ලෝකේ හැමෝම හිනාවෙනවා නේද ? එතකොට ලිලී මලුත් ? ඒත් ලිලී මල් හිනා වෙන්නේ කොහොමද ? ලිලී මල් නේද දුක නැත්නම් වේද නාවෙ සංකේත ය... එහෙනම් ලිලී මල් කොහොමද හිනාවෙන්නෙ ? ලෝකෙ හැමෝම හිනාවෙනවනම් ඇයි ලිලී මල් වලටත් හිනා වෙන්න බැරි ? ඔව් ලිලී මල් හිනා වෙනවා ... හැබැයි ඒ හිනාව පිටිපස්සේ තියෙන දුක වේදනාව පිටතට පෙන්නනේ නැතුව .... Started - 25 . 09 . 2021 Finished - 27 . 09 . 2021 Dedicated To:- _nim_nim ©T-hyungkook
6 parts