"නිවෙන්න ඇවිල්ලෙන්නම ඕනෙද හ්යුන්ජින් ? පිටින් නිවිලා ඇතුලෙන් ඇවිලෙන මිනිස්සු ඕනතරම් මේ ලෝකෙ ඉන්නවා .." ~ I just wanted to you know ..That baby ,you the best ~ Think I'll miss you forever Like the stars miss the sun in the morning sky Later's better than never Even if you're gone, I'm gonna drive (drive)🌙🤍 පුලුවන් ද පැයකට ඒ ඇස් අමතක කරලා මාත් එක්ක ඉන්න ? මේ අපි හම්බවෙන අන්තිම වතාව වේවි .. බැයිද මට එක පැයක් දෙන්න ..ඉස්සර වගේ එකම එක මොහොතක් හරි , පුලුවන්ද මාත් එක්ක අර ගුප්ත ලෝකෙට එන්න යන්න ..🤍✨මං ඉල්ලන්නෙ පුංචි දෙයක් විතරයි ...~°° මට ඕනි ජීවිත කාලෙටම මතක් කර කර රසවිදින්න මතක එකතුකරගන්න ♡