ජන්කුකීට ඕනේ කම්පැනි එකේ ඇනුවල් ක්රිස්මස් ගාලා එකට යන්න ඩේට් එකක් . ඒත් එයා අවුරුදු විසි තුනක් වෙලත් තාම ජීවතේට ඩේට් එකක් ගිහින් නෑ. ඉතින් සති දෙකක් වෙද්දී කොහෙන් කෙනෙක් හොයන්න ද ? එතකොට ජිමින් , එයා ඩේට් කීයකටද ගිහින් ද කියලා එයාටම ගණන් කරගන්න බැරුව ඇති. ඒත් ඒ කිසිම කෙනෙක්ට බැරි වුණ විදිහට දිලිසෙන ඇස් තියෙන හා පැටියෙක් එයාගේ හිතට යන්න පාර හොයාගත්තොත්