වැහිදාට කඩදාසි ඔරු හැදුවා මං... වැහිලිහිණියෝ වැහි අරන් .... දුර ඈත ගෙනිහිල්ලා... දැම්මම ඉතින්... කඩදාසි ඔරු තනිවුණා.... වැහි නැතිව මග තනිවුණා... Tara ~ 2024/ 04 / 16All Rights Reserved
If you already have an account, Log in.
වැහිදාට කඩදාසි ඔරු හැදුවා මං... වැහිලිහිණියෝ වැහි අරන් .... දුර ඈත ගෙනිහිල්ලා... දැම්මම ඉතින්... කඩදාසි ඔරු තනිවුණා.... වැහි නැතිව මග තනිවුණා... Tara ~ 2024/ 04 / 16
6 parts