ආදරය කියන වචනෙට වයිර කරපු මට උබ ආදරේ කරන්න ඉගැන්නුවා.. මට හරි ලෝබයි බන්...අදත් උබ කොහේ හරි ඉදන් මං දිහා බලාගෙන ඉන්නවා කියන විශ්වාසෙන් මං මගේ අන්තිම හුස්ම ටිකත් අල්ලගෙන ඉන්නවා... අභි අයියගේ ලස්සන කළු පාට ඇස් දෙකට මගේ මේ තද දුඹුරු කෝපි පාට ඇස් දෙක ගැලපෙයිද බන්
4 parts