මල් කිනිත්ත ට වුනත් දරාගෙන ඉන්න බැරි වෙන්න ඇති.. ඒ තනි මල දැරූ ප්‍රේමය ඉතින් ගිලිහෙන්න දෙන්න ඇති වැස්ස එක්ක ලා හැමූ හුලගක මම කියනවා අදටත් උබ දන්නෙ නෑ , නුබයි මම ' ආදරෙයි ' නොකියූ ඒ දම්පාට මල. ( School romance ) Start - 13.04.2024 End - * Cover credits goes to - @Lochi_Jeon