රාධේ (Non-Fiction)

By Nikkyjeon

947K 104K 179K

ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End... More

✨️හැඳින්වීම✨️
✨️01 කොටස✨️
✨️02 කොටස✨️
✨️03 කොටස✨️
✨️04 කොටස✨️
✨️05 කොටස✨️
✨️06 කොටස✨️
✨️07 කොටස✨️
✨️08 කොටස✨️
✨️09 කොටස✨️
✨️10 කොටස✨️
✨️11 කොටස✨️
✨️12 කොටස✨️
✨️13 කොටස✨️
✨️14 කොටස✨️
✨️15 කොටස✨️
✨️16 කොටස✨️
✨️17 කොටස✨️
✨️18 කොටස✨️
✨️20 කොටස✨️
✨️21 කොටස✨️
✨️22 කොටස✨️
✨️23 කොටස✨️
✨️24 කොටස✨️
✨️25 කොටස✨️
✨️26 කොටස✨️
✨️27 කොටස✨️
✨️28 කොටස✨️
✨️29 කොටස✨️
✨️30 කොටස✨️
✨️31 කොටස✨️
✨️32 කොටස✨️
✨️33 කොටස✨️
✨️34 කොටස✨️
✨️35 කොටස✨️
✨️36 කොටස✨️
✨️37 කොටස✨️
✨️38 කොටස✨️
✨️39 කොටස✨️
✨️40 කොටස✨️
✨️41 කොටස✨️
✨️42 කොටස✨️
✨️43 කොටස✨️
✨️44 කොටස✨️
✨️45 කොටස✨️
✨️46 කොටස✨️
✨️47 කොටස✨️
✨️48 කොටස✨️
✨️49 කොටස✨️
✨️50 කොටස✨️
✨️51 කොටස✨️
✨️52 කොටස✨️
✨️53 කොටස✨️
✨️54 කොටස✨️
✨️55 කොටස✨️
✨️56 කොටස✨️
✨️57 කොටස✨️
✨️58 කොටස✨️
✨️59 කොටස✨️
✨️60 කොටස✨️
✨️61 කොටස✨️
✨️62 කොටස✨️
✨️63 කොටස✨️
✨️64 කොටස✨️
✨️65 කොටස✨️
✨️66 කොටස✨️
✨️67 කොටස✨️
✨️68 කොටස✨️
✨️69 කොටස✨️
✨️70 කොටස✨️
✨️71 කොටස✨️
✨️72 කොටස✨️
✨️73 කොටස✨️
✨️74 කොටස✨️
✨️75 කොටස✨️
✨️76 කොටස✨️
✨️77 කොටස✨️
✨️78 කොටස✨️
✨️79 කොටස✨️
✨️80 කොටස✨️
✨️81 කොටස✨️
✨️82 කොටස✨️
✨️83 කොටස✨️
✨️84 කොටස✨️
✨️85 කොටස✨️
✨️86 කොටස✨️
✨️87 කොටස✨️
✨️88 කොටස✨️
✨️89 කොටස✨️
✨️90 කොටස✨️
✨️91 කොටස✨️
✨️Special Chapter 1✨️
✨️92 කොටස✨️
✨️93 කොටස✨️
✨️94 කොටස✨️
✨️95 කොටස✨️
✨️96 කොටස✨️
✨️97 කොටස✨️
✨️98 කොටස✨️
✨️99 කොටස✨️
✨️Special Chapter 2✨️
🎈✨️100 (1) කොටස✨️🎈
🔥✨️100 (2) කොටස✨️🔥
✨️101 කොටස✨️
✨️102 කොටස✨️
✨️103 කොටස✨️
✨️104 කොටස✨️
✨️105 කොටස✨️
✨️106 කොටස✨️
✨️107 කොටස✨️

✨️19 කොටස✨️

9.9K 1.2K 1.5K
By Nikkyjeon

ඩීන් මගේ නම කියලා කෑ ගැහුවේ කේන්තියෙන්...මගේ ගැම්ම ලෙෆ්ට් වුනා...මන් දේව්දාස් කාරයා අල්ලන් හිටපු මගේ අත ගැසුවා...මේක කොරන්ඩ බෑනේ.....එක එක බල්ලොන්ට අල්ලන්නද අපේ අම්මා මාව හැදුවේ...

මම අතිශෝක්තියෙන් කිව්වට ඩික්සන්ගේ ඩීප් වොයිස් එකට ස්ටේඩියම් එක හෙල්ලුනා කියලා ඒක එහෙම හෙල්ලුනේ නෑ...මොකෝ ඌ ලෝක පාලක බ්‍රහ්මයා නෙවේනේ එහෙම හොල්ලන්න...ඌ අවුරුදු දාහතක පොඩි පගයෙක්....

මාව නම් හෙල්ලුනා... බොරු කියන්නේ මොකටද?...ලෝඩ් වුන බොක මම ගුද මාර්ගයේ උඩහටම තල්ලු කලා ලැට් එකක් හොයන් යන එක දැන් සෙට් නැති නිසා.....

ඒත් දේව්කාරයා අත අතාරියේ නෑ කියහන්කෝ..මූත් යකඩ ගිලින බේබද්දෙක්ද කොහෙද....මුන්ගේ හයිය...අහක යන ගොන්ත වාහෙවල් මටමයි සෙට් වෙන්නේ...මුන් එක්ක රෙස්ලින් කරන්න ජිම් එහෙකට සෙට් වෙන්නම වෙනෝ....තඩියාගේ ඇඟ අඩු කරන්න යන එකටම මාත් යනෝ....

ඩික්සන් ෆුල් ක්‍රිකට් යුනිෆෝම් එකෙන් හිටියේ....ඌ පට්ටම හැන්ඩ්සම්...අර දේවි එකේ කිකිලියෝ ටික දැන් මේ කොල්ලට කෙලයි කඳුලුයි හලයිනේ....

නූල් කැපිල්ල පැත්තකින් තියලා ඩික්සන්ට ආරස්සාවක් කොලා නම් හොඳයි වගේ...හාල් කෑලිවලින් මගේ සැමියා බේරාදෙනු වැස්ස වලාහක දෙවියනි!..වෙන දෙවිවරු මන් අඳුනන්නේ නෑ....

යකා ආවේශ වුන පුක්සන් අඩියට දෙකට ආවා.... මන් නම් හිටියේ හොල්මන් වෙලා පියවි ඇසට නොපෙනෙන ආත්මයක් ගානට....

අනික දේවදාසයා අල්ලන් ඉන්න අත මගේ වුනාට ඒක දැන් මගේ නෙවේ...ඩික්සන් අත වෙන් කරලම දායිද මැදින්....නැති වෙයිනේ....එහෙම කරන්න ඌ මස්කඩ මුදලාලියෙක් නෙවේනේ...

මුදලාලිට ඌව ගැලපෙන්නේ නෑ...ඊට වඩා ඩීනාව ගැලෙපෙන්නේ අර ජොක්කු බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන ඇඩ් එකකට...ජොක්කු දාරේ පේන්න ඩෙනිමක් ඇඳලා...උගේ තියෙන පැක්ස් ටිකත් එලියේ දාගෙන හිටියාම මරේ මරු...

එක්කෝ ඌ එහෙම ඉන්න ඕනත් නෑ...කෙල්ලෝ කොල්ලෝ ඌට හූල්ලයි එතකොට උගේ පිම්බිච්ච පැක්ස්වල හුලං බහී...එතකොට ඌ අපේ ගමේ ඉන්න නාකි හම්පඩ හේතුහාමි වගේ දර කෝට්ටක් වෙයි...ඊව්...සෙට් නෑ...සෙට් නෑ...

මම මනෝ පාර ගහගෙන හිතින් කසකස්ථාන බෝඩරේ ගාවට කිට්ටු වෙද්දිමයි දැක්කේ අපි ලඟට ආපු ඩික්සන් මහතා සහ එම මැතිණිය...

හුටා! මැතිණිය නෙවේ....හේසාන් නායක මහතා.....මට දැන් හොඳටම පිස්සු...පිස්සෙක් මන් පිස්සෙක්....අයියූ මාව අංගොඩින් ඩ්‍රොප් කරලා එන්න කවුරුහරි පීස්!...බලු බෙට්ටකට නිල මැස්සෙක් දාලා දෙනෝ....පක්විතියා පල්ලා....

"හෙලෝ අපේ කැපායි වයිස් කැපායි දෙන්නම දුවන් ඇවිත් හෙන දාර මැච් එකක් අස්සේ...මේ මල්ලි එක්ක මම පොඩ්ඩක් කතා කලා...අවුලක් නෑනේ...කෝමත් ඉස්කෝලේ ඉන්න කොල්ලන්ව තමුසෙලට ලියලා දීලා නෑනේ..."

අඩේ මගේ පව්කාර සැමියා වයිස් කැප්ටන්ද?...මූ නම් එලකිරි කොල්ලෙක්...ජාතියේ පිනට පහල වුන පරදේසක්කාරයෙක්....

දේව්කාරයා නෝක්කඩුවට ඩීන් කොලුවාට කියනකොට මම අත ඇදලා ගත්තා උගෙන්...ඌ හිතුවද දන්නේ නෑ මගේ අත හිස් ඉඩමක් කියලා කනාටු බල්ලෝ චූ දාන.....

ඌ අල්ලපු පාරට රතු වෙලා තිබ්බ සුදු අත අතගගා ඒකට පිඹ පිඹ මම හිතින් අතට කතා කලා...

මගේ සූටි හස්ත රාජයා...උඹට ඌවා වුනාද මයේ රන් කැටේ?...ඒකට පුක්සන් නම් හෙමීට අල්ලන්නේ....ඌ දන්නවා අත පත ගාන්න ඕන චක්කරේ....හෙමින් ගානට සහ ලතාවට....

මන් ලාවට හොරැහින් බැලුවා මාගේ කඩවසම් ක්‍රීඩාශීලී ක්‍රිඩාලෝලී ක්‍රිකට් ක්‍රීඩක ස්වාමියා දිහා....ඩීන්ගේ ඇස් බලන්න බැරි තරම් රතුවට තිබ්බේ...ඌ අඬලද?....

දෙව්සාන්ව දැකලා ඇහැට රොඩ්ඩක් ගියා වෙන්න බෑද?...අච්චර හයියෙන් කෑ ගැහුවේ මට කියලා රොඩ්ඩට පිඹගන්න වෙන්නත් හැකියි....ඕකට ඉතින් ඔච්චර කෑ ගහන්න ඕනද?...කිව්වා නම් පිඹිනවා ඇහැට විතරක් නෙවේ වෙන ඕනම අවයවයකට...

ඌ මන් දිහා බැලුවෙම නෑ....ඩ්‍රෙසින් රූම් එකේ බදාගෙන ඉඹගෙන මගේ ආත්මයම කිලුටු කරපු මිනිහා මාව අඳුනන්නේ නෑ වගේ ඉන්නකොට දෙන්ඩ හිතෙනවා උගේම බැට් එක ඇදලා ඔලුවට ටෝර් ගාලා එකක්...

ඌට මාව පෙනුනේ නැද්ද දන්නෙත් නෑ....කිව්වත් වගේ මම අදෘශ්‍යමාන භූතයෙක් වෙලාද?...

අම්මේ ඔයාගේ සුදු පුතා හොල්මනක් වෙලා ග්‍රවුන්ඩ් එක වටේ යන්න හදන්නේ....ඩීනාට සීයක් ගස්සවනවා මන්...කුමාරතුංගේ කොල්ලන්ව උස්සලා විසි කරන්නත් පුළුවන්.....

වීර රාධේ අප්පු වන මම බලැති හොල්මනක්!...බුහාහාහා!!

"Mind your own business Dev....උඹ ආයේ ආවා කියලා මට උඹ ලොකු නෑ...I hope you still remember how I returned the favour...උඹ බල්ලෙක් වගේ පාරේ වැටිලා ඉන්න ආසද?...Anyways this is your last warning....රධීෂ්ගෙන් ඈත් වෙලා ඉඳපන්..."

ඩීන් දිහා බලන්න බයයි...ඒත් මන් හොරා වගේ බැලුවා...කසාද සහතිකයක් නැතත් ඌ මගේ මිනිහා...අපි අතර යම් යම් දේවල් සිද්ද වුනා....හැරෙන්න බැරි තරම් අපි දුර ගිහින් ඉවරයි....

මූ මේ කිව්වේ දෝණිගෙන් ඈත්වෙලා ඉන්න වගේ ලයින් එකක්ද....මාව සමාන කරන්න පුළුවන් ලෝකේ ඉන්න එක දෝණිටයි...ඒ මහේන්ද්‍ර සිං දෝණිට පමණයි....මාත් එහෙව්  පහරදෙන්නෙක්...කටින් සහ පුකින් හැබැයි!

"ඩීන්...කාම් ඩවුන් මචං...අපි පස්සේ බලාගමු...මැච් එකට ඔළුව හරියට තියාගනින්...අහක යන බල්ලෙක් නිසා ෆෝක්ස් එක අවුල් කරගන්නෙපා උඹ...."

හේශානයාත් වෙලාවකට ජාලිය වගේ...ඌ හෙන දාර්ශනික ටෝක්ස් දෙනවා...ඌ ඩීන්ගේ උරහිසට අතක් තියලා කිව්වා....ඩීන් හේසානයගේ මූණ බැලුවෙත් නෑ කියහන්කෝ....ස්කිපර්ව ගනන් ගන්නේ නැති යකෙක්නේ මූ...අලි ඔළුව මුගෙත්....

"මන් බයවෙන්නද ඕන?...හැමදාම උඹට මන් පරදින්නේ නෑ ඩීන්....මම උඹට රිටන් එක දෙන විදිය හිතාගන්නවත් බැරිවෙයි...."

දේව් ගංකබරයා ඩීන්ට ගහන්න වගේ ඉස්සරහට ආවාම ඩීනා බැට් එක ඉස්සරහට කලා...වාව් උගේ ගැම්ම...හිත ඇතුලේ ආඩම්බරයක් ආවා මට....එක කලවැදි පැටියෙක් එහාට මෙහාට පැන පැන ගියා....

"මේ අයියේ උඹ වැඩ්ඩෙක් පොරක් මොකෙක් හරි වෙන්න ඇති...මේ මනුස්සයාට මැච් එකක් තියෙනවා ප්ලේ කරන්න....ආන් විකට් එකක් ගියා දැන්...උඹ වෙන වෙලාවක මූ එක්ක පැටලියන් හොඳද කොල්ලෝ?..."

මම නෝන්ඩියක් දාලා දෙව්ෂාන්ගේ කම්මුලකට තට්ටුවක් දාන්න ගියා විතරයි අඬුවකට මගේ අත අහුවුනා කියහන්කෝ...තා ඩිංගෙන් සූ ටිකකුත් ලීක් වෙනවා...

"ආව්ව්ව්!...මට රිදෙනවා ඕයී...අයියේ....උඹලා දෙන්නා මාරුවෙන් මාරුවට මගේ අත් කඩන්නද යන්නේ හු...අයියේ!!!..."

මම බෙරිහන් දුන්නට වටපිට එවුන්ට එච්චර මීටර් නෑ මොකද කුමාරතුංගෙන් ඇවිත් හිටපු කොල්ලෝ සෙට් එක උන්ගේ පුකට මෝටාර් බස්සනවා වගේ යටිගිරියෙන් කෑ ගගහා හිටියේ අපේ ෆස්ට් විකට් ඩවුන් නිසා...

එක විකට් එහෙකට කෑ ගහන කෑ ගැහිල්ලක් මේ ගංකබර හැත්ත....

"උඹ මුගෙන් ඈත්වෙලා ඉඳපන්...remember that very well...."

මූණට එබිලා මගේ අත කේන්තියෙන් විසි කරලා දාන ගමන් ඩීන් කිව්වා...ඌට අද නම් සිරාවටම මල පැනලා වගේ...තඩියා මුගේ කේන්තිය ගැන කිව්වේ ඇත්ත වගේ....

ඒත් ඉතින් මන් පුක්සන්ට ඕන විදියට ඉන්න ඕනද...අම්මා දන්නවා නම් මන් කොල්ලෙක්ගේ අල්ලේ නැටවෙනවා කියලා කොස්සෙන් ගහයි පුක ලෑල්ලක් වෙන්න...

"හහ්?...මේ බලහල්ලකෝ වැඩක්...ඇයි උඹ මොනා කරන්නද මට?...."

මම ඉණට අත් තියන් ඩීන් එක්ක ගේමට වගේ කතා කරනකොට හේශානයා ඔලුව වනලා ඉඟි කලා එපා එපා කියලා....

ඩික්සන්ගේ කට කොනට ආවේ මහා දුස්ට හිනාවක්...

"I'll show you when it happens...now go!...."

මට රවලා බැට් එක මට තර්ජනය කරන්න වගේ වනන ගමන් ඌ මන් එතනින් යනකම් බලා හිටියා....

දේව්දාස් නම් ඩීන්ට කින්ඩි හිනාවල් දිදී හිටියා උගේ සිරිපාලලා දෙන්නත් එක්ක....

"I told you to do something Radheesh....උඹ යනවද මන් ගිහින් දාන්නද?..."

මන් මොකටද ඌ කියන කියන එක කරන්නේ...ඌ අම්මද අප්පද...මිනිහා වෙන්නෙත් රෙජිස්ට්‍රාර් පොතේ ලියලා නෙවේනේ...

මම අත් බැඳන් හිතුවක්කාරෙට ඉන්නකොට...

"ඩීන් අපි යමු මචං...ඊලඟ විකට් එක ඉක්මනට වැටුනොත් උඹ රෙඩි පිට ඉන්න ඕන..."

ඒකනේ හේසාන් අයියා පව්...පට්ට ටෙන්ශන් එකක් අපි අතර....

"වොහ් හෝ!! දැක්කමයි ඩීන්ගේ වචනෙට ගරු නොකරන කොල්ලෙක්....එල...නියමායී!!...ඔහොම ඉඳපන් මල්ලී..."

අත්පුඩි ගගහා කින්ඩියට දේව්දාස් කිව්වා විතරයි මාරයා ආවේශ වුන ඩීන් බැට් එක පොලොවේ ගහලා ග්ලවුස් දෙකත් ගලවලා බිමට ගැහුවේ හකු තද කරන්....

මලහත්තිලව්වයි!

ඌ මා ගාවට ආවා...මට මොකවත් කර කියාගන්න වුනේ නෑ...ඌ මාව උස්ස්ලා ලුණු ගෝනිය වගේ කරට දාගෙන පැවිලියන් එකට ඇවිදන් යන්න ගියා කියපන්කෝ...වහ ටිකක් දීපන් මට හප හප යන්න...

හේශාන් හිටියේ උගේ නලල දෙපැත්ත මිරිකගෙන....හොඳ වෙලාවට ඌ බෙල්ල මිරිකගත්තේ නැත්තේ...

ගංකබරයායි උගේ සෙසු කබරයොයි කට ඇරන් බලා හිටියා...ඌගෙත් කටයි ලොකු ලයින් එකයි විතරයි...ඌ ඩික්සනයාව අවුස්සගත්තා...මමයි යකෝව් අන්තිමට වන්දි ගෙව්වේ ජීවිතෙන්ම...ජාතික වීරයා මලා සුද්දෙක් අතින්...

මගේ බෝල පුක ලෝකෙටම පෙනුනා...රෙදි ලෙප්ට්....ජොකා ඉඳන් ලෙප්ට්...මීට හොඳයි හෙළුවෙන් ග්‍රවුන්ඩ් එක වටේ වට සීයක් දිව්වා නම්.....

ඌ සීට් මැදින් යනකොට නම්කිලායි මල්ලිලායි අයියලයි ඔක්කොම එවුන් කට ඇරන් බලා ඉන්නවා...යකුනේ මැච් එක ඉස්සරහා...ඒක බලාපිය හු..නි....

ජාලිය ගාවදි අරූ මාව බිම තිබ්බා...මම හොඳවායින් තුන හතරක් කියන්න කියලා කට අරින්න යද්දීම....

"Don't say a word now....I want to play this match well..you fixed my mood earlier...ඒක ඒ විදිහටම මතක තියාගන්න ඕන නිසා I will forget what happened now...but ආයේ ඌ එක්ක කතා බෑ....this is non negotiable Radheesh..."

ඌ එක්ක ආගිව් කරන්න බෑ...මගේ කට ලොක් වුනා...යකා නැග්ගාම ඌ මට රධීෂ් කියනවා...ඒක මට සෙට් නෑ එච්චර...උගේ කට උගේ වචන...

ඇඟිල්ලක් දික් කරලා එහෙම කියපු ඌ අනික් එවුන් දිහා නොබලම සීට් වලින් පැන පැන පහලට ගියා....කෙල්ලෝ නම් ආරව් ආරව් ගගා වැලලුනා...

දුස්ට සැමියා!...මන් අරූ එක්ක ආයේ කතා කලොත් මූ සිරාවටම මොනා කරයිද....බලන්නත් ආසයි හිතුවක්කාර වෙලා...

හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම් 🎶

ආයේම සිංදුවක් ඔලුවට ආවා...ඩීන් ඔහොමද දන්නේ නෑ හිතන් ඉන්නේ මන් ගැන....

මන් බඩ පුරවලා හුස්මක් අරන් සීට් එකට පත බෑවුනා...

"මොකක්ද බන් ඒ වුනේ?...නාට්‍යක්ද?...ඩීන් මොකටද උඹව කර තියන් ආවේ?...අම්මෝ ඇයි ඌ උඹට බැන්නේ?....මන් කිව්වනේ ඌව අවුස්ස ගන්නෙපා කියලා..."

තඩියා ඇස් ලොකු කරන් මගෙන් ඇහුවා....පක්විති ඇස් පිල්ලන් ගැහුවා එකසිය ගානට...

"ආහ් ඒ ඌට මගේ බර බලන්න ඕන වුනා කිව්වා....අනික ෆ්‍රී ට්‍රාන්ස්පෝට්නේ බන්...දැක්කනේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ කර මතින් ආවා කොල්ලා..."

මන් කොලර් එක උස්සලා විසිල් එකක් ගහලා ගැම්මෙන් කිව්වා..

"ඌ තෝ දිහා බලාගෙන කියපු කතාවේ හැටියට තොගේ මිනිය ලඟදීම අපේ කරමතින් යයි වගේ....උඹ බාල්දියක් දාගත්තද?...."

"මොකක්ද රාධේ ඒ වුනේ...ආරව් අයියා උඹව කරේ තියන් ආවේ උඹේ කකුලවත් ඌවා වුනාද?..."

කොටා ඒ අස්සේ මගේ කකුල් දෙක අතරට රිංගලා කකුල තුවාල වෙලාද හොයනවා...

"තෝ දැන් ඔහොම ඉන්න එකේ සිප් එකත් ගලවලා මගේ භාණ්ඩේ කටට දාන්නද කොටෝ?..."

කින්ඩියට ඌට කිව්වා විතරයි ඌ මගේ දණිස් පොල්කටු දෙකටම ගහලා උගේ සීට් එකට ගියා...

"උඹ මහ වල් සතෙක්....ආයේ නම් තෝ මැරිලා වැටිලා හිටියත් මන් නම් බලන්නෙ නෑ...."

"සක්විති උඹ බලන්න ඕන නැති වෙයි...එක්කෝ මූ මැරෙන්නේ උඹේ ආරව් අයියා අතින්...එහෙමත් නැත්තම් මුගේ අවසන් කටයුතු කරන්නේ ඌ...දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම වෙයි..."

"තඩියෝ පේන කියන්න ආසද උඹ?...එහෙනම් දේවාලයක් දාගෙන උඹ කපුවා වෙයන්....මම දෙයියෝ වෙන්නම්...කොටාව දේවාල කපුවාගෙ ඇසිස්ටන්ට් කරමු....හා හා...මැවිලා පේනවා යකෝ උඹ කපු කොස්ටියුම් එකෙන් ඉන්නවා...ඇඟත් කපුවාට ගැලපෙනවනේ තඩියෝ...."

"උඹලා ඕන දේවාලයක් දාගනිල්ලා..මම කම්පනියක දිරෙක්ටර් කෙනෙක් වෙනවා..."

"මොකක් කිව්වා දිය රෙද්දක් ඇඳන් යනවා?..එලකිරි කොටෝ....අම්මගේ දිය රෙද්ද දෙකට කපලා ඇඳහන් පක්විති...නැත්තම් සීසර්ගේ රෙද්ද වගේ උඹේ එකේ පැටලිලා තෝව වැටෙයි දඩාන් ගාලා..හා....හා.."

"මාව බයිට් නොකර නිකා හිටපන් බන්....ආතිශ්‍ය අයියාව දැක්කද උඹ ආපහු?...මන් දැක්කා එයා පල්ලෙහාට යනවා උඹ මෙතනින් ගියාට පස්සේ..."

"මොන පයියා කිව්වා?..."

"කුනුහරුප නෙවේ අනේ...ආතිශ්‍ය...උඹට ඒක මතකත් නෑනේ..."

"මුට ආරව් ඇර වෙන නමක් මතක නෑ සක්විත්තෝ....දෙව්ෂානයගේ මුල් නමනේ ඒක බල්ලෝ.."

"ආහ් ඔය ෂයන්නයි යංසෙයි ගෑවෙන දිව උලුක් වෙන නම් මට සෙට් නෑ....ඩ්‍රෙසින් රූම් එකෙන් මන් එනකොට දේව්දාස්ව මුණ ගැහුනා...අපි කතා කලා...ඩික්සන් ඒක දැක්කා කරුමෙටම....ඩීනයා කියනවා මට දේව්ගෙන් ඈත් වෙන්නලූ...අරූටත් කිව්වා මගෙන් ඈත් වෙලා ඉන්න කියලා...."

"ඩීන් කියන්න ඇත්තේ ඌට දෝණිගෙන් ඈත්වෙලා ඉඳපන් කියලා....ඒ නිසා එහෙම හිටපන්....ඕක වෙයි කියලා කට අරගෙන පැයක්වත් ගියේ නෑනේ බන්...අරූටත් තෝව නෝට්...ඌට තෝව නෝට් බව ඩීනයටත් නෝට්....හරිනේ කොරගත්තා....මාර සැපයිනේ..මන් තොට කට කැඩෙනකම් කිව්වා...මන් කිව්වා...ඇහුවේ නෑ පිස්සා...."

තඩියා මගේ ඔළුවට ඇඟිල්ලකින් ඇන්නා...

"අන්න අන්න...ආරව් අයියා බැට් කරන්න ආවා...කෑ ගහමු...."

"පිස්සුද ඕයී කොටෝ?..කෑ ගහන්න ඌ ගහන්න එපැයි.....බැට් එක උස්සලාවත් නෑ තාම..."

කොටාට ඩීනයා ග්‍රවුන්ඩ් එක මැද නිකම් හිටන් හිටියත් වීරයෙක්නේ...

"ආරව් අයියා තමා මගේ ආඩොල්...මටත් ක්‍රිකට් ගහන්න පුළුවන් වුනා නම් ටීම් එකේ මාත් අද එයා එක්ක....."

"හීන දකින්න එපා මහසෝනෝ...ඌ අඩොල් ගඩොල් නෙමේ...අයිඩොල්...උඹ නිසා මගේ ඉංග්‍රීසිත් කොරවෙන සීන් එකක් තියෙන්නේ....."

පක්විතියා ඉංග්‍රීසි හිරවෙලා ලඟදීම ICU එකට මන්දෝ කරනවා...ශුවර් ශොට්....

අපි තුන් දෙනාම සීට් උඩට නැඟලා ඩීන් පලවෙනි බෝලෙටම ගහපු හතරේ පාරට චියර් කලා..සීට් එකට නගින්න කලින් මට ඇස් කොනින් පෙනුනා අර දේව්දාස්ව....උන් අපිට සීට් පේලි පහ හයක් පිටිපස්සෙන් හිටියේ....

ඌ මට ඇහැක් ගැහුවා කියහන්කෝ...ඩික්සන්ගේ අච්චර බැණුම් අහලත් මේ හිකනලාට ලැජ්ජා නැද්ද.....මන් ඌව ගනන් නොගෙන ඌට ඇද කරලා හබී ප්ලේ කරනවා බැලුවා...

හබී කියලා මට හිතුනද?....ඒක අනිවා දිව ලිස්සපු සීන් එකක්....මන් නම් ඌට කියයි හබීබී කියලා...

ඌ හිතා ඉන්නෙ නම් එහෙම වෙන්න ඇති ඒ බලතල වලින් නීති දාලා මාව කූඩු කරන්න....එව්වා හඳේ තියා සෞරග්‍රහ මණ්ඩලයෙත් නෑ.....

අද නම් ඩික්සන් ප්ලේ කරන්නේ ආච්චි වැහුන ගානට...ඌට මම කියපු බොරු මන්තරේ වැඩදත් මන්දා....

සක්විති මම තඩියා උගුර කඩන් අත පය විසි කරන් කෑ ගහලා සප් එක දුන්නා....ඩීන් නොට් අවුට් 90ක්ම ගැහුවා...ඌ තමා වැඩියෙන්ම ස්කෝ කලේ....

මන් කොලර් එක උස්සගත්තා....ඌ ගැහුවා කියන්නේ මන් ගැහුවා වගේ තමා ඉතින්....ගහන එක ගහනවා රිදෙන්නම වැදෙන්නම...

ෆස්ට් ඉනින්ග්ස් ඉවර වුනේ අපේ කොල්ලෝ 201ක්ම ගහලා...ඒකෙන් බාගයක්ම ගහලා තියෙන්නේ මගේ මිනිහා...නිර්වානයා ලකුණු 25යි...ඌ සිංදුවක් කියන් ඉන්නේ නැතුව යනවා ඕපනින්...කුසල් මෙන්ඩිස් කියලා වෙන්න ඇති හිතන් ඇත්තේ.....

"මේ...මේ....මේ....මොකක්ද?....."

අර හින්දි මෙගා නාට්‍යයක ඉන්න ඕප දූප හොයන ගෑණීයෙක් වගේ සක්විතියා ඇස් ලොකු කරන් මගේ ෂර්ට් එකේ පිටිපස්ස අත ගෑවා...ඌට දැනුයි ඒක මීටර්...

"ඇස් පේනවනේ...අකුරු ඉලක්කම් කියවගන්න පුළුවන් නේද මගේ කොට මැණිකෙට?...."

අ ෆිව් මෝමන්ට්ස් ලේටර්.......

"ජාලී මේ බලපන්...ආරව් අයියගේ නම ගහගෙන මූ....අනේහ්හ්හ්හ්හ්!!!!...කූට් වයිෆි හැන්සම් හබී....අනේහ්හ්හ්හ්හ්!!!....."

ඉට්ස් පක්විතියා වැලලෙන ටයිම්....ට්‍රැක්ලන්තයක් මේක.....

"මම නෙවේ ඌයි ගැහුවේ...ඌ ක්‍රිකටර් නිසා ගහන වැඩේ මම ඌට භාර දීලා තියෙන්නේ...පොඩි එකාගේ ආසාවනේ කියලා මාත් දීගෙන හිටියා බන්...."

"කට කට! කට වහපිය රාධේ!!!...ඕකට කටක් කියන්න බෑ හිවලෝ....කොටාව මඩවන්න එපා බන්...උඹලා මාව හිනස්සලා මරන්නත් බෑ මේ යන විදියට...මට බෑ බන්...."

පක්විති අඬනවා....තඩියා බක බක ගාලා හිනාවෙනවා...මන් අඬ අඬ හිනාවුනා....

ටීම් එකේ බ්‍රේක් ටයිම් එක වෙලාවේ මම තඩියයි කොටායි එක්ක ආයෙම ඩ්‍රෙසින් රූම් එකට රිංගුවා....

මූණට මුලිච්චි වුනේ කළු පූසෙක්?...නෑ ඊට හපන් එකෙක්...ඕපනින් බැට්ස්මන්...

නිර්වාන් මහේශාක්‍ය...

ඒක තමා උගේ නම...මමත් අදයි ඒක දැනගත්තේ....ඒකත් ස්කෝ බෝඩ් එකට පිහිටවෙන්න.....නම ගැම්මක්...ඌ පම්කක්...

බතලයා ජොල් ඇඟ හොලවලා හේශාන් ලඟට හිනාවෙවී දුවද්දී බුලත් හෙප්පුව උස්සන් එන මනමාලී දොර රෙද්ද්ට මුවා වෙනවා වගේ කොටා මට මුවා වුනා.....

"හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර පිරිමි ලමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරයාවන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තයෝ මන්..

මගෙ හදේ උපන් මලේ
නුබ මගේ වෙයන් මලේ
ඉග වටේ පුලුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ.."

නිර්වානයා මාව දැකපු ගමන් සිංදුවක් කියන්න ගත්තා බස් එකේ හිඟන්නා වගේ....ඌ සිංදුවේ වචන වෙනස් කරලා....ඒ කියන්නේ මටයි ගල් මූසලයා සිංදුව කිව්වේ.....

"අයියේ ලකුණු 25ක් ගහලා උඹට හෙන ආතල්නේ ඕයී...ආහ් මේ රුපියල තියාගන් කණ්ඩායම සහ පාසල වෙනුවෙන් උඹ කරපු අති මහත් සේවය පිණිස....මන් හරකෙකුත් නිදහස් කරන්නම් උඹ වෙනුවෙන් මේ දැන්ම....සක්විති මෙහෙ වරෙන්...."

මම සාක්කුවේ තිබ්බ රුපියලක් නිර්වානයාගේ පොකට් එකට දාලා මගේ වැලමිටෙන් පක්විතියාගේ බෙල්ල අල්ලගත්තා.....

"අතෑරපන්..බ...ල්ලෝ....රි..දෙනවා හු...තෝ...කැ...වේ...ස...බ...ල්ලා..."

දන්න කුණුහරුප ඔක්කොම පක්විතියා එලියට දානකොට මම ඌව නිදහස් කලා..මම ඌට හුස්ම හිරවෙන තරම් තද කලේ නෑ...ඌ රඟනවා වැඩියි...ගන්ධබ්බයා!

"ඔන්න මම හරකෙකුත් නිදහස් කලා අයියේ..."

සක්විතියා බෙල්ල අල්ලන් බරට කැහැ කැහැ හුස්ම ගද්දී ටීම් එකේ කොල්ලෝ ටික හිනාවුනා පිස්සෝ ටිකක් වගේ....

"මමද හරකා?..මමද ඕයී?..."

මෙන්න කොටා මගේ කොලර් එකෙන් අල්ලගත්තා....

"නෑ....නෑ...මම නෙවේ...උඹ....හා...හා...."

"රාධේ ඌට ඉන්න දීපන් යකෝ....මරාගන්නවා තොපි කොයි වෙලේත්....."

තඩියාට දැන් අපිව මතක් වෙලා තියෙන්නේ....ඌ කෑ ගහලා අපිව වෙන්කලා....සක්විතියායි මායි ඩිවෝස් වුනා....

"අම්මට උඩු...දැන්නේ දැක්කේ රාධේ කොල්ලගේ අලුත්ම ජර්සිය...අපි විහිලුවක් කියලා හිතා හිටියට සාලිය අසෝකමාලා පෙම්කතාව නැගලම යනවා වගේ....වුහූ..."

නිර්වානයා කෑ ගහනකොට මන් ජිරාෆ් වගේ බෙල්ල දික් කරන් හෙව්වේ ඩීන්ව...ඌ තාම මා එක්ක තරහින්ද දන්නේ නෑ...ඒකා පේන්න හිටියේ නෑ අනික් කොල්ලෝ ටික හිටියට...

තව විනාඩි දහයකින් විතර මුන් බෝල් කරන්න ග්‍රවුන්ඩ් එකටත් යනවා...මම ඩික්සන්ව බලන්නම නෙවේ ආවේ...ඒත් අවුල් වගේ ඒ මූණ නොබලා යනකොට...මෙතනටම ඇවිල්ලත්.....

"රාධේ පොඩ්ඩක් මෙහෙ වරෙන්...."

හේශානයා තඩියා එක්ක උකුළු මුකුළු කරන එක නවත්තලා මට කතා කලාම මම මූණ හැඹිලිය කරන් ඌ ගාවට ගියා....

ඒ අස්සේ නිර්වාන් තව කොල්ලෝ දෙන්නෙක් එක්ක කොටා එක්ක කතාවක්...ඌ ඇඹරෙනවා ගෑණී වගේ...මන් නම් තව මෙහෙට අලුත්....කොටා මුන්ව නැපි අඳින කාලේ ඉඳන් දැකලත් ජොකා අස්සේ දිමි ගොට්ටක් වැටිලා වගේ දඟලනවා....

අනේ අම්මපා මේ කොටාව හදන්නම බෑනේ....මූව හරිහමන් පිරිමියෙක් කරලා ගන්න මට ගෑණියෙක් වෙන්නම වෙනවා දැන්....

"රාධේ උඹ එක්ක ඩීන් දැන් කතා කරන එකක් නෑ...ඌ තාම මලෙන් ඉන්නේ...ඌට පොඩ්ඩක් ඉන්න දීපන්...දේව් එක්ක උඹ පැටලෙන්න යන්නෙපා...උඹව නෝට් නිසා ඌ කොහොමත් උඹව ඇමක් කරන් ඩීන්ට ගේමක් දෙන්න ඉඩ තියෙනවා...උඹේ කට හොඳ නිසාමයි මන් මෙහෙම කියන්නේ....ගිහින් මැච් එක බලලා ගෙදර පලයන්...බලෙන් ඩීන් එක්ක කතා කරන්න ගියොත් උඹ කුණු බැණුම් අහලා ගුටිත් කයි...."

"හ්ම්ම්ම්...කෝ දැන් ඌ?..."

"වෝම් අප් වෙන්න ගියා උඹ එනවා ඈත තියා දැකලම...අපිත් යනවා දැන්...ජය පතපන් අපිට...."

හේශානයා මගේ පිටට තට්ටුවක් දීලා අනික් කොල්ලෝ ටිකත් එක්ක එතනින් ගියාම සිරාවටම හාට් එකට අල්පෙනෙත්තෙන් ඇන්නා වගේ වුනා...

මට අල්පෙනෙති එපා...කලවැද්දෝ ඕනා...

"හොඳට බෝල අල්ලපල්ලා අයියේ....කැච් මිස් කරන්න එපා ජාතික තලයේ එවුන් ටික වගේ....ෆීල්ඩින්ග් චොර වුනොත් ලකුණු 201ක් ඩිෆෙන්ඩ් කරන්න අමාරුයි බන්...කවුද උඹලගේ විකට් කීපර්?..."

"වෙන කවුද බන් උඹේ ස්වාමිපුරුෂයා තමා..වෙනදටත් වඩා හොඳට බෝලේ අල්ලයි...ලඟදි ඉඳන් අපිට පෙනිලා තියෙනවා ඌ කැච් මිස් කරන්න වැඩි කැමැත්තක් නෑ කියලා...ඌට කැච් එක මිස් වෙන්න දෙන්නත් එපා....."

නිර්වානයා මට නොතේරෙන ක්‍රිකට් වලට අදාල ඒත් ක්‍රිකටුත් නොවෙන කතාවක් සීරියස් මූඩ් එකකින් මගේ කොණ්ඩේ අවුල් කරන ගමන් කියනකොට මන් උගේ අතට ගැහුවා...සද්ද බද්ද නැතුව හිටපු පකලංකයා හිටියේ ඌට එහා පැත්තෙන්....

"අකා...අපි ඩීන්ට කැච් මිස් වෙන්න දෙන්නේ නෑ නේද බන්?..."

අකලංකයාගේ කරට අතක් දාගෙන නිර්වානයා ඇහුවාම අකලංකයා මන් දිහා බලාගෙන ඔළුව වැනුවේ ලාවට හිනාවෙලා...මට මීටර් නොවෙන මොකාක් හරි තමා ඌ අදහස් කලේ....

"ම්ම්ම්ම්...සියුමැලි අපි ගියා...අපි අද දිනනවා..."

මම තම්ප්ස් අප් එකක් දුන්නා....

"ඕල් ද බෙස්ට් ගායිස්...."

සක්විතියා නම් නල්ලමලේ ඩෑල් එකක්මයි...

"නටන්නේ නැතුව මෙන්න මෙහෙ වර....උඹේ සුභ පැතිල්ලෙන් උන්ව කොරම වෙයිද මන්දා ..."

තඩියා කොටාවත් ඇදගෙන ගියා....

"උඹලා පලයල්ලා මම ලැට් එකට ගිහින් එන්නම්...."

"අනේ උඹේ බොකයි පඩයි....හා හා දාලා වරෙන් ඉක්මනටම...."

අරුන් දෙන්නාව පිටමන් කරලා මන් රබර් ඇහැ දැම්මේ ඩික්සන්ව හොයාගන්න...මට වැඩක් නෑ උගෙන්...ඒත් ඌ ඉන්නවද කියලා බලන්න එපැයි.....

ලකුණු 90ක් ගහලා හැලගෙම්බා ගුවන්ගත වෙලාද දන්නෙත් නෑ.....අහසෙත් බැලුවා...ඌ හිටියේ නෑ....

පුදනකොටම කාපි යකා කිව්වලු...ඩික්සන් හතරේ සීමාව ලඟ ඉඳන් වතුර බොනවා...විකට් කීපර් මොකෝ මෙතන...

මම ඌ ගාවට දුවලා ගියා...යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑනේ...ඌ යකා නම් මන් සොහොන...ඈක්කා...

"අයියේ...."

කේන්තියෙන් ඉන්න වෙලාවට ප්‍රේමයෙන් ආමන්ත්‍රණය කරන එක ඇඟට ගුණයි...දිව නැමුනෙත් නෑ බුවාට අයියේ විතරක් කියන්න....

මන් දිහා බලලා ආයෙම මූ ඉස්සරහ බලාගත්තා...ලොකුකම මුගේ....මූට මොනා වැඩිවෙලාද...මිනිහාව වුනත් මුල ඉඳන් හදා නොගත්තොත් පස්සට කරදරයි...පස්සට කිව්වේ පුක පස්ස නෙවේ පස්සේ කාලෙකදි කියන එකයි....

ග්‍රවුන්ඩ් එක දෙවනත් වෙන්න එනවුන්ස්මන්ට් එකක් ගියා සෙකන්ඩ් ඉනින්ග්ස් පටන් ගන්න යන්නේ කියලා තව විනාඩි පහකින්...

"අඩෝ තරහද බන් අයියේ උඹ මාත් එක්ක?...."

මන් ලඟටම ගිහින් ඇහුවේ බවුන්ඩරියෙන් මෙහා ඉඳන්...අපි හිටියේ ගස් තිබ්බ පැවිලියන් එකට කවර් වුන හරියක...ඉතින් අපිව පේන්නෙ නෑ ඕඩියන්ස් එකට....

මේ බුම්මට්ටා බලහල්ලකෝ...

"We are going to start the match...you go now!...talk to ya later..."

මන් දිහා නොබලම ගස් බල්ලා කීවාම මට තද වුනා...හොඳටම...

මම පැනපු ගමන් ඌව බදාගත්තා කියහන්කෝ.....තද කරලා.....

"Wifeyyy...what are you doing?..."

"උඹ තරහා වෙන්නෙපා අයියේ මා එක්ක...මට අවුල් බන් එතකොට...උඹ එහෙම වෙන්නෙපා...උඹ අද හොඳට සෙල්ලම් කලා...දිනලා වරෙන්...."

ජීවිතේට මම ඌට කියයි කියලා නොහිතපු දෙයක් ඌව බදාගෙන මම කියනකොට ඌ මගේ ඉණ වටේ අත් යවලා මගේ හිස්මුදුනට නිකට තියාගත්තා..

"I am sorry cutie...මාව කේන්ති ගස්සන්නෙපා...I can't control my anger sometimes...මගේ කේන්තියට උඹ හේතුවක් වෙන්නෙපා....now go back to fatty and shorty....take care..."

මන් උගෙන් ඈත් වුනාම ඩීන් මගේ කොන්ඩේ නලලට වැටුනු ටිකත් අතින් උඩට කලා...

විදුලි කැහිබෙල්ලෙක් රා බීලා ලිස්ස ලිස්ස කොන්ද දිගේ නගිනකොට කලවැද්දෝ එක්දාස් හාරපන්සීයක් විතර පියාඹලා ගියා...

පියඹා යනවා මා ආකාසයේ.....🎶

අනේ මේ තුනී ලෑල්ලක් මට කරපු හදියක්...ආයේ නම් ලී මෝලක් ලඟින්වත් යන්නේ නෑ මන්...එහෙම වුනාමයි මෝල තද වෙන්නේ....

ඔච්චර ඔහොම වෙන්නෙපා බන් අයියේ සත්තු වත්තක් වෙයි ඕයී මගේ බඩයි බොක්කයි....

ඌ මාව නිදහස් කරපු ගමන් මම තඩියලා ගාවට දුවලා ගියා...ඒ යන්න කලින් ඌ මට කලවැද්දෝ පියාඹවන හිනාවක් දුන්නා...මාත් හිනාවුනා...

අම්මේ! ඔයාගේ සුදු පුතා ලෙඩ වෙන්නයි යන්නේ...ඒකත් කළු සුද්දෙක් නිසා....

උන්ට කිවා බඩ ගහගෙනම යන තරම් බොක අවුල් වුනා කියලා...ඇත්ත කිව්වා නම් උන් අන්නසෝත්‍රය හපන් මැරෙන්නේ....

මැච් එක අපි දින්නා ලකුණු පහකින්...පට්ටම මැච් එකක්..හාට් ඇටෑක් කීපයක් එන්න ගිහින් නැවතුන එකක්...අරුන් ගැහුවා ගැහිල්ලක් අපිව නැති වෙන්න..ඒත් අපේ කොල්ලෝ ගේම අතට ගත්තා....

ඩීන්ගේ විකට් කීපින් වගේම අකලංකයාගේ ෆීල්ඩින් මරු...අකලංකයා තමා විකට් තුනක්මත් ගත්තේ...උගෙත් ගත යුත්තක් තියේ....මෑන් ඔෆ් ද මැච් වුනේ මගේ හබ්බා තමා...ඕ යෑස්...

එහෙමයි කියලා මන් රඟන්න ගියාද....නෑ...නෑ...මැච් එක ඉවර වෙලා පහලට යනකොට අපි ගංකබරයායි උගේ සෙට් එකයි දැක්කා...උන් නම් අපි එක්ක කතාවට එන්න හැදුවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් අතින් අකාලයේ මිලින වෙලා යන්න බැරි නිසා මම උන්ව ගනන් නොගෙන තඩියා එක්ක ගෙදර යන්න ලෑස්ති වුනා...

මැච් එකෙන් පස්සෙ මට ඩීන්ව බලන්න දැඩි උවමනාවක් ආවා...මැච් ප්‍රයිස් ගිවින් ඔක්කොම ලබ්බවල් ඉවර වෙනකොට වෙලාව රෑ අටටත් කිට්ටුයි...අපේ ටීම් එකට මෙඩල්ස් හම්බවුනා..කීයක්දෝ පොඩි ගානකුත් හම්බවුනා....ගවුමේ ගානවත් කවර් වෙන චෙක් එකක් නම් මදැයි....

තඩියාගේ තාත්තා අපිව එක්ක යන්න එනවා කියලා තිබ්බා...එයාට කාර් කට්ට ගේන්න කියපු නිසා හොඳයි තඩියා.... නැත්තම් බයික් එක ගෙනාවොත් ඌ අන්කල්ට පස්සෙන් වාඩිවුනොත් මට ඉන්න වෙන්නේ පාරේ පුක ඇනගෙන තමා....මට වඩා විසාලයි තඩියාගේ පුක...හේසානයගේ ලක් එක තමා....

අපි ගේට් එක ලඟට වෙලා හිටියේ හේසාන්ගේ නඩය එතනට එනවා කියපු නිසා....බතලයාටනේ ඌව බලන්න කැසිල්ල...මන් නම් ගෙදර යන්නේ කොයි වෙලේද බලන් හිටියේ නාලා ඇඳට පනින්න...

උන් ඔක්කොම ආවා හම්බුන මෙඩල්ස් එහෙමත් දාගෙන...දැන් ෂෝ ඕෆ් ටය්ම් ඈ...

හොඳ වෙලාවට කොටාගේ අම්මා ඇවිත් කලින්ම ඌව ගෙනිච්චා...නැත්තම් ආරව් අයියේ පයියේ ගගා ඌ වැලලෙයි.....කොටාගේ අම්මා බුදුවේවා කියලා පච්චයක් කොටාගන්න ඕනා.....

අරුන් ටික අපි ගාවට ආවා....

"මල කඩ කඩ පාරෙ ආවෙ...
මල කඩ නැති ආලෙ මගේ...
නුබයි මගේ පරම නිධානේ...
නෑනා...නුබ නෑනෙ අනේ..
හෝරා කටු හෙමින් වැනේ
හුස්ම ගියත් සැපයි දවාලේ....
මාවත් හිර වූවා දෝ මේ හැන්දෑවේ...
ආලෙන් බර දෑසක් වැසුනා...
මං මාවත් වල තාමත් අපි නාවත්
තුරුලේ....
මා නම් අද නෑ පරදින්නේ......."

අකලංකයායි නිර්වානයයි නට නට ආවා...කැපිච්ච පණුවෝ දෙන්නෙක් වගේ...මුන්ට ආතල් වගේ....ටූනර්මන්ට් එහෙක කප් එකක් එහෙම ඉස්සුවා නම් බලාගන්න තිබ්බා....අපිට කණක් ඇහිලා ඉන්න නැති වෙයි එහෙනම්..

"මේ අපේ ඩුප්ලිකේට් කොට චාමර වීරසිංහයාත් ඉන්න තිබ්බේ වොයිස් ටීන් එක කරන්න මුන් දෙන්නත් එක්ක..."

තඩියා හිනාවෙවී කියනකොට මට මතක් වුනේ අපේ කොටාව....එහෙනම් ගැරඬි වැස්සක් වහීවි ටෝර් ටෝර් ගාලා....

"අපෝ එච්චරයි අඩු....ඌ අද කෑවා මාව...ඒකෙන් මේකෙන් අමන්දියාවත් මිස් වුනා..."

"ඒකී ක්‍රිකට් බලන එකියක් නොවේද කොහෙද...ෆස්ට් ඉනින්ග්ස් ඉවර වුන ගමන් කෙල්ලෝ පැන්නා...රෑ වෙන හින්දා වෙන්න ඇති...හැබැයි ඒකී ඩීන්ගේ කෙල්ල නම් ඕකී මැච් එක ඉවර වෙනකම් ඉන්න ඕන නේද බන්?...ඩීන්ගේ නම්කියෙක් වෙන්න ඇති....උඹේ පාර ක්ලියර්...හැබැයි පුතෝ උඹ වොරි වෙන්න ඕන ඒ නම්කී ගැන නෙවේ අර ගහ ගාව ඉඳන් අපි දිහා බලා ඉන්න මහ භයානක අයියන්ඩි ගැන...."

ඌ පෙන්නුවාමයි මන් දැක්කේ කොල්ලෝ ටිකක් පිරිවරන් අපිට එහායින් හිටපු දේව්දාස්...ඌ මට අත වැනුවා....ටසිරි යකෝව් මූ...මන් අහක බලාගත්තා...

ඩීන් ගහයි බැට් එකෙන්ම මට....ගහයිද බැට් එකම මගේ පුකට බස්සයිද දන්නේ නෑ....හම්මෝ!!!...හිතද්දිත් බඩ පපුව කැලතෙනවා....

"ආන් උඹේ මෑන්ස් එනවා...ප්ලයින් කිස් එකක් දීපන් සක්විති කිව්වා වගේ...."

තඩියා මාව හේශානයා එක්ක මලක් කඩන් ආපු ඩීන් පැත්තට තල්ලු කලා...මූ නම් ගල් හිවලෙක්....

ඩීනයාගේ කොණ්ඩේ ඇලිලා නලලට දාඩියටද කොහෙද....ඌ සෙම්සි පොරක්...මන් තරම් නෑ....මන් නාලා කොන්ඩේ බාගෙට පිහිදපු වෙලාවට එන ලුක් එකට පුක්සන් කැලේ....

"Thanks wifeyy...අද මන් හිතපු ගානටත් වඩා score කලා...you made up my mind...so මේක උඹට...."

ඩීනයා උගේ ගෝල්ඩ් මෙඩල් එක මගේ බෙල්ලට දැම්මා විතරයි...

"අමෝර් අමෝර් අපේ නෑනා ඇවිත්...කැහ් කැහ්....ආදරණීය වස්සානේ මෙහෙනේ....බලන්න සොඳුරුයි....හබීඊඊඊඊඊගෙන් වයිෆීඊඊඊඊඊට...."

නිර්වානයා කෑ ගහනකොට අකලංකයා නලලේ අත ගහගත්තා.....තඩියාත් පුදුම වෙලා බලා හිටියා....ඊට පස්සේ උන් ඔක්කොම අත්පුඩි ගැහුවා..

මීට වඩා හොඳයි නගර සභාවේ හද්ද ගඳ ගහන කාණුවක පැයක් නෑවා නම්.....

"Shut up guys..."

ඩීන් මට එක එක ඒවා දෙනවා ඉවරයක් නෑ...දේශපාලකයෝ වගේ මූත් මගෙන් මොනා හරි ගන්න ප්ලෑන් කරනවද මන්දා....

මට දෙන්න දෙයක් තිබ්බේ නැති නිසා මම බෑග් එකෙන් ජර්සිය අරන් ඌට රිටන් කලා..ඒක උගේනේ කොහොමත්....

"You already had it?..බොරු කිව්වා නේද...."

ඌගේ මූණ දාහට අරන් රුපියලට දීපු එකෙක්ගේ වගේ වුනා..

"පොඩි බොරුවක් කිව්වේ...ඕකට ඇඹුල් කරගන්න එපා බන් මූණ...මේ බලපන් උඹේ අත් අකුරින්ම ෂර්ට් එකේ ලිව්වාම ආපු ගතිය....ප්‍රින්ටඩ් එක වගේද?..."

මන් උගේ මූඩ් එක හදන්න එහෙම කිව්වේ ඌ මට මෙඩල් එක දීපු නිසා...නැතුව මට ඇති දුකකට නෙවේ....

"I won't accept it like that...you must do something..."

"අඩෝ අයියේ එහෙම කරන්නෙපා බන් සුවඳ සබන්වලින් හෝදලා වේලලා ගෙනාවේ බන්...අයනුත් කලා අම්මා..බොරු නම් ඉඹලා බලපන්...මල් සුවඳක් එනවා...සන්ලයිට් ඇඩ් එහෙකටත් ගෙනියතහැකි....."

ඇයි බන් මෙච්චර එලකිරි වගේ තියෙන ජර්සිය මේ මොංගලයා ගන්න බෑ කියනවනේ...

"Fatty come here for a moment...."

තඩියා රිලේ පොල්ල ගන්න වගේ ඩික්සන් කියපු ගමන් දුවන් ආවා...

"Turn around..."

අරූට තේරුනේ නෑ...රවුමට හැරෙන්නද කොහෙද කිව්වේ...කට ඇරන් තඩියා ඩීන් දිහා අසරණව බලා ඉන්නකොට හේශානයා ඇවිත් තඩියාව අනික් පැත්ත හැරෙව්වා...අපි ඔක්කොම තාම ගේට්ටුව ලඟ මල සමයම් ඔක්කොම කරන්නේ...

තඩියා හැරුනාට පස්සේ අක්කරයක් විතර තියෙන උගේ පිට උඩ අරූ ජර්සිය එලලා කලිසම් සාක්කුවකින් පෑනක් අරන් ක්ලිප් එකත් කටින් ගලවලා විසි කරලා ඌ මට පෑන දුන්නා...

මන් හොල්මන්ද පොල්කොල වගේ බලා ඉන්නකොට ඩීන් මගේ දකුණු අත අල්ලලා පෑන ඇඟිලිවල රැඳෙව්වා...

ඔක්කොම කලවැද්දෝ කැහිබෙල්ලෝ පොඩි පොඩි හූනෝ කැරපොත්තෝ ඒ ටච් එකට බෙල්ල ලඟටම කොන්ද දිගේ ආවා...

මොක්කුද මේ සත්තු?...ඇයි උන් මගේ ඇඟේම යන්නේ...මට ලයින් දාපු කෙල්ලන්ගේ ඇඟවල් ඇතුලෙත් සත්තු ගියාද දන්නේ නෑ....

ඌ මගේ අත මිටි කරලා උගේ අතින් අල්ලගෙන මගේ අතින් උගේ ජර්සියේ යමක් ලීවා....ඌ එහෙම ඉන්නකොට දාඩිය දාලා හිටියත් මට ඌව එපා වුනේ නෑ....ඌ ගාව උණුයි....මට මී උණ ඒ පාර!

අපේ විගඩම දැකපු අනික් කොල්ලෝ ටික හූ කිව්වා අත්පුඩි ගැහුවා...

"ආව්...ආව්...කපල් එක ආහ්...ඔහොම යමු...යුවති පතී...."

"අඩෝ අඩෝ ඩීන් ප්‍රේම කුරුල්ලා ඈ..."

මන් ඔළුව උස්සලා බැලුවාම දැක්කා අමුතුවට මන් දිහා බලා ඉඳපු ගංකබරයා...ඌ බෙල්ල ඇල කරන් හිනාවක් දුන්නා...මන් ඒ හිකනලාට රවලා ජර්සියට හිත යොමු කලා...

ඒකේ ඩීන් මට කියලා ලියවන් තිබ්බ එක දැකලා මට කැස්සක් ආවා...මටත් බඩු හරි...කැස්ස විතරයි අඩුවට තිබ්බේ...ඒකත් හැදුනා....

"From Wifey to Hubby.... 😍"

පුක්සන්ට මාව කරකාර බඳින්න සෑහෙන පුකේ අමාරුවක් තියෙන හැඩයි.....වාක්‍යයේ අන්තිමට මූණක් ඇදලා හාට් ඇස් දෙහෙකුත් ඇන්දා මේකා...

මොනා වුනත් මගේ මූණට හිනාවක් ආවා....

"Is it good?..."

"හ්ම්ම්ම්...."

"Thank you wifeyy...this is the best thing happened today..."

"ඇයි ස්කෝ එක?...ඒකනේ ඕනා කියලා දවල් මැරෙන්න හැදුවේ...බොරු එපා බන්..."

"බොරු නෙවේ...nobody has given me proper gifts...සල්ලිකාරයෙක්ලුනේ මන්..."

මගේ කණ ගාවින්ම ඉඳන් ඌ කිව්වා....

මට ලාවට ඌ පව් කියලා හිතුනා...හරීම ලාවට....මේකත් මම දීපු එකක් නෙවේනේ...ඌම ලියාගත්තු එකක්....

"Go home safe...take care my wifeyy..."

එහෙම කියපු ඩීනයා මගේ කණ ගාවින් දැනෙන නොදැනෙන ගානට තොල් තවරනකොට මන් මැරෙන්න ඔන්න මෙන්න වුනා...අනේ මට බෑ යකෝව්....

ජර්සිය අරන් ඌ යන්න ගියා...මෙඩල් එක ආයේ ගත්තෙත් නෑ....

ඩීන් ගියාට පස්සේ තමා මට තඩියා අපි ගාව හිටපු වග මීටර් වුනේ...මූට ඇහුනද දන්නෙත් නෑ අපි කියපුවා...

මන් කොන්ඩේ හතර අතටම ඇද ගත්තා...

"මොකද බන් උඹ රතු වෙලා කොන්ඩෙත් අවුල් කරන්?..ඩීන් කුටු කුටු ගාලා මොකෝ කිව්වේ?...උඹ ප්‍රේම දැලක පැටලෙන්න බොහොම ලඟායි බන්...තාත්තා ඇවිත්ද කොහෙද...ෆෝන් එක වයිබ්‍රේට් වුනා...තොපේ ලව් නිසා මගේ වැඩක් කරගන්නත් නෑ......"

තඩියා කන්නලව් කරද්දී මට ඌට කියන්න දෙයක් මතක් වුනෙත් නෑ...

"ඌ කියපුවා මට මතක නෑ තඩියෝ....ගජිනි එකේ අමීර් ඛාන්ට වගේ මටත් ශෝට් ටර්ම් මෙමරි ලොස්.....මට නිදිමතයි...බඩගිනී...දැන් අපිත් යන් ඕයී මෙතන බුදියන්නේ නැතුව...."

බතලයයි මායි ගේට්ටුවෙන් එලියට එනකොටත් දෙව්ශාන්ගේ ගැන්සිය උන් හිටපු තැනම හිටියා......

ඌ මට අත වැනුවා මන් ඌට මැද ඇඟිල්ලක් උරුක් කරන්න හදනකොට තඩියා මාවත් තල්ලු කරන් එලියට ආවා....

ගෙදර ආපු ගමන්ම ඩික්සන්ගේ මෙඩල් එක අල්මාරියේ ලාච්චුවට දාලා ලොක් කලා....අම්මා හිතුවේ මන් දිනපු එකක් කියලා....මන් මොකෝ මගේ මිනිහා මොකෝ....

නාලා කාලා ඇඳට පැනපු ගමන් ඇඟ උඩින් ගල් රෝලක් ගියත් ඇහැරෙන්නේ නැති ගානට මට නින්ද ගියා....රෑ මන් හික් ගෑවෙන හීනයක් දැක්කා....

තඩියාවයි කොටාවයි මාවයි හැලගෙම්බෙක්වයි....තඩියා කියලා මට හිතුනට එතන හිටියේ ශ්‍රෙක්....කොටා වුනාට ශ්‍රෙක්ගේ බූරුවා එතන හිටියේ...

අපි වැවක් ලඟට ගියා...එතන ලොකූ නෙළුම් කොළයක් උඩ රිදීපාට ගෙම්බෙක් හිටියා....මගේ කීටැග් එක...ඒ ගෙම්බගේ ඔළුවේ සිල්වර් කැප් එකක් තිබ්බා...ඒකේ A අකුරක්....

මම ගෙම්බාව කිස් කලා...අම්මට උඩු ගෙම්බා ඩීන් වුනා...අපි දෙන්නා තොල් හපාගෙන කිස් කලා....හරී වනචර කිස් එකක්....

ඊලඟට....

ඌ ඉණ මිරිකුවා.....

ඊලඟට...

ඌ....

මොකක්ද කලේ කියලා බලාගන්න වුනේ නෑ....

මාව ඇඳෙන් වැටිලා කකුලේ චූටි ඇඟිල්ල ඇඳ ගැට්ටක වැදිලා කුණුහරුප වැලක් කටින් පිටවුනා....

"හබීඊඊඊඊඊඊඊඊ...තෝ මාව මරලා කාපන්!!! මට නිදාගන්න දෙන්නෙත් නෑ හැලගෙම්බා....මාර කරුමයක් ඕයී මේක..."

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

දැන් මේ කතාව කියවන ඔය ලමයින්ට රෑට නින්ද යන්නෙත් නෑ..මට නින්ද යන්නෙත් නෑ..😗

මට ඊයේ රෑ හීනෙන් ඩීන්ව පෙනුනා...එයා මට ඔටෝග්‍රාෆ් එකක් දුන්නා මගේ අල්ලට...එටා හිටියේ ෂර්ට්ලස්....තව කෙල්ලෝ ටිකක් වටේ ඉන්නවා වගේ දැනුනා...ඔය නම්කිලාද දන්නේ නෑ.....🤣

ගෙඹි කුමාරයාගේ කතාව මතක් කරපු se_h_la_x මැණිකට ස්තූතියි 🩷

මැච් එක දින්නට රාධේ ශර්මා ඩීන් කෝලිට කිස් දුන්නේ නම් නෑ....වෙන එකක්නේ දුන්නේ...🫣

ලව් නොකලට ලව් කරන එවුන්ටත් වඩා හොඳට ප්‍රේමයෙන් වෙලෙන ඩීන් රාධේ වගේ කපල් දැකලා තියෙනවද ඔය ලමායී?... 😁

දේව්දාස් අනාගතේදී බාල්දි දායිද? 😐

ඩීන්ට කේන්ති ගියාම සුට්ටක් සැරයිලු ඉතින් 😈

හරකෙක් නිදහස් කරන අළුත්ම ක්‍රමය කොහොමද?..😄

කොටස් 18කින් විවිස් 22,000ත් පහු කලා අපි ඕන්...ඔයාලගේ ආදරේ නිසානේ මේ සේරම...මේක පටන් ගන්නකොට නම් මෙහෙම ලැව්ගින්නක් වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නෑ දෙයියෝ 😭🩷🙏

එහෙනම් වෝට් කරලා කියවන හැමෝම කමෙන්ටුවක් කොටන් යන්න...ආයේ ඉක්මනටම එන්නම් ❤

නිකී 💜️

Continue Reading

You'll Also Like

598K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
851 158 15
ග්‍රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්‍රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග...
276K 28.5K 154
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
8M 412K 99
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.