A Dummy I Fall In Love With... " මට මෙයාව ඕනි... " " බෑ .. " " මට ඕනි කිව්වොත් ඕනි ම යි " " මේ ඉන්නෙ මං මේ ලොකේ වැඩිපුර ම ආදරේ කරන කෙනා.. " " කලින් කිව්ව නේ මං.. " " ආදරෙයි ... හැබැයි හැමදාම ළඟින් ඉන්නවා නම් විතරයි... " " මගෙ දේවල් වලට අයිතියක් වෙන අයට තියෙන්න බෑ.. " " මං කරන්නම්... එයාව බේර ගන්න .. " " I'm Not A Good Person " " අදින් මේ හැමදේම ඉවරයක් වෙයි.. " " ඇයි නොලැබෙන ආදරයක් ම මුණ හැංගෙන්නේ .. "