Part 5 ❀

1K 65 4
By Imalzaa

" ඈ බං දේශ්..ඔලුව කොහෙ හරි වැදුනද සිරාවනම..මේ මහ රෑ sunglass දාන්නෙ.."

" උබට ඒ පැහිච්චකන් වැඩක් නෑ නේ වරෙන් යන්න.."

" නෑ නෑ අපි උබව අදුරන් නෑ..වරෙන් දනුකයා යන්න.."

" අඩෝ ඇයි ඉතින් ඔය.."

ඈ මං අහන්නෙ..රෑට sunglass දාන ඒක අව්ල්ද..එහෙම නෑ නේ..මුන්ට පිස්සු..අපිනම් ඉතින් උන් වගේ නෑ පොශ් පීපල්ස් නේ ඉතින්..


sunglass දැමීමේ ඇත්ත හේතුව ඉතින් වෙනම කියන්න ඕන් නෑ නේ..ඔව් ඔව් ඒකට තමා..

මාව දාල ඇතුලට ගිය අරුන් දෙන්න පවිත්‍රට විශ් කරලා gift එකත් දීලා..අනේ මං තනි උනා..එතකොට මං තනියමද දැන් ඌ ලගට යන්න ඕනි ලැජ්ජත් වගේ..ඔන්න ඔහෙ ඕනි එකක් වෙන්න කියල යනවා..

" wish you happy birthday පවිත්‍ර.."

" ඔහ්..thanks දේශ්..ගිහින් enjoy කරන්න අර දෙන්නත් අරෙහෙට ගියා..ඔයාට කැමති විදිහකට ඉන්න හොදද.."

" okey.."

ලැජ්ජාව පැත්තකින් තියලා ගිහින් hug එකක් දීල wish කරා ඩෑල් එකට..එයා අද cute..

දැන් හොයපන්කෝ අර ඩබල..මොන මගුලෙ යනවද මංද මාව දාල..ආ..අර ඉන්නෙ දෙයියනේ ආව විතරයි මුන් බොන්නත් පටන් අරන්..දෙයියොන්ට කියල හරි යන් නෑ ඉතින් මේව..

" දේශ් වරේන්.."

" ඔහ්..I_Im really sorry.."

" it's ok_ විවේන්.."

අරුන් කතා කර නිසා යන්න ගියේ ඒ පැත්තට හැරෙනව එක්කම කව්දෝ මගෙ ඇගේ හැප්පිලා drinks ටිකක් ඇගේ හැලුනා..විවේන්..දෙන්නට දෙන්න දැක්කෙ ටිකක් වෙලා ගිහින්..

" අහ් දේශි..අනේ sorry මං දැක්කෙ නෑ.."

" ඒක අව්ලක් නෑ ටිකයි නේ.."

" ඔහොම ඉන්න මං පිහින්නම්.."

" එපා එපා ඒක අව්ලක් නෑ.."

" sure නේ.."

" ඔව් මං යන්නම් අරෙහෙට.."

" හරී අනේ..sorry  හරිද.."

" ඒක අව්ලක් නෑ.."

" හ්ම්ම්.."

එයා කලබල උනා..එහෙම්ම මගෙ t shirt එකේ හැලුන ඒව පිහින්න ගියේ පිහින්න තරම දෙයක් නැති නිසා මං එපා කිව්ව.. ඉතින්..විවේන් අද හරි ලස්සනයි..අරයගෙ මොන cute ද මෙන්න නියම cute..යෝහ්..මොකක්ද මේ ඇදන් ඉන්නේ..නිකන් හිටියනම් ඊට වඩා හොදයි වගේ..උරහිසේ එක පැත්තක් එලියේ..ඕවට තමා ඉතින් මට නගින්නෙ ප්‍රෙෂර්..ඇදන් ඉන්න එකට උඩින් තව මොකක්ද එකත් දාන් ඉන්නෙ ඒත් ඒක හිතලම පල්ලෙහාට කරන් පෙන්න පෙන්න යන්න මුගෙත් හෙන ආසාව නේ..

" විවේන් ඔහොම ඉන්නව.."

" අහ් ඇයි.."

" කාට පෙන්න ඕව එලියෙ දාන් ඉන්නෙ.."

" මො_මොනාද ඇයි.."

" ඕක උඩට කර ගන්නවා..කෝ ඉන්නවා.."

හැරිල යන්න ගිය මිනිහට මං ආයෙ කතා කරා..වදුරෙක් වගේ එක පිම්මට ඇයි ගාන් පැන්න පැනිල්ලට උරහිස් දෙකෙන්ම අර මොකක්ද එක බිමට වැඩුනා..ඕව ඉතින් බලන් ඉන්න බෑ නේ..නෑ ඉතින් මට බලන් ඉන්න පුලුවන් මගේ විතරක් දේවල් අනිත් අය බලන්න ඕනි නෑ නේ..

මං එහෙම්ම එයා උඩින් දාන් හිටිය එකෙන් එයාගෙ උරහිස් වැහුවා..කොල්ල කටත් ඇරන් බල්න් ඉන්නවා..

" අහ්..දැන් හරි යනවා.."

" දේශි.."

" ඇයි..එලියෙදාන් ඉන්නද ඕනිද.."

" නෑ.."

" එහෙනම්.."

" ඇයි ඒම කරේ.."

" කෝම.."

" නෑ නෑ මුකුත් නෑ මං අරෙහෙට ගිහින් එන්නම්..අන්න ඔයාගෙ යාලුවෝ බලන් ඉන්නවා යන්න.."

" හ්ම්ම්.."

යන්නම් කියල ආයෙ ජෙට් එක වගේ දුවන් ගියා..මූට පුදුම අමාරුවක් තියෙන්නෙ..පොඩ්ඩ පොඩ්ඩ ආශ්‍රය කරද්දි තමා හැටි තේරෙන්නෙ..ඒම කරේ ඇයි ඇහුවෙ මං එයාගෙ ඇග වැහුව එකටද දන් නෑ..

" මංගලම් ජය මංගලම් වේවා ශ්‍රී සුබ මංගලම්.."

අහ් මං දන්නව දැන් ඔය ඇයි කියලා..මුන් දෙන්න වෙච්ච සීන් එක ඔක්කොම බලන් ඉදලා..

" ඇයි ඇයි මොකද දැන්.."

" උබ ඉක්මන් වැඩීද කියලත් හිතෙනව බං.."

" එහෙම නෑ.."

" ඔව් ඔව් නැති ඒව අපි දැක්ක..අහ් ඕක බීපන්.."

" මේක සැර මදි බං.."

" අහ් සොරි සොරි..උබෙ super powers අමතක උනා මට.."

ඒකත් හැබැයි වෙලාවකට එපා වෙනව ඈ..ලාවට ටිකක් වැදෙන්නනම් බොන්න ඕනි මහා පරිමානෙන්..ඒ නිසා තිබ්බ සැරම එහෙන් හොදට ෂොට් දෙක තුනක් දා ගාත්තා..

" අහ්.. එන්න එන්න ඔය දෙන්න එනකන් තමා බලන් හිටියේ.."

" ඇයි හලෝ.."

" ඇයි නෙවෙයි සින්දුවක් කියමු නේ..විවේන්.."

" dance කරනව දැක්කට සින්දු කියනව අහල නෑ නේ.."

" දේශ් ගනින් ගිටාර් එක.."

" අහ් ඇයි මං.."

" උබට හොදට පුලුවන් නේ ඔන්න ඕක අරන් ගහපන්.."

අපි ඉන්න තැනට ආවෙ පවිත්‍රයි විවේනුයි වෙද්දි..විවේන් මට එහා පැත්තෙන්ම වාඩි උනා..ඒ අස්සෙ ඌට සින්දු කියන්න මට ගිටාර් ගහන්නලු..ඒකත් හොදයි හැබැයි දැන් ගහපන්කො ගිටාර්..

" පටන් ගනින් විවේන්.."

" මොකක්ද කියන්න ඕනි..මොන වගේ එකක්ද.."

" හිත නිවීල යන එකක් තිබ්බනම් හොදයි මේ වෙලාවෙ නේ.."

" ම්ම්..ගුඩ් ඒම එකක් කියන්න..දේශ් අල්ලපන්.."

" ම්ම්ම්.."

මදි වුනාදෝ දෙවියන්ට නුඹේ රුව මවන විටදී කළඹනා

ඒ නිසාදෝ වල ගැසුනු දෙකපුල් අතරේ රැදුනේ පෙම් සිනා

මං හිතුවෙම නුඹ ළඟ ඉදගෙන

ඔය රුව දෙස බලමින් සැනසෙන්නට

මඳකට ඉඩ දුන්නා නම් මට

එළිය කරන්නට තිබුනා ඔය හිත


මට කියන්න වචනෑ..ඒ කටහඩ කතා කරනකොට වගේම deep..නෑ ඊටත් වඩා..අහන ඉන්න ආස හිතෙන voice  එකක්..හිත නිවෙනවා සැනසීමයි..

ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං

මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්


මටත් හිනැහිලා ඉන්න තිබුනා

මගේ රුව අරන් නුඹට ආදරේ දැනෙන්නට

දුකක් නෑ ඉතුරු වී

නොහැගුනාදෝ මා දුන් සෙනේ

නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්


නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං

මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්


කදුළු මගේ දෑසට නුහුරු වුනත්

නොනැවතී වැටෙන මේ කදුළු නම්

යනෙන මඟ දැනෙන ඇතැම් විලවුම්

සුවද සිහිකරයි මට නුඹව දැන්


අපි දෙතැනක මතක එක තැනක

හිත් උන්මත්තක ඇස් ආගන්තුක

අහිමිව ගිය හේතු නොදැන මම

        ස්වභාව දහමට අවනත වෙමි අද

ඒක හරි අමුතු හැගීමක්..ගිටාර් එකත් ගහන ගමන් මං එයාගෙ පැත්ත හැරුනා..හිතුවෙවත් නැති විදිහට එයත් මගෙ මූණ දිහා බලන් ඉතුරු ටික කියන්න ගත්තා..

ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං

මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං

මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං

මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්


ඒකෙ තේරුම අපිට අදාල නැතුව ඇතී ඒත් ඒ ඇස් වලින් මං දැක්කෙ වෙනම හැගීමක්..මොකක්ද ඒ..ඔයා මොකක්ද විවේන් මට කියන්න හැදුවේ..ඔය ඇස්වලින් කිය වෙන්නෙ මොනාද..ආදරේද වෛරයක්ද..

මං හිතන්නෙ මං විතරක් නෙවෙයි වෙනම ලෝකෙක ඉන්නෙ හැමෝම තම තමන්ගේ ලෝකවල..ඔව් ඒක ඒ තරම් පිස්සුවක්..

ඒ පාර මොකක්ද උනේ..සින්දුව කියල ඉවර උන ගමන් මට අමුතු හිනාවක් දාලා එයා එතන සැරම drink එකක් බීගෙන බීගෙන ගියා..මොකක්ද මැණික ඔයාට උනේ..

" අඩෝ විවේන්..පිස්සුවක් බං තව එකක් කියපන්කෝ.."

" ...... "

වචනයක් කතා නෑ එයා එතනින් නැගිටලා ගියා..ඉතින් මං කොහොමද එතකොට මෙතන ඉදන් ඉන්නේ..

එයා දුවන් ගිනින් අයිනෙ තිබ්බ බෙන්ච් එක්ක වාඩි උනා..අපි හිටිය තැනට ටිකක් දුරයි..මෙතෙන්ට ඒ පැත්ත පෙන් නෑ..මාත් එයා පස්සෙන්ම ගිහින් එයා ලගින් වාඩි උනා..

" ඒයි..මොකද මේ..ම්ම්ම්.."

"........"

" කියනවකෝ.."

" මුකුත් නෑ දේශි.."

" ඇයි මට දේශි කියන්නෙ.."

" අහ්..ඇයි ඔයා ඒම කියනවට කැමති නැද්ද..sorry දෙ_දේශාන්.."

" ඒයි පිස්සුද..මං ඒකට ආසයි..අනිත් අය දේශාන් දේශ් කියනවද වඩා..ඔයා දේශි කියලා කතා කරද්දි මං ඒකට ගොඩක් ආසයි..ආදරේ හිතෙනවා.."

" ........ "

ඇත්ත එයා දේශි කියලා මට කතා කරද්දි..කියා ගන්න අමාරු අමුතු හැගීමක් එනවා..මුලදි මං හිතන් නෑ මෙයාට කැමැත්තක් ඇති උන එක serious කියලා ඒත් දැන්..මං ඇත්තටම එයාට කැමතිද..

" දෙයක් කියන්නද.."

" එපා මං දන්නවා ඔයා කියන්න හදන එක..මට ඒක දැන්ම අහන්න ඕනි නෑ.."

" ඒනම් කවද්ද අහන්න ඕනි.."

" දේශී..මට vomit වෙන්න වගේ.."

" අහ් කෝ එන්න..ඉක්මනට යන්.."

කියන්න ගියෙ මගෙ හිතේ තියන දේ ඇත්තටම මං එයාට කැමතී කියලා..ඇයි එයා ඒක අහන්න අකමැති..

ඒයාට vomit වෙන්න වගේ කිව්ව නිසා මං එයාවත් එක්කන්..රූම් එක්ක washroom  එක්කට ආවා..

" කෝ කෝ එන්න මෙහෙට.."

" බ්වෑ...ක්.."

" ම්ම්ම්..ඔහොම ඉන්නකෝ මං වතුර එකක් අරන් එන්නම්.."

" අ_අනේ...ය න් න එපා.."

" ම්ම්..හරි හරි යන් නෑ මැණික.."

යන්න හදද්දි යන්න එපා කියලා t shirt  එකේ එල්ලුනා පොඩි එකෙක් වගේ ඉතින් යන්නෙ කොහොමද දෙයියනේ..මං එහෙම්ම එයා ලග ඉදගෙන පිට අත ගන්න ගත්තා..

" හරිද.."

" ම්ම්ම්..හරී.."

" කෝ එන්න කට හෝදන්න.."

කටයි මූණයි හෝදලා මං එයාව එක්කන් ඇදෙන් ඉන්දලා වතුර එකක් දුන්න..

" හරි නේ..ඔයා ඔහොම්ම ටිකක් රෙස්ට් කරන්නකෝ.."

" ඔයා යනවද.."

" හ්ම්ම්..ඔයා නිදා ගන්න ටිකක්..පවිත්‍රට එන්න කියන්නම් මං.."

" එයා එපා.."

" එහෙනම් කාටද එන්න කියන්නෙ.."

" ඔ_ඔයා යන්න එපා ඉන්න්කො මං ලග.."

ඇයි මේ..මෙයාට මොනා වෙලාද..පොඩි එකෙක් වගේ ඇස්වල කදුලු පුරවන් පවිත්‍රව එපාලු මට යන්න එපාලූ..එයාව ඇදේ මැද්දට කරල මං එක කකුලක් තියල ඇදේ ඉද ගත්තා..

" යන්නෙ නෑ නේ.."

" යන් නෑ ඔයා නිදා ගන්නකෝ.."

" හ්ම්ම්.."

මූණ වැටිල තිබ්බ කොණ්ඩ කෑලි එහාට කරල මං ඔලුව අත ගන්න ගත්තා..ටික වෙලාවකින් නැගිටලා එක පාරට මගෙ මූණ ලගට ලන් උනා..

" ඒ පාර ඇයි..මං යන් නෑ.."

" ..........."

" මොනාද ඕනි..ම්ම්ම්.."

" මාව kiss කරන්නකෝ.."




Continue Reading

You'll Also Like

224K 25.5K 63
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
301K 24.2K 47
මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇත...
311K 9.6K 44
In which the Mikaelson's, the scooby gang, the pack and past and future Hale's are brought to watch the life of Charlotte Stilinski Or in which trut...
1M 28.5K 68
I'm a monster, but in her arms, I'm a man... Aurora doesn't know what the future holds except for the fact that her mother's going to die soon and sh...