𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁�...

By bobomallows

12.9K 2.1K 3.7K

ලෝකයා නිසාම අපි අපිව තාමත් අගුලු දාගන ඉන්නේ එ අගුල අරින්න යතුර හොයාගන්න මම හිතනවා ඔයාට පුළුවන්වෙයි කියලා ම... More

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭1°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭2°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭3°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭4°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭5°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭6°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭7°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭8°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭9°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭0°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭1°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭2°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭3°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭4°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭5°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭6°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭7°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭8°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭9°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭0°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭1°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭2°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭3°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭4°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭5°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭6°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭8°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭9°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭0°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭1°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭2°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭3°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭4°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭5°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭6°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭7°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭8°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭9°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭0°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭1°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭2°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭3°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭4°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭5°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭6°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭7°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭8°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭9°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭0°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭1°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭2°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭3°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭4°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭5°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭6°•.ᵇᵒⁿᵘˢ💋
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭7°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭8°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭9°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭0°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭1°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭2°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭3°•.
𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭4°•.ᵇᵒⁿᵘˢ💋

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭7°•.ᵇᵒⁿᵘˢ💋

202 41 48
By bobomallows

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭7°•.ᵇᵒⁿᵘˢ💋

ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ ʏɪʙᴏ💋

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰


මට තාමත් තෝරලා බේරලා හිතාගන්න බෑ මට දැනෙන්නේ මොකක්ද කියලා....මගේ හිත zhan කියපු දේ එක්ක අගාදෙටම යන්න ඕන කියලා කිව්වා...තනියම නෙවෙයි කැරට් අලේ එක්කම...ඉතින් මේ yibo නරකයි මම zhan ට වෙනම ලෝකයක් පෙන්නන්නයි මේ යන්නේ...මේකා බය වෙලාද කරන්න දෙයක් නෑ මේ ඔයාට ඕන වුන දේමයි කැරට් අලේ...මම තමුන්ට එදා ඉදන් සැලකුවේ වෙනස් විදියටනම් එහෙනම් ලැස්තිවෙනවා තමුසෙට ඕන වුනා වගේ සෙල්ලම් බඩුවක් වෙන්න....මම zhan ව කොරිඩෝ එකේ බිත්තියට තද කලා.....මේකට මං එක්ක හෙල්ලෙන්නවත් බෑ....මම එහෙම්මම zhan ගේ ඇස් දිහා බැලුවා....















"yi..bo... මොකද මෙහ්... අය... මෙත...අහ්..හ්ම්..."
















මම zhan ව කිස් කලේ මගේ ඇස් දෙක පියාගන පිස්සුවෙන් වගේ....මම මේකව ලන්සු තියනවනම් මට ඒක වුනත් මෙතන කරන්න පුළුවන් මම එහෙම්මම මගේ අතින් zhan ගේ ශර්ට් එකේ බොත්තම් ගැලෙව්වේ කලබලෙන්... මේකව බය කරලම ගන්න කියලා මගේ නරක හිත කිව්වා.....මගේ හිත තව පැත්තකින් කිව්වා මෙකට සමාවදියන් yibo උබ කොහොමත් මේකව රිද්දුවා නෙහ් දැක්ක දවසේ ඉදන් කියලා....ඒත් මේකා හිතන්නේ මම ගෑණු පෙරෙතයෙක් වගේ මෙකවත් බඩුවක් ගානට දැම්ම කියලනේ....ආයිශ් ෆක්.....මම නරකයි ඉතිම් මගෙන් හොද දේවල් බලාපොරොත්තු වෙන ඔයාලා පව්....හහ්....


















"අහ්..හ්ම් ...බෝ...හ්ම්...."

















zhan ට කතා කරන්න ඕන වුනත් මට ඒකට ඉඩ දෙන්න ආසාවක් අවේ නෑ...මොකද මේ zhan කියන්නේ පිස්සුවක්.....මම එහෙම්මම zhan ගේ තොල් වලින් ඈත් වෙලා zhan දිහා බැලුවා...එවා රතුවෙලා...කට කොනින් හිනාවුනු මම zhan වත් ඇදගන ගියේ රූම් එකට....zhan ව රූම් එක ඇතුලට තල්ලු කරපු මම ගිහින් සොෆා එකෙන් ඉදගන විස්කි මික්ස් කරන්න ගත්තා...සේරම මික්ස් කලාම ආ අමුතුම ආතල් එකක් එනවා.....මම හිමින් සැරේ නෑ නෑ වීදුරුව ලෙසටම එක උගුරට බීලා දැම්මා....












"තමුසෙ එනවා මෙහෙට මේවා mix කරනවා...."

















"yibo ම...ට යන්න ඔනේ මෙතනින්..."














මම zhan ගනන් නොගෙන මගේ අතින් සොෆා එකට තට්ටු කලේ zhan ට ඉදගන්න කියන්න....මම හිමින් සැරේ සේරම සැර ජාති එකතු වුන මගේ වීදුරුවේ රස බලන ගමන් මගේ ලග ඉදගත්ත zhan දිහා බලන්න ගත්තා.....මම ම බොත්තම් ගලවපු ඒ ශර්ට් එකෙන් zhan ගේ පපුවේ ඉදන් පේන්න ගත්තා.....මම ඉවසුවා....මොකද මට ඕනේ මේකට වචන වල බරපතලකම කියලා දෙන්න මිසක් ඔයාලා හිතන තරමට මට මේ කැරට් අලේ රිද්දන්න අසාවක් නෑ...ඒක නැති වුනේ හරියටම එදා මේකා මාව බලාගනිද්දි...අතපය බෑන්ඩේජ් කලේ ග්‍රැනීගෙන් බේරෙන්න....මම බොරුවක් කලා වුනත් මේකා ඒ බොරුවට උදව්කලා....හහ්....මෝඩ කැරට් අලේ..සේවකයෝ එක්ක හැදුන මට ග්‍රැනීගේ අතින් කාපු කෑම කටක්වත් මතක නැත්තේ ග්‍රැනී busy නිසා...ඉතින් අර දිග කෑම මෙසේ සේවකයෝ හදලා දීපු දෙයක් තනියම කන මට ඒක නෙවෙයි ජිවිතේ කියන්න තේරුනා...එදා කැරට් අලේ මට කවද්දි....හහ්...තමුසේ පිස්සුවක් කියන්නේ නිකම්ද....















"yibo අ...පි...අපි...මෙ...ත...නි....න්...යමුකො.."

















"හහ්.... zhan තමුසේ කැමතිද මගේ යාළුවෝ ටිකක් එක්ක අද enjoy කරන්න....මම කතා කරන්නම් ඔහොම ඉන්නකෝ......මට තනියම enjoy කරන්න කම්මැලි...අනික මටත් වඩා හොදට එයාලා ගේවයි....."















මම එහෙම්මම කෝල් එකක් ගත්තේ මගේ අතිජාත මිත්‍රයන් සෙට් එකට.......zhan යමු කිව්වත් මම ඒ වචන ගනන් ගත්තේ නෑ....















"Hello උබ කොහෙද ඉන්නේ"












"ඔහ් yibo වා වාව් කාලෙකින් අපිව මතක් වෙලා නෙහ්......අපි ඉන්නේ ඉතින් හෙවන් වල හහ්..."

















"මාත් එතනම තමා බම්ලෝ....මොකෝ කියන්නේ මං ගාවත් ම්ම්ම් සෙල්ලම්බඩුවක් තියෙනවා ටිකක් සෙල්ලම් කරන්න එනවද....."















"අඩෝ මම හිතුවේ උබ මෙහෙට එන එක නැවත්තුවා කියලා......මම දැන් busy මේක ඉවර වුන ගමන් සෙල්ලම් කරන්න එන්නම්.....මට room එක මැසෙජ් කරපන්..."















"ඒක නෙවෙයි අපේ සෙට් එකේ අනික් දෙන්නත් අරන් වරෙන් මම උබට room එක මැසෙජ් එකක් දාන්...අහ්..."














මගේ ෆොන් එක එකපාරටම ඇදිලා ගිහින් බිම වැටුනේ මට හිතන්නවත් වෙලාවක් නොතියා.....













"ආයිශ්....."













මම එහෙම්මම zhan ගේ අත් දෙකෙන් අල්ලගන සොෆා එකට තද කලා...මේකා මගේ පෝන් එක ඇදල අරගන විසික් කලාම සේරම හරි කියලද හිතන් ඉන්නේ....හහ්



















"තමුසේ මගේ පෝන් එක බීම වැට්ටුවා කියලා තමුසේ හිතනවද උන් මෙතනට නෑවිත් ඉදී කියලා......හහ්...."















මම zhan මූණ ලගටම පහත් වුනා....













"yibo තමුන්ට සල්ලි තිබ්බා කියලා මං වගේ කෙනෙක් ව සෙල්ලමකට ගන්න බෑ...."















හහ් මම zhan ගේ අත් දෙක එක අතකින් අල්ලගන මගේ වොලට් එක ගත්ත මම තනි අතින් මම වොලට් එකේ තිබ්බ යුවාන් කොල සේරම අතට ගත්තා ඒ සල්ලි කොළ ටිකම මම zhan ගේ ඇගට දමලා ගැහුවා....





















"සෙල්ලමට ගන්නෑ...හහ් ඒත් සල්ලිවලට ගන්න පුළුවන්....හහ්....."

















"yibo පිස්සු හැදිලද..."





















"ඔව් ඕයි පිස්සු තමයි....තමුසේ නිසා මට පිස්සු.....තමුසේගේ එක වචනයක් ඇති මට රිදෙන්න...මොකක්ද තමුසේ ඒ කිව්වේ අහ්.....සෙල්ලම්බඩුවක් නෙහ් තමුසෙට වෙන්න ඕන වුනේ මගේ අතින්......ඉතින් මං මේ ඒක තමයි කරන්නේ....."



















zhan දැගළුවා....මට මේකට රිද්දන්න ඔනේ නැති මම zhan ගේ අත් දෙක ඇතෑරලා සොෆා එකෙන් නැකිට්ටලා ගියේ වීදුරූ දාපු ජනේලේ ලගට...රෙද්ද මට පිස්සු හැදිලද කොහෙවත් ඉන්න එකෙක් කිව්ව දේකට....ආයිශ් yibo yibo හොද සිහියට වරෙන්.....












"ආයිශ්...."











"ඔයා විතරක් වෙන්න ඉතින්....."










මම අයේම සොෆා එක පැත්තට හැරුනේ zhan කිව්ව දේත් එක්ක...













"මොකක්ද...මම විතරක්..."













"ඔව් ඔයා විතරක් වෙන්න....මාව සෙල්ලම්බඩුවක් වගේ පාවිච්චි කරන....."














මේ මගුල කියන ඒවට මුගේ දත් ටික බඩට යන්න ගහන්න හිතෙනෝ මෙච්චර කියලත් මූට තෙරෙන්නෑනේ රෙද්ද.....zhan සොෆා එකෙන් නැකිටලා ඇදගන හිටපු ශර්ට් එක බිම දැම්මා....ආයිශ් ෆක් නේ ඉතින්....මම එහෙම්මම zhan ගේ ලගට ගියේ තරහෙන්.......මම එහෙම්මම zhan ගේ වැලමිටෙන් තද කරලා අල්ලගත්තේ zhan ට රිදෙන්න....















"තමුසෙට මෙච්චර දේවල් වුනාට පස්සෙත් තේරෙන් නැද්ද....ආයිශ්...."



















"මොනාද තෙරෙන්න ඔනේ.... මාව සෙල්ලම්බඩුවක් වගේ පාවිච්චි කරන්න හදනවා කියන එකද....සෙල්ලම්බඩුවක් වෙනවනම් ඔයාගේ සෙල්ලම්බඩුවක් විතරක් වෙන්නම්....අනිත් අයට දෙන්න එපා..ඉහික්..."



















zhan ට ඇඩුනා.....ආයිශ්.......මේකට ඔනේ මගේ සෙල්ලම්බඩුවක් වෙන්නද හහ්.. ..මම zhan ව පස්සට තල්ලු කරලා ටේබල් එක පැත්ත පෙරළුවා...සලාං ගලා හැම දෙයක්ම කුඩු වෙලා යද්දි....zhan මගේ දිහා බලන්න ගත්තේ බය වෙලා....
මම එහෙම්මම zhan ව ඇදගන ගිහින් ඇදට තල්ලු කලා.....

















"මම කවද්ද උබට බඩුවකට වගේ සැලකුවේ....මට ඕන ඕන වෙලාවට මම උබව පෙරලගත්තද...අහ්... කියපන් ඉතින් එහෙම කලාද මේ yibo අහ්..."













මම කෝට් එක බිම දලා...මගේ ශර්ට් එකේ බොත්තම් සේරම අදින ගමන් කතා කලේ ඇදේ ඉන්න zhan දිහා බලාගන....

















"න්..නැ...ඉහි..ක්..."













"අහ් එහෙනම් මොන ලබ්බක්ද ඕයි කි......"















මට වචන සම්පුර්ණ කරන්න හම්බුනේ නෑ....













"yiibo....තමුසේ මෙතන අවේ කොහොමද මේ පොඩි එකා අරගන තමුන්...ආයිශ්..."
















xu kai සහෝ මොන මගුලටද උබ අවේ මෙතනට.... දැන් ඉතින් ග්‍රැනීට ballroom නටපන්කෝ ආයිශ්....මම බිම තිබ්බ මගේ කොට් එක zhan ගේ මූණට දැම්මේ ඇග වැහෙන්න.....උබ මෝඩයෙක් නොවි ඕක ඇදගනින් zhan...

















"හහ් වෙනදා ආපු විදියටම තමා අමුතුවෙන් එන්න වෙන පාරක් නෑනේ මෙතනට..හහ්..."













"උබට සෙල්ලම්ද ගොනෝ මේ දුප්පත් ජිවිත අහ්....මේ ඇකඩමිය නෙවෙයි දුප්පත් උන් එක්ක සෙල්ලම් නටන්න"















සහෝ මගේ ලගටම ඇවිත් කොලර් එකෙන් අල්ලගන ඇදලා අරගත්ත පාර මාත් මොකෙක්ද වගේ ඇදිලා ගියා.....
















"මම නටන සෙල්ලමක් නටන්නම් මට ඕන විදියට සහෝ උබ පැත්තකට වෙයන් kai"

















"පහල serve boy කෙනෙක් උබ උඩට ආවා කියලා කිව්වට පස්සෙත් මම විශ්වාස කලේ නෑ....හහ් මම අවේ සැකේ නැති කරගන්න..හහ්....උබට වෙන එවුන් හිටියේ නැද්ද සෙල්ලම් කරන්න..."














"..සහෝ පැත්තකට වෙලා ඉදපන්...."















"මෙතන නටන නාඩගම දිහා බලාගන පැත්තකට වෙන්න කියනවද උබ.....කියපන් මේ පොඩි එකාට තෝ මොනාද කරන්න හැදුවේ...අහ්..."














"මම කිව්වා සහෝ පැත්තකට වෙයන්...."











"ඉහික්..."














ඒත් එක්කම අඩන සද්දෙත් එක්ක මම වගේම kai හැරුනේ ඒ දිහාවට ඇද ලග බිම ඉදගන අඩන zhan ව දැක්කම මට කේන්තිගියා....















"බලහන් උබකරන සෙල්ලම් නිසා ආයිශ් yibo.."












මම xu kai මගේ කොලර් එකෙන් අල්ලගන හිටපු අත ගසලා දලා ඇදලග බිම ඉදගන අඩන zhan ලගට ගියා....මම zhan ලග පහත්වුනා...















"ඇයි අඩන්නේ තමුසේ....."










"ම..ට සමාවෙ..න්න....."









මාව පස්සට තල්ලු වුනේ zhan මාව බදාගත්ත නිසා...මේ මොන මගුලක්ද මේ වෙන්නේ.....මොන මගුලටද මේකා මාව බදාගන්නේ...














"ඉහික්..... yi..bo....සමා...වෙන්න..."











මම මගේ වටේ එතිලා තිබ්බ zhan ගේ අත් දෙක ගලවන්න හැදුවත් ඒ අත් දෙක තද වෙන්නම එතිලා තිබ්බා....

















"ආ...යිශ්....කැරට් අලේ මම තමුසෙව බය කලා විතරයි...."















ඒක කියනවත් එක්කම zhan ගේ මගෙ දිහා ඒ ඔලුව උස්සලා බැලුවා...













"ම..ම...ම..ම බය...වුනා....ඉහික්...හහ් ඉහික්.."











"ආයිශ් අඩන එක නවත්තනවා "











අඩන එක නවත්තන්න කිව්වත් මේකා අඩන්න ගත්තේ ටැප් එකක් වගේනේ....මම එච්චර බය කලාද.....zhan අඩද්දි මට රිදෙන්නේ ඇයි මෙච්චර ඒක මට කියන්න තෙරෙන්නෑ....ආයිශ්.....මම මගේ අත් වලින් මාව බදාගන හිටපු zhan ට තට්ටු දැම්මේ මේකා පොඩි එකෙක් වගේ අඩන නිසා මාව තදට බදාගන්න එපා හුම්මම ගන්න බැරුව මැරෙයි....
මම zhan ව ඈත් කලා zhan ව ඈත් කරපු පාර මගේ කොලර් එකෙන් ඇදලා ගත්තේ මගේ සහෝ....























"කියපන් මෙතම මොකක්ද වෙන්නේ කියලා....මේ පොඩි එකා එක්ක උබට තියෙන ගනුදෙනුව මොකක්ද ආ...."



















"මම උබට කිව්වා මගේ දේවල් වලින් ඈත් වෙයන් උබ හිත් ඉන්න විදියේ දෙයක් වුනත් නැතත් ඒ දේවල් මම බලාගන්නම්.. සහෝ....."

















"හහ්.. උබට ආතල් ද.....ආ...ගොනෝ ආතල් ගන්න මේ අහිංසකය විතරද හිටියේ....."












kai මගේ කොලර් එකෙන් අල්ලගනම කතා කලත් kai ගේ අත ඉස්සුනේ මම කට කොනින් හිනා වෙද්දි...


















"kai sir කරුණාකරලා මගෙයි yibo ගෙයි ප්‍රශ්නේ අපි දෙන්නට විසදගන්න දෙනවද.... kai sir හිතන විදියේ දෙයක් මෙතන වෙලා නෑ"















zhan මගෙයි kai ගේ මැද්දට පැන්න නිසාම kai මට ගහන්න උස්සපු අත නැවතුනේ කැරට් අලේ ගේ වචනත් එක්ක.....ආයිශ් මෙකා මැද්දට පයිනවානේ...















"zhan තමුසේ අයින් වෙනවා මගෙයි සහෝගෙයි මැද්දට එන්න එපා..."














"zhan.... yiboයි ඔයයි අතර හහ් ප්‍රශ්නයක් ඇති වෙන්නත් මොකක්ද තියෙන සම්බන්ධකම zhan තමුන්ට yibo රිද්දුවේ නැද්ද...."
















"kai sir yibo එහෙම කලේ නෑ..."













සහෝ මුළු කාමරේ දිහාම වටේ බලලා මගේ කොලර් එක ඇතෑරලා හරියටම අපේ මැද්දෙන් ඉන්න zhan දිහා බැලුවා...












"මේ පොඩි එකා නිසා දැනට බේරුනා කියලා හිතපන් සහෝ..."














xu kai එහෙම්මම room එකෙන් එලියට ගියේ මට ඔරවලා.....මම zhan ව හැරෙව්වේ මගේ පැත්තට...











"කැරට් අලේ ආයිශ්.....තේරෙනවද වචන වල බරපතලකම..."












zhan ඔලුව උස්පහත් කලා













"ඔ..ඔව්...මට සමාවෙන්න මම එහෙම කියන්නෑ....මට දැනගන්න ඔනේවුනේ ඇත්තටම මාව yibo සර් ට මොන වගේ කෙනෙක්ද කියලා විතරයි....."













zhan අත් දෙකෙන් කදුළු පිහිදගත්තා....ඇත්තටම මට zhan ව මොන වගේ කෙනෙක්ද....මං දන්නෙත් නෑ කැරට් අලේ ඒකනම්.....මම හිතන්නේ මගේ ලගම ඉන්න ඔන කෙනෙක්.....















"අහ් ඒක සරලයි නෙහ් කැරට් අලේ....ඔයා මගෙන් ණයක් ගත්තා ඒක ගෙවලා ඉවරවෙනකම් ඔයා මගේ....."



















zhan මගේ දිහා බලන් ඉදලා මගේ අත් දෙක ගසලා දලා ගියේ සොෆා එක ලග වැටුන zhan ගේ ශර්ට් එක ගන්න... මගේ කෝට් එක ගලවල දාපු zhan ශර්ට් එක ඇදගද්දි මට එදා තිබ්බ ප්‍රශ්නේ අයේ අවා...ඒ zhan ගේ පිටේ තියෙන ඒ පාරවල්....මම zhan ලගට ගියා...





















"ඔහොම ඉන්නවා...."

















මගෙ ඇගිල්ල මම ඒ පාරවල් දිගේ යැව්වා....

















"ඇයි මෙහෙම පාරවල් තියෙන්නේ ආ......"















"ඒකහ්...මේ.....වැඩක් නෑ ...ඒ තරම් දෙයක් නෙවෙයි..."















"මම කිව්වේ කියන්න කියලා...ඇයි මේ විදියේ පාරවල්..."















"ම්ම්මෙහ් පපා මට ගැහුවා පොඩි කාලෙදි ඉතින් සමහර පාරවල් එහෙම්මම තිබුනා....ඔය ඒ පාරවල්"
















"මොකක්ද කරපු වරද ඉතින්......"













"ම්ම්ම් මම gay වුන එක....."














"එතකොට කවුරුත් බෙහෙත් දැම්මේ නැද්ද මේ පාරවල් මැකෙන්න......."















"ම්හුක්...."













මහලොකු සල්ලි කාරයෝ තමන්ගේ එකම පුතාට මෙහෙමද සලකන්නේ...නම්බුව විතරයි උන්ට ඕනේ....ඔන්න මං වගේ එකෙක් ටනම් මෙහෙම කලාට කමක් නෑ මොකද ඉතිම් මමයි සහෝයි කරන තරමක් කරලා තියෙන්නේ පවුලටම මූණ දෙන්න බැරි වැඩනේ...ඇයි අපේ මාමා හහ්...ඒත් මේ zhan... මම දන්න තරමින් zhan කියන්නේ සහෝ කියන විදියට අහිංසකයෙක්....මොන හිතකින්ද මේ විදියේ රෝස පාට හමට ගහන්නේ...ආයිශ්......මම එහෙම්මම මගේ තොල් තිබ්බේ ඒ පිටට....














"y..i...bo..."















මම ඒ පිට පුරා මගේ තොල් තිබ්බා...මම පිස්සෙක් වෙන්න ඇති....එහෙම්මම zhan ව මගේ පැත්තට හරවගත්තා...මම ඒ තොල් අල්ලගත්තේ හරිම හදිස්සියෙන්.... zhan කියන්නේ මගේ ජිවිතේට කව්ද කියලා හිතාගන්න බෑ ඒත් zhan ව මට ඔනේ.....මම ආදරේ කරන්නේ නම් සින්ඩරෙල්ලට ඒක වෙනස් වෙන්නෑ කීයටවත්....ඒත් මේ zhan මම එයාගේ ඇගට විතරද කැමති.....අනික මම කැමති girls ලට.....













"හ්හ්ම්...අහ්ම්ම්......"












zhan ව මට මොන වගේ කෙනෙක්ද කියලා හිතාගන්න බෑ...ඒත් මගෙන් ණයක් ගත්ත කෙනෙක් ට වඩා දෙයක් අපි අතර දැන් තියෙනවා කියලා මට හිතෙනවා....zhan ගේ අත් එහෙම්මම මගේ බෙල්ල වටේ එතේද්දි...මම අපේ කිස් එක තවත් ගැබුරටම අරගන ගියේ zhan ගේ තොල් පුරාම කෙල ගෑවෙද්දි....තොලේ වමේ ඉදන් දකුණට දකුණේ ඉදන් වමටත් මම අමුතුම විදියට විදින්න පුරුදු වුනා.....











"අහ්ම්ම්...හ්හ්ම්......"










මගේ අත් ලාලිත්‍යයකට zhan ගේ බෙල්ල ගාව ඉදන්ම පහලට ගියේ zhan ගේ ඉන ලගටම....ඒ ඉන මගේ ඇගට තද වෙද්දි....zham ගේ කට ඇතුලේ රසබරතැන් හොයන්නත් මම හදිසි වුනා....මගේ පාලනෙන් ගිලිහුණ මගේ අත එහෙම්මම zhan ගේ බෝල පස්සට ගියා.....ඒත් එක්කම zhan කිස් එකනැවැත්තුවා මගේ දත් වලට ඇල්ලිලා තිබ්බ zhan ගේ තොල් ඇදිලා ගියා අයේම zhan ගාවටම...කැරට් අලේ එයාගේ බෝල පස්ස ගාව තිබ්බ මගේ අත අල්ලගත්තා....ආයිශ් ඒක හරියට මෙතනින් එහා යන්න බෑ කියනවා වගෙ නෙහ්.... කැරට් අලේ මම පව් නැද්ද....zhan හයියෙන් හුස්ම ගන්න ගත්තා...














"අහ්ම්...ඇති..හ්ම්....නවත්තන්න...."













"ඇයි...."













"මෙ වගේ තැනක කීයටවත් ඒකහ් වෙන්නෑ....මට යන්න ඔනේ ගෙදර..."















"මම පව් නැද්ද....."











"නෑ නෑ ඔයා පව් නෑ මට යන්න ඔනේහ් මෙතනින්....."














මම zhan ගේ කම්මුල මිරිකිවා....














"ආ..හ්ව්..."
















මම එහෙම්මා zhan ගෙන් ඈත් වෙලා මගේ කෝට් එකයි බිම වැටුන පෝන් එකයි වොලට් එකයි අරගත්තා... zhan ශර්ට් එකේ බොත්තම් දාගන්නකම් මම බලාගන හිටියේ මේකා බොත්තම් දාගන්නේ වැරදියට නිසා....කැරට් අලේ තාම බය වෙලාද....මම room එකේ දොරට හේත්තු වෙලා zhan දිහා බලාගන හිටියා...මෙතනින් එහා යන්න බෑ නේ ආයිශ් මේ room එකට සාප වෙන්න ඔනේ......












"බය වෙලාද ඉන්නේ......කැරට් අලේ"













zhan ඔලුව උස් පහත් කලා...











"ඔව් මගේ අක්කගේ යාළුවෝ මෙතන ඉන්නවා....ඉතින් මං...මං... බයයි..."













"ඇයි බය වෙන්නේ මේ wang yi bo ඉන්නකම්....."













"ඒකම තමයි බය.... අක්කා දැනගත්තොත් මම ඔයා එක්ක ඉන්නවා කියලා.....මම ඉවරයි..."












"අහ් ඒකද ඔයාගේ අක්කා දැනටමත් ඒක දන්නවා කැරට් අලේ...."













zhan බය වෙලා මගේ දිහා බලලා මගේ ලගට අවා...











"ඔයා මොනාද කියන්නේ එයහ් දැනටමත් දන්නවා....."











"හම් හම් ඔව් දන්නවා..."















zhan කලබල වෙලා...ඒත් මට තෙරෙන්නෑ මෙ අක්කයි මල්ලි ගැන...අක්කා පොලවනම් මල්ලි අහස වගේනේ.... sean අංකල් ට වෙන සම්බන්ධයක් තිබ්බා වෙන්න බැයිද....නෑ ඉතිම් මේ දෙන්නාගේ ගතිගුණ අහසයි පොලවයි...හැබැයි එක දෙයක් ලාවට සමානයි ඒ රූපේ... zhan කෙල්ලෙක් වගේ හැඩයි yanmi ටත් වඩා.... yanmi ලස්සනයි ඒ zhan ව දැකල නැති එවුන්ට....හහ්....මේකා මගේ ලගට ඇවිත් කෝට් එක පොඩි කලේ බයට.... යකෝ උබ බය වුනා කියලා මගේ කෝට් එක මොනා කරන්නද.....

















"මේ කැරට් අලේ මට මේක කියනවා.....මං එක්ක තමුන් හිටියා කියලා තමුසෙගේ අක්කා දැනගත්තා කියලා මොනා වෙන්නද...."



















"මගේ අක්කා ඔයාට කැමති ඉතින් ඒකයි...."

















"හහ් ඒකත් මම දැනටමත් දන්නවා... ඉතින් yanmi ඇයි එයාගෙ මල්ලි මේ yibo එක්ක හිටියා කියලා තරහා ගන්නේ.....ම්ම්ම් කැරට් අලේ....."



















"ම්ම්මේ මොකද මම gay නේ"













"ඉතින් තමුන්ගේ අක්කා හිතන් ඉන්නේ එයාගේ මල්ලිත් මට කැමති කියලද....මොකද මල්ලි gay නිසා....එහෙමද කැරට් අලේ..හහ් හහ් මරු විහිළුව....."

















"විහිළු නෙවෙයි...අක්කා දැනටමත් දන්නවනම් ඉතින් කරන්න දෙයක් නෑ ...."














මගේ හිතට අවේ එකම එක ප්‍රශ්නයයි...හහ්...
මම zhan ගේ අතින් අල්ලගන මගේ ලගට ඇදලා අරගන ඒ මූණට පහත් වුනා.....හහ් ඒත් මං ඒකහ් අහන්න ගියේ නෑ.......















"යමු නේද කැරට් අලේ...."













ඇස් පිල්ලම් සීයක් ගැහුව zhan.... මොකද වුනේ කියලා හිතාගන්න බැරිවුනා කැරට් අලේට... මම zhan ගේ අතින් අල්ලගන room එකේ දොර ඇරියේ මෙ කොරිඩෝවේ ඉතින් නිල් චිත්‍රපට ඕන තරම් බලාගන්න පුළුවන්....මම කැරට් අලේ දිහා බලලා ඒ කරට අත දාගන මගේ ලගට ඇදලා ගත්තා....
කොරිඩෝ එකේ පියවර කිහිපයක්ම ඇවිදගන ගියේ මේ floor එකෙන් එලියට යන්න ඒත් ඉතින් මෙතන ඉන්න සමහරක් මගෙන් ඉල්ලගන කන්න හදනවා නේ...












"මගේ අත අතාරින්න.... "













"එන්න අපි enjoy කරමු..හහ්...."













මම ඇස් කොනින් බැලුවේ මම කරට අත දාගන ඉද්දිත් zhan ගේ අතින් ඇද්දේ කව්ද කියලා....මූ මාව දන්නැද්ද...මම උගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට තද කලා...ඉබේම zhan ගේ අත ඌට ඇතෑරුනා...













"අතාරින්න කියලා මගේ කැරට් අලේ උබට කිව්ව නේ....උබට තෙරෙන්නැද්ද ඉතින්...."















"කෑ...හ්...කැ...හ්..අතාරි...න්න..කෑ..හ්.."













මම උගේ මූණට ගැහුවේ නහයෙන් ලේ එන්න....













"ආ...හ්ස්"











"yibo අපි යන්...අතින් විතරනේ ඇල්ලුවේ මෙහේ එන්න.... යමු..."















අහ් කැරට් අලේ උබත් ඔය කන්න තමා හදන්නේ මගේ අතේ එල්ලිලා මාව අදින ගමන් අතින් ව්තරලු ඇල්ලුවේ කියලා කියනවා......තව කොහේ අල්ලනකම්ද මට බලන් ඉන්න කියන්නේ....යකෝ එකපාරයි ගැහුවේ ලේත් එනෝ...මම එයාගේ මූණට තට්ටුවක් දැම්මේ බෙල්ල ඇතෑරලා...













"කෑහ්...කෑ..හ්.."












"මේ wang yi bo ව මතක තියාගනින් මගෙ දේවල් අල්ලන්න ආවොත් මරලා හංගනවා උබව...."


















මම ඌට අනතුරු අගවලා zhan ව ඇදගන ගියේ club එකේන් එලියටම...ම්ම් කාර් පාකින් එකට..... zhan මගුලක් කියනවනේ...අතින් විතරයි ඇල්ලුවේ...මම පාටි දාන්න ඕනේද දැන් ආයිශ්....හහ්...zhan කාර් එකට නගද්දි මම driving seat එකේන් ඉදගන zhan දිහා නොබලම කාර් එක රේස් කලා...ඇයි මට මෙච්චර කේන්තියක් යන්නේ...ආයිශ් මගේ හිත එක එක මගුල් අයේ හිතන්න ගන්නවනේහ්.....කොහොමත් zhanණය ගෙවලා ඉවර වෙනකම් මගේනේ ඉතින් වෙන අය අල්ලන්න ඔනේ නෑ......ආයිශ් ෆක්......මම එහෙම්මම වාහනේ නැවැත්තුවේ zhan ගේ ගෙදර නම් නෙවෙයි......














"yibo අපි මේ...."















"කටපියාගන බහිනවා.."












මම කේන්තියටම zhan ට සැර කලා....මම වාහනෙන් බැහලා ගිහින් කාර් එකේ බොනට් එකට හේත්තු වුනා....අපි අවේ බීච් එකට...මුහුදු හුළං මගේ ඇගට දැනුනේ සීතලකුත් එකතු වෙලා... zhan කාර් එකෙන් බැහැලා මං ගාවට අවේ අත් දෙකත් බැදගන....මේකට සීතලද...

















"අරූ තව කොහේ අල්ලනකම්ද බලන් හිටියේ කැරට් අලේ......"















"ඔයාට උත්තර දෙන්න මම බැදිලා නෑ.......
අනික මෙතන සීතලයි මාව ගිහින් දාන්න ගෙදර...."











මේකට කැරට් කන්න ආසව නැති කරගන්න තමා ඉතින් ඕන වෙලා තියෙන්නේ...ඔය දත් දෙක ගලවලා දෙනවා බල බල ඉන්න...ආයිශ්...මම zhan ව ඇදලා ගත්තේ මං ලගට....












"ඇ....යි...මේ...."











"ඇයි දැන් සීතලයි කිව්වේ..."











"ඒකට මේ විදියට බදාගන්න ඔනේ..නෑනේ..."











"මට ඔනේනම් මම බදාගන්නවා කොහොමත් මේ ඇග මගෙනේහ්....තේරුනාද කැරට් අලේ...."












zhan හැරුනේ මුහුද දිහාවට....zhan හිටියේනම් මගේ තුරුලේ....සීතල මුහුදු හුළග මේ පාන්දර තදින්ම දැනුනන නිසා මම zhan ව බදාගනම හිටියා...මුහුද රැල්ලේ සද්දේ වගේම අහසේ තියෙන පුංචි පුංචි තරු වල එළිය අද අමුතුම විදියට ලස්සන වුනා.....zhan මගේන් ඈත් වෙන්න දැගළුවේ නෑ.....මගේ හුස්ම zhan ගේ බෙල්ලට දැනෙද්දිනම් මෙකා ඇබරුනා...කැරට් අලේ ගේ රතු වෙච්ච ඇස් තිබ්බේ නම් අහස දිහා.....zhan ගේ කොන්ඩේ වැවිලා මම දැන්නේ දැක්කේ....කෙල්ලෙක් වගේ....කොන්ඩගස් ටික උස්සලා අරගන පොල් ගහක් බැන්දනම් කියුට් එකට තියෙයි....හහ්....
















"ඇයි ඔයා බීච් එකට අවේ yibo sir.."














හහ් මෙකා දැන් මට සර් කියනවා...වෙලාවකට yibo කියනවා වෙලාවකට සර් කෑල්ලක් දානවා...මේකා මගේන් ඉගෙනගන්න ළමයෙක්ද...හහ් මටත් වඩා පොඩි තමා....හහ් කමක් කමක් නෑ කැරට් අලේ කැමති විදියක්....ඒත් මම නාකී වගේ හැගීමක් දැනෙනවා එතකොට...ආයිශ් මේ හැන්ඩියව නාකියෙක් කරන්න එපා කැරට් අලේ....












"මම දන්නෑ...කැරට් අලේ ..."











මම එහෙම්මම zhan ගේ බෙල්ල කිස් කලේ zhan ඇබරෙද්දි....කොහෙද කැරට් අලේ ඇති කිව්වට මට පාලනය කරගන්න බෑ බං....මෙච්චර ලගින් උබ ඉද්දි මට ඉවසන්න හහ්...මේ yibo ඉවසයිද...මට ඕන වුනා වෙලාව නවත්තන්න හේතුව මේකයි මෙහෙමයි කියන්න මම දන්නෑ.... මම පිස්සෙක් කියලනම් මට හිතුනා.....මම හිතන්නේ මම සින්ඩරෙල්ලට ආදරේ කරනවා වගේම zhan ට කැමති වෙන්න අරගන....ආයිශ් මම කැමති zhan ගේ ඇගට විතරයි...මම zhan ගේ ඉනෙ මගේ ඇගට තද කරගත්තා....ඔව් ඒක තමයි ඇත්ත.....මම එදා එදන් කැමති සින්ඩරෙල්ලට විතරයි....ඒ තැන මේ පොඩි කොල්ලට ගන්න බෑ.....ඒත් මට zhan ව ඔනේ හැමදාම මගේ පැත්තේ ඉන්න...හරියටම මාව බලාගන්න කෙනෙක් ඔනේ...












"අහ්ම්ම්.. yibo... ඇ...ති..."










මම zhan ව මගේ පැත්ත හරවගත්තා.....මම ඒ මූණ දිහා බලාගන කියන්න ඔන වුනේ එක දෙයයි....ඇස් රතුවෙලා නිදි මතේන් වගේ මගේ දිහා zhan බැලුවා....













"මගේ පැත්තේ ඉන්න හැමදාම කැරට් අලේ....."











zhan ඉස්සෙල්ලා වගේම ඇස් පිල්ලම් ගැහුවා...ඒවගේම අහක බලගන මට උත්තර දුන්නා...මේකට නිදිමතයි වගේ....














"මට මහන්සි yibo.....
මට ගෙදර යන්න ඔනේ...හාම්ම්.."














zhan ඒ වචන ටික කියලා ඉවර වෙලා ඈනුමක් යවලා මගේ ඇගට බර වෙලා මගේ පපුවට හේත්තු වෙලා ඇස් පියාගත්තේ මං කිව්ව වේ ගනම් නොගෙන....ආයිශ් පොඩි එකා.... මේකා නිදිද මේ විදියට...ආයිශ්...

















"කැරට් අලේ නිදිද......"















"ම්..හුක්..."















ආයිශ් දැන් ළමයි නලවහංකෝ.....වැදගත් දෙයක් අහද්දිම මෙකට නිදිමත අවා නේ....මේකා හුරතල් නෙහ්.....මම zhan ගේ කම්මුල අතගෑවේ එදා මම මෙකගේ කම්මුලට ගැහුවා නේද කියලා මතක් වෙද්දි....මොන හිතකින් මං එහෙම කලාද...ම..ම..මට සමාවෙන්න කැරට් අලේ....ආයිශ් මම මොනද මේ කරන්නේ.... මම සමාවගන්න මිනිහෙක් නෙවෙයි ලේසියෙන් ඒත් මේකගේ මූණ දැක්කම මම මොනා කරන්නද.... පිස්සු නටනවා මාත් හහ්....ආතල් ද yibo මේ අහිංසකයව උබට....සීතළ හුළග නිසාම කැරට් අලේ මට තව ටිකක් තුරුල් වෙද්දි මමත් කැරට් අලේව තුරුල් කරගත්තා...මගේ හිතේ වද දුන්න ප්‍රශ්නේ මේ වෙලාවේ කැරට් අලේ ගෙන් අහන්න ඕන කියලා හිතුනා.....කැරට් අලේ මගේ පපුවේ හොදට නිදි වගේ...හහ්... yanmi ගේ මල්ලි ynmi ගේ මල්ලි.... yanmi ට වඩා ලස්සනයි කොල්ලෝ....එකම පවුලේ අක්කයි මල්ලි දෙපැත්තකට යන්න හේතුව මංනම් එතකොට කැරට් අලේගේ අක්කා විතරද මට කැමති කැරට් අලේ කැමති නැද්ද...yanmi වරදවා වටහා ගැනීමක්ද මල්ලිත් මට කැමති කියන එක... එහෙනම් ඒක ඒකිට පැහැදිලි කරන්න පුළුවන්නේ කැරට් අලේ.... ඒකද හේතුව මෙච්චර කල් අක්කගෙන් හැංගිලා ඉන්නපොඩි එකෝ....උබ හිතුවද මම හැමදාම පුන්නක්කු කනවා කියලා හහ්...මම අත ගගා හිටපු ඒ කම්මුල ලාවට මිරිකන ගමන් හිතුවා...මේ wang yi bo ට පුන්නක්කු කවන්න හිතුවා මදි......




















"කැරට් අලේ...මේහ් කැරට් අලේ"



















"ම්ම්ම්හුක්.."













"කැරට් අලේ ඔයාගේ අක්කා මට කොච්චරක් කැමතිද......"












"ම්ම්හුක්..දම්.....නෑ.."















"කැරට් අලේ ගේ අක්කා මට ආදරේ කරනවද ම්ම්ම්..."













"ම්ම්ම් නෑ..bo ගේ....ස...ම්ලි ..වල...ට ම්... ඉහික්.......ඒම්කි නපුරුයි....ම...ම....මම ගැන අහම්..න්..න...bo.."















ඔය ඩව්න්ලෝඩ් වෙන්නේ ගානට.....














"කැරට් අලේ ගැන අහන්න...ම්ම්ම්ම්..කැරට් අලේ bo ට කැමතිද..."















" හිහී...ම්ම්...ම්හුක්....කැම්ති...නෑ...."











ආයිශ් මෙකා මට කැමති නැද්ද....yibo උබ මොනාද බලාපොරොත්තු වුනේ මේ පොඩි එකාගෙන්...ආයිශ් ගොනා.....මේකා නිදිමතේ වුනත් ඇත්ත කිව්වා....මට මොකට මේකා කැමති වෙන්නද .... ආයිශ් මෙකා බීලා වගේ නිදාගත්තම..හහ්....ඔහේ කියවනවා....zhan පියවුන ඔහේ තියෙද්දි ඒ ලපේ තිබ්බ තොල් අයේම ඈත් වුනේ zhan ගේ කටේ කෙල මගේ ඇදුම ගෑවෙද්දි....ආයිශ්.....















"ම්ම්ම්..ආද..රෙ...... bo ට...zha.. ම්n ආ..දරේ..හ් "













මම දස්සයා...මට ඕන තැනටම අවා ඒකියන්නේ.... හහ්... අක්කයි මල්ලි මාව බෙදාගන්න බැරි සටනක්ද දියත් කරන්නේ....අනේ අනේ කැරට් අලේ හහ් මහලොකුවට කිව්වේ අක්ක හිතාගන ඉන්නවා කියලා විතරයි...මේ සෙක්සි මොලේ තියෙනකම් මට කොලේ වහනවා බොරු කොල්ලෝ.....මම එහෙම්ම zhan ගේ තොල් අල්ලගත්තා...













"ම්හු.ම්...අහ්ම්...හ්ම්...."












"හ්ම්ම් හම්..."











එතකොට ඇකඩමියට වැඩ කරන්න ආපු දවසේ ඉදන් හහ් හොරගෙඩියා...මට බාල්දි පෙරළුවේ ඕනකමින්ද...ආයිශ් මේ පොඩි එකා අමුතු දෙයක් කියලා මම එදා ඉදන් කිව්වේ නිකම්ද....වාව් වාව් කැරට් අලේ තමුන් කැමැත්තෙන්මයි මට විකිණුනේ...මම zhan ගේ තොල් වලින් ඈත් වුනේ මේකා නිදි මතේ හුස්ම උඩට පහලට අමාරුවෙන් අරගන්න නිසා....ඒත් මම සතුටින්ද නෑ ඒකහ් වෙන්න බෑ...මගේ මේ හිත මොනාද කියන්නෙ කියලා මට හිතාගන්න බෑ කැරට් අලේ...ආයිශ්.... කෙල්ලෙක් ලගවත් නැති ලස්සනක් උබට තියෙනවා...ඉතින් මං ලේසියෙන් අතාරීද කැරට් අලේ මට කැමති වුනත් අකමැති වුනත්..... ඒත් කැරට් අලේ මට ඔයාට ආදරේ කරන්න බෑ...... මොකද මම ආදරේ සින්ඩරෙල්ලට....ඒත් මට ටික කාලයක් දෙන්න මගේ මේ හිත දැන් ballroom නටන හින්දා...ආයිශ්......මේ හැගීමට කියන්නේ ආදරේනම් මට ඒක දැනෙන්න දෙන්න කැරට් අලේ....මම පිස්සෙක් වෙයි මෙහෙම ගියොත්....මම zhan ව හරහට උස්සගත්තේ කැරට් අලේ නිදි හින්දා....මම අමාරුවෙන් කාර් එකේ දොර ඇරලා zhan ව පරිස්සමෙන් තිබ්බෙ තව ටිකක් මේ මහ පාන්දර බීච් එකේ හිටියනම් මේ කැරට් අලේ ගල්වෙලා යනවා.....හහ්.....








































☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰










මම ගැස්සිලා ඇහැරුනේ ඇයි කියන්න දන්නෑ ඒත් උදේම්ම රසකැවිලි දාන්න යන්න ඔනේ නිසා මම බිත්තියේ තිබ්බ ඔරලෝසුව බැලුවා....හයයි වෙලාව වෙලාවටම ඇහැරිලා මං...ඒත් මට අද නිදිමතයි....
බෝ බෝව මගේ පපුවෙන් ඈත් කරලා කොට්ටයක් තියපු මම ඇදෙන් බැස්සා...













"හා...ම්..."









අදනම් ඈනුම් යන්නේ මට නිදාගන්න හබුන්නේ නෑ වගේ...ඒත් මම නිදාගත්තා...ආයිශ් මම නැකිටලා bathroom එකට ගිහින් මූණ හෝදගන රසකැවිලි ටික හදන්න ලෑස්ති වෙද්දි බින් නැකිටලා සොෆා එකේ ඉදගනම පොත් වගයක් එක්ක මොනාද වැඩවගයක් කරනවා මට දැනුයි පැහැදිලිව පෙනුනේ....











"අහ් good morning zhan මාව දැන්ද දැක්කේ...."













"ම්ම්ම් good morning බින්...."













"ඊයේ රෑ ගෙදර ආපු විදිය මතකද...ම්ම්ම්ම්.."














බින් කියද්දි මට මතක් වුනේ yibo ව හම්බුනා නේද කියලා ඊයේ කියලා...එතකොට මම කොයි වෙලාවෙද ගෙදර අවේ.....හරි හරි club එකේ ඉදන් බීච් එකට ගියා ඊටපස්සේ බීච් එකේදි මොනද වුනේ අහ් මට සීතල හැදුනා...ඊටපස්සේ මොනාද වුනේ...මට මතක නෑනේ......













"ම්ම්ම් මේ කො..හොම..ද..අවේ....."















"ඔයා ගොඩක් දියුණු වෙලා zhan.... මම කීයටවත් හිතුවෙර් නෑ ආදරේ කියන්න ලැජ්ජ වුන කෙනා yibo ගේ අත් දෙක උඩ එවී කියලා..."













"මෝමොකක්..අත් දෙක උඩ..."













"ඔව් ඔව් yibo තමා ඔයාව හරහට උස්සගන ඇවිත් අර කාමරේ ඇදෙන් තිබ්බේ හරියට නිකම් බලන්න එපැයි chines drama එකක් වගේ හහ්...."













මාව ගෙනාවේ yibo ද ඇත්තටම එහෙම දෙයක් වුනාද...මට කිසි දෙයක් මතක නෑ...ආයිශ් නිදිමතේ ඉන්න ඇත්තේ මං ඒ වෙලාවේ......















"අහ්.....ඒහෙමද ම්ම්ම්"













"ඊයේ රෑ මොකද වුනේ ආ...මටත් කියන්නකො zhan... "















"මුකුත් නෑ බින්.....විශේශ දෙයක් වුනොත් මම අනිවාරෙන් කියන්නම්කෝ හරිද....."















මම බින් ව මගඇරලා රස කැවිලි හදන්න අවදානේ දුන්නා.....ආයිශ් පිස්සු මට පිස්සු ඊයේ රෑ බීච් එකට ගියාට පස්සේ මොනාද වුනේ....ඒතනින් එහා මට කිසි දෙයක් මතක නෑ...කොහොමහරි අර නරකාදියෙන් බේරිලා අවනේ ඒ ඇති....yibo මට දෙයක් තේරුම් කරන්න ඔච්චර දේවල් කරන්න ඔනේද...ඇත්තටම මම ඒ වෙලාවේ බය වුනා...මොකද enjoy කියන වචනෙට මම ටිකක් බයයි ඒ මගේ අක්කා නිසා... yibo ඇයි මම කිව්ව වචනේ ගැන එච්චර හිතුවේ...ආ මට පිස්සු මම මීට වඩා අවදානේ දෙන්න ඔනේ බෝ බෝ ගැන අනික මම මොකද yibo ගැනම හිතන්නේ එයාගෙ ලෝකෙන් එලියට එන්න...මම ඈනුම් යව යව රසකැවිලි හදලා ඉවරවෙලා කූඩ වලට දැම්මේ මේ ටික සුපුරුදු පරිදීම කඩවල් වලට දාන්න....බෝ බෝ නිදි හින්දා මට වැඩේ ලේසී වුනා...මම කූඩ දෙක ගන්න ලෝම් කබාය ඇගට දාගත්තේ සීතල නිසා....අනේ මංදා මට ගොඩක් සීතලයි ඊයේ බීච් එක ලග හිටපු නිසාද දන්නෑ...මම එහෙම්මම කූඩ දෙකත් අරගන ගෙදරින් එලියට බැහැලා පටුමග දිගේ හිමින් ඇවිදගන යනගමන් හිටියා.....ඊයේ රෑ ගැන මට අමතක කරන්නම බැරි මට බීච් එකට ගියාට පස්සේ ගෙදර අවේ කොහොමද කියලා මතක නැති නිසා...මම මතක් කරගන්න උත්සහයක යෙදෙන ගමන් හිමින් සැරේ අඩි තිය තිය ගියා....

























"යා....කැරට් අලේ තාම තමුසෙට මාව පෙන්නේ නෑනේ....ඇස් කටේ දාගනද ඇවිදින්නේ...."





















"අහ්...හ්ම්... yi...yi...bo.."


















"yi..yi..bo නෙවෙයි yibo....උදේ පාන්දර කොහෙද යන්නේ ඔය කූඩ වල මොනාද තියෙන්නෙ.."



















yibo මොකද උදේ පාන්දර මේ මගේ ගෙවල් ලග කරන්නේ මම ඉතිම් මෙයාව දැක්කේ නෑනේ.....ආයිශ් අහන්නත් බෑ ඊයේ ගෙදර අවේ කොහොමද කියලා....බින් කිව්වනේ අත් දෙක උඩින් කියලා...වස ලැජ්ජාව මට අවදියෙන් ඉන්න බැරි වුනානේ....මෙයා උදේමෙහෙ එන්නේ ගෙදර ගිහින් නැද්ද yibo... ඕනදෙයක් ඕනදෙයක් මම yibo ව මග අරිනවද ආ...යි....යාඒක කරන්න බෑ ඊයේ රෑ අර club එකේ සිද්ද වෙච්චි දේවල් එක්ක...





















"අහ්ම්ම්...මේ රසකැවිලි...."

















"ඒ කාටද"















"මේ කඩවල් වලට දාන්න යන්නේ yibo.."













"යන් මාත් එන්නම්...කාර් එකට නගින්න කාර් එකෙන් යමු.."













ඈ ඔයාට හොදටම විශ්වාසද මාත් එක්ක එන්න ඔනේ කියලා ඒ සෙනග පිරුණු කඩවීදී වලට....මෙයාගේ මොලේ හොදනැති වෙලාද...කාර් එකෙන් එතනට යන්න ඔනේ නෑ අනික එහෙම ගියත් ඒ කඩවල් වල අයයි අසරණ වෙන්නේ මගෙන් රසකැවිලි ගන්න එකකුත් නෑ....ආහ් මෙයා මෙවා දන්නෑනේ මේ ජුමා හන්දියේ ජිවිත වෙනස් yiboඔයා වගේ කෙනෙක් ගැලපෙන්නෑ....















"මොනාද කල්පනා කරන්නේ කැරට් අලේ නගින්න..."













"yibo කාර් එකෙන් යන්න තරම් දුරක් නෑ මට පයින් යන්න පුළුවන්... ඔයා ආපු වැඩේ කරගන යන්න.... මම මේවාටික වෙනදා විදියටම දාන්න යන්නම්..."















"ඇයි මං ආවොත් ඔවා විකිණෙන් නැද්ද....කාර් එකේ යන්න තරම් දුරක් නැත්නම් කලින් කියන්න එපැයි....එහෙනම් පයින් යමු........"



















yibo මේ ඇත්තටම yibo ද....yibo මගේ ලගටම ඇවිත් මගේ අතේ තිබ්බ රසකැවිලි කූඩේ ගත්තා....මමත් සද්ද නැතුව yibo එක්කම ඇවිදගන ගියේ හිමින් අඩිය තියාගන...එකපාරම yibo මගේ කරට අතදාගත්තා....yibo මට පාරේ බැහැලා යන්නත් බැරි කරන්නද හදන්නේ.....















"ඔ...යා...academy එකට යන්නැද්ද..."













" නෑ.....මම මේ දවස්වල office එකේ ඉන්නේ කැරට් අලේ..."













මම එච්චර දෙයක් ඇහුවේ නෑනේ මම ඇහුවේ academy යන්නැද්ද කියලා විතරයි....yibo ට මොනා වෙලාද....office එකේ ද එතකොට මේ දවස්වල ඉන්නේ ඒත් ළමයි ටිකට උගන්නන්නේ නැද්ද....හරි ඉතින් එතකොට දැන් office යන්න පරක්කු නැද්ද.....මටත් ඕන නැති දෙයක් නෑනේ කටපියාගන ඉන්න ඔනේ....ඒත් මේ අත ගන්න yibo දැන් හන්දිය හරියට ගියාම සෙනග ගොඩක් ඉන්නවා....මම අයේ මුකුත් අහන්න ගියේ නෑ....හිමින් සැරේඇවිදගන හන්දියට අවා....අලුත් එළවළු,පලතුරු විකුණන්න ලැස්ති කරන අය...කඩවල් අරින ගමන් මේ ජුමා හන්දියේ මිනිස්සුන්ගේ ජිවිතේ උදේ ආරම්භ වෙනවා....සෙනග දැක්කමනම් yibo ගේ මූණ වෙනස් වෙනවා මම බලාගන හිටියේ.....yibo එක පාරටම නැවතුනා....ආයියා...මගේ බෝ බෝවත් ඔහොම නෑ yibo.....මම මගේ කර වටේ තිබ්බ yibo ගේ අත අරගන අල්ලගත්තා....මම හිතන්නේ yibo ට දැන් පිළිකුලක් ඇති වෙන්න ඇති...මේ වගේ පොඩි තැන් සෙනග පිරුණ..මේවගේ තැන් yibo ගේ ජිවිතේ හීනවලවත් නෑ කියන්න මම දන්නවා....මටත් මේ විදියටම වුනා ඒ මම රස්සාවක් හොයාගන්න ගෙදරින් එලියට බහිද්දි...බේබීලා වගේ හැදුන මට මේවා දැන් පුරුදුයි....මං එක්ක ආවනම් දැන් කරන්න දෙයක් නෑ yibo....













"යනවනම් ආපු පාරෙන්ම යන්න yibo සර් එනවනම් මගේ අත අතාරින්නැතුව එන්න...."













"ම...ම...මම එනවා.."













yibo ඒටික කිව්වේ නම් විශ්වාසෙකින් නෙවෙයි....ඉස්සරහම තියෙන කඩේට මාත් එක්කම yibo ත් අවා....මම රස කැවිලි ටික වෙනදා කඩේ නැන්දට දීලා සල්ලි ගත්තා...මගේ රසකැවිලි වැඩියෙන් විකිණෙන නිසා වැඩිපුර හදනවා මේ දවස්වල....
































☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

✿🎭☡🚫

✿➧ කතාව එක්ක ඉන්න හැමෝතම ස්තුතියි❤️💚

✿➧ අනී හදවතින්ම ස්තුතීයි💚❤️

Continue Reading

You'll Also Like

313K 13.8K 54
A forceful arranged marriage story.... Jeon Jungkook is heartless,cold , rude famous business man . He was forced to marry his grandma's chosen girl...
289K 16.8K 80
In the realm of fire and blood, where dragons dance and ambition burns bright, two souls entwine in a fate forged by destiny's hand. Sitara Evangelin...
4.2M 68.7K 48
"I am the best surfer on this island" "Not true" JJ shook his head "Game on, Maybank" The one in which, Blake Woods and JJ Maybank serve chaotic duo...
98.2K 11.9K 29
"when three jeon caged their enemy's wife for revenge...." Jungkook- i say who you are? You are my enemy.. you are my enemy... Jk- beautiful and inno...