රූකඩ මිනිහෙක් හිටයලු....ඒ රූකඩේ නටවපු නූල් අයිති කරගෙන හිටියේ දුශ්ට රාක්ශයෙක්....ඒත් එක දවසක් ලස්සන පුංචි පිරිමි ළමයෙක් ඇවිත් මේ රූකඩ මිනිහව අර නපුරු රාක්ශයගෙන් බේරගත්තලු....නපුරු රකුසට ඒකට කේන්ති ගියා....එයා දැනගත්තා පුංචි පිරිමි ලමයා රූකඩ මිනිහට අලුත් ජීවිතයක් දෙන්නයි යන්නේ කියලා.... හුස්ම පොවන්නයි යන්නේ කියලා.... ඉතින් නපුරු රාක්ශයා පුංචි පිරිමි ලමයාව රූකඩ මිනිහාගෙන් ඈත් කරලා ගිනි ගොඩකට තල්ලු කලාලු....ඉතින් රූකඩ ම්නිහාට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.... එයාට අර පුංචි පිරිමි ලමයාව බේරගන්නයි ඕන....! එයාගේ ජීවිතේට පණ දුන්න....හුස්ම පොවපු ඒ පුංචි පිරිමි ලමයව එයාට බේරගන්නම ඕන වුනා....හැබැයි....ගින්දරට ලං වුනොත් එයා පිච්චෙනවා.... එයාගේ ජීවිතේද? පුංචි පිරිමි ළමයාගේ ජීවිතේද? රූකඩ මිනිහට දෙකෙන් එකක් තෝරගන්න සිද්ධවුනා.... අවසානේ....එයා ගින්නට පැන්නා....පුංචි පිරිමි ලමයාව බේරගත්තා...හ
59 parts