" උබ කියන්නෙ පාර කොනක තියෙන මඩ පාරක් වැදිච්ච මලක වුනත් ලස්සනක් හොයන් ලියන්න පුලුවන් කෙනෙක්.. ලිලැක් පාටට හුරු අහසක කෝපි පාට කුඩයක් ඉහලන් ලැවැන්ඩර් මල් සුවදට මත් වෙලා ඉන්න එකෙක් උබ.. ඒ තරම් ෆැන්ටසිය ක් ඇතුළෙ ගිලිලා ඉන්න උබට වදයක් නැති වෙන්න වැටෙන පොදයක් වෙන්න මට බෑ.." - ශාරධ් අස්ලාම් මනමේන්ද්‍ර - " ශාර්වරියක් නිසා කැඩුණු මගේ හිතට.. මන් ලියපු කවි වලට...මන් ලියපු නව කතා වලට.. ආයිත් පන ගහන්න පටන් ගත්තෙ උබව දැකපු දවසෙ ඉදන්. " - ලිතිරු ලිවාන් සස්නක - ( University love story ) Start - 01.05.2024 End -