💜️- ඒයී කොල්ලෝ කොහෙ බලාගෙනද තමුසෙ යන්නෙ මැරෙන්න ආසයි නම් අනුන්ට වදයක් නොවී ගිහින් මුහුදට පයිනවා.😡 💚- ස්...සොර්..රි..මි..ස්...ට..ර්..😥 💜️- හ්ම්ම් හ්ම්ම් දැන් යනවා.😏 අහංකාර නපුරු CEO කෙනෙක් උන ජියොන් ජන්කුක්, අහිංසක හුරතල් කිම් ටේහ්යුන් කියන පොඩි කොල්ලට ආදරේ කරන්න පටන් ගත්තොත්..... Start Date- 10.05.23 End Date- ................... Taekook Sinhala Bl