොකෝ මේ අපිව මතක් වෙලා"
  
       "ඒ බල්ලො මේ අහපම්කො අපෙ aunty ල මාව දාන්න යන්නෙ අර scl එකට"

                                 "ඉතිං මම මොකටද බාර දෙද්දී කිරි බත් කවන්න එන්න ඕනිද "

         "එහෙම එකක් නෙමෙ යකෝ xxx ගිර්ල්ස් scl එක ම්න් උභට කිව්වේ, එක දවසක් ඒකට මාව දාන්න යන්නෙ"

                                  "අප්පට සිරී *_*"

         "අනෙ ම්න් දැන් මොකද කරම්නේ, එයා මාව අඳුන ගනී ද භන්"
       

                                "පිස්සුද බල්ලො දන් උභ කොච්චර වෙනස් වෙලාද උස වෙලා සුදු වෙලා මිටි වෙලා කලු වෙලා දත් ඇද වෙලා ඇස් වපර වෙලා කොණ්ඩේ දික් වෙලා,කොන්ද දෙකට නැමිලා කෙළිම්ම මල යක්ෂ පෙනුමක් ආරූඩ වෙලා ඒ කියන්නේ උභ කැත වෙලා , ඊය භන් පට්ට කැතයි"

              " පල යන්න ගස් ගෙඹි ඔරන් හෝටන් බලු නගුටා"

                                "හ්හ්හ්හ්හ්හ්හ්.. අයි මට ගෙම්බ කිව්වේ ම්න් කැතද 🥲🎼"

             "එහෙනම් අවුලක් නැති වෙයි නේද භන්"

                             "ඔවු ඔවු යකෝ අවුලක් නෑ, ම්න් මේ වොෂ් රූම් එකේ ඉන්නෙ"

             "ඉයාඅආආආආා"

විදූ ගෙ call එකෙන් පස්සෙ තමා මෙතුට පොඩ්ඩක් හරි සැහැල්ලුවක් දැනුනෙ.

ඒත් එක්කම එයා අතීතෙ උණු දේවල් ගැන හිතන්න ගත්තා එයා පිස්සු නටපු කාලෙ ගැන...........

......අවුරුදු 3 පිටුපස......

  author pov

  මෙතු කියන්නේ එතකොට අවුරුදු 12 ක විතර ගැහුණු ළමයෙක් ගෑණු ළමයෙකුට වඩා මෙයා හැසිරුනේ පිරිමි ළමයෙක් වගේ pre scl එන්ග්ලන්ඩ් වලදී ගිහිං එහෙ තිබුණු ජුර්නියර් scl එකක අවුරුදු 2ක් විතර එයා ඉගෙන ගෙන තමා ලංකාවේ තියෙන ජනප්‍රියතම බාලිකා පාසලකට ඇතුල් වෙන්නේ එතකොට එයාට අවුරුදු 7ක්
...

class එකේ හිට්ය දගම ළමයා උණත් එයා තමයි ඒ class එකේ හිට්ය දකෂම ළමය ඉගැනීමෙන්ද ස්පෝර්ට්ස් පැත්තෙන්ද එයා අනිත් ළමයින්ට වඩා ගොඩක් දක්ෂයි ඒ නිසා එයා ළමයි අතර ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් වුණා.

ස්කොලර්ශිප් එකෙනුත් ගොඩක් හොද ලකුණක් අරන් එය පාස් වුණා.

ස්කොලර්ශිප් වලින් එයාලා ගෙ scl ඒකට ගොඩක් ළමයි ආවා.

busy life එකක් ගෙවන මෙතුගේ parents ලට එයා ගැන ලොකුවට අවදානයක් දෙන්න බැරි වුණා ඒ නිසාමද ම්න් දා එයා බුලියර් කෙනෙක් උණේ ( මේක පට්ට පල් බොරුවක් 5 වසරේ පොඩි උන් බූලියි කරන්න දන්නෙත් නෑ😹 හැබයි sure නෑ 🥲)

එතකොට තමා එයාට හම්බෙන්නේ සෙනුකි ඉමන්දි නානායක්කාර එයා ස්කෝලර්ශිප් වලින්  මෙතුළගේ scl ඒකට ආව ගොඩක් cute ලස්සන කෙල්ලෙක් (මෙයා තමා මෙතූගේ හිත ගත් ගෙ 🥲😹)

සෙනුකි ස්කෝලර්ශිප් වලින් ඒ scl ඒකට ආව doctor කෙනෙක් ගෙ දුවක් තාත්ති විතරක් හිටිය එයාගේ අම්මි accident එකකින් මේ ලෝකේ දාල ගිහිං තිබුණෙ සෙනුකිට අවුරුදු 3දී.

සෙනුකිටත් අනිත් ළමයින්ට වගේම මෙතු ගෙ අතින් බුලී වෙන්න සිද්ධ උණත් එයාට එක එයාගෙ තාත්තිටනම් කියන්න හම්බුනෙ නෑ. කොහොමත් කිසිම ළමයෙක් මෙතු ගැන teacher කෙනෙක්ටවත් කම්ප්ලේන් කැරේ නෑ.

ඒ දවස් වල මෙතුට හොදම යාලුවො දෙන්නෙක් හිට්යා එක්කෙනෙක් රොෂෙල් අනිත් එක්කෙනා මිෂෙල් ඒ දෙන්න twins ඩබලක් 🌚

මෙතු සෙනුකිව දකින්නෙ scl gate එක ගාවදී එදා සෙනුකි එයාගේ තාත්තිත් එක්ක පලවෙනියටම අලුත් scl ඒකට ආපු දවස

සෙනුකි car එකෙන් බැහැලා එද්දීම තාමා මෙතු scl ඒකට ආවෙ එයා එනකම් එයාගේ යාලුවො දෙන්න scl gate එක ගාව ඉදලා.

සෙනුකි scl එක ඇතුලට ටික දුරක් ගියාම තමා එයාට මතක් උණේ teachers ලට දෙන්න ගත්ත බුලත් ටික car එක ඇතුලේ දාලා ආව කියල( scl ඒකට බාර දෙද්දී බුලත් දීලා වදිනව ද භන් මතකත් නෑ 🥲)

"අයියො තාත්ති ම්න් බුලත් ටික car එකේ තියල ඇවිත් නෙ"

"අයියො මොකක්ද බාබා ,මේ ඔයාගෙ පැත්තෙ ෂටර් එක ඔපෙන් එකේ තිබ්බෙ ඔයාගෙ sheat එකෙනෙ බුලත් තිබ්බෙ ඉක්මනට අරන් එන්නකෝ තාත්තිට මේ file ටිකත් ready ද බලන්න තියෙනව"

" ආහ් ඕකේ තාත්ති"

  එහෙම කියල සෙනුකි ආයා gate එක පැත්තට පණ කඩාගෙන දුවගෙන ආවෙ බුලත් ටික ගන්න.

ඒත් එක පාරටම එයා කෙනෙක් ගෙ ඇගේ හැප්පිල බිමට වැටෙනවා.

උදේ පාන්දර තරු පිරුණු ආකාසයක් මේ නිසා සෙනුකිට බලාගන්න පුළුවන් වෙනවා 🥲

"ඌුවුව්වව්වවුව්වව්ව"

   "ඔහ ශිට් තමුසෙ කොහෙ බලාගෙනද උදේ පාන්දර දුවන්නෙ ආහ්"

එක පාරටම ඇහුණු කටහඬින් සෙනු ගැස්සිලා ගියා

 
      

.........🖋️

______________________________________

මේක ම්න් ලිව්ව දිගම චැප්ටර් එක නේ 🥲🙈

වොට් comment කරන හැමෝටම තෑන්ක්ස් 🌚🌹🌸

  chapther එක හොදද ඉතිං 🥺

             vote|comment|share
 

Continue Reading

You'll Also Like

25.8K 517 19
Flower husbands oneshots because they're my comfort ship. Some angst, some fluff, mostly crack ⚠️All ships portrayed in these oneshots are the charac...
1.4K 276 7
තමන්ව බඩදරු කරලා අතෑරලා ගිය මනුස්සයෙක් නිසා දුක් වෙන කෙල්ලෙක්. හිතේ තියෙන ආදරේ කියාගන්න බැරුව විඳවන තවත් කෙල්ලෙක්. ඒ දෙන්නටම මැදි වෙලා ඉන්න චූටිම චූට...
3.2K 478 7
සැරි සරන මතක අතර... මම සොයමි තවම නුබව.... මම විදිමි තනිව නුබව........🥀🥺 නොකියමි...... මග බලා හිදින බව නුබට..... ඒත්, බලාගෙන හිදිමි එය, දැනෙනතුරු ...
20.2K 582 11
One shots para sa mga uhaw ng kabaklaan. (No sm^t and etc.)