frenzykitty_3

Summer නම්කියගෙ කතාව කියෙව්වතහ්හ්..
          	
          	නෑනෙ නෑනෙ.. ඒව් තොපිනම්.. හා හා කාරි නෑ..
          	
          	
          	මේ ගිහින් කියෝලා බලන්න.. හෙන ලස්සනයි කතාව.. හෙන ගැම්මක් ඈ.. 
          	
          	
          	https://www.wattpad.com/story/369954886?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=frenzykitty_3

frenzykitty_3

@MERINATK ඔව් මං ඒක කියවලා නෑ..
Reply

MERINATK

@frenzykitty_3 reading list එකෙත් නැහැ නේ
Reply

frenzykitty_3

@MERINATK අනේ  නෑනෙ..  මං Nonfiction මුකුත්  කියෝලා නෑ.. රීඩින්  ලිස්ට් එකේ තියන 
          	  ටික විතරයි අප්ඩේට් දුන්නම  කියවන්නෙ..
Reply

frenzykitty_3

Summer නම්කියගෙ කතාව කියෙව්වතහ්හ්..
          
          නෑනෙ නෑනෙ.. ඒව් තොපිනම්.. හා හා කාරි නෑ..
          
          
          මේ ගිහින් කියෝලා බලන්න.. හෙන ලස්සනයි කතාව.. හෙන ගැම්මක් ඈ.. 
          
          
          https://www.wattpad.com/story/369954886?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=frenzykitty_3

frenzykitty_3

@MERINATK ඔව් මං ඒක කියවලා නෑ..
Reply

MERINATK

@frenzykitty_3 reading list එකෙත් නැහැ නේ
Reply

frenzykitty_3

@MERINATK අනේ  නෑනෙ..  මං Nonfiction මුකුත්  කියෝලා නෑ.. රීඩින්  ලිස්ට් එකේ තියන 
            ටික විතරයි අප්ඩේට් දුන්නම  කියවන්නෙ..
Reply

frenzykitty_3

නිශූ අක්කා අලුතෙන් කතාවක් ලියලා යාලුවනේ.. කියවලා බලලා එයාට චූටි සපෝට් එකක් දෙන්න.. 
          
          ආතරෙයී..
          
          https://www.wattpad.com/story/369084191?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=frenzykitty_3

kimnethuTK

මේ හලෝ  කතාවේ නොටිෆි නෑනේ . සෝ සොරි හලෝ මම චමා අප්ඩේට් එකක් නැති නිසා ඔයාට අර මෙන්සන් කරලා බැන්නේ මුහ්ක් සොරි හලෝ 

kimnethuTK

@kimnethuTK ane manda mata parakku wela enne 
Reply

frenzykitty_3

@kimnethuTK ඈහ්හ්.. අප්ඩේට් නැද්ද.. නොටිෆි ආවනෙ කට්ටියට.. 
            
            හරි හරි.. මට මතකයි ඔයාව..
Reply

frenzykitty_3

කතාව අප්ලෝඩ් කලා හලෝ.. නොටිෆි නෑ නේතහ්හ්.. 
          
          ආ සැලෙන්නෑ සැලෙන්නෑ.. මේ ලින්ක්කෙකෙන් ගිහින් බලන්න.. 
          
          https://www.wattpad.com/story/364235284?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=frenzykitty_3

Ramdesilva

@frenzykitty_3 නොටිෆි නම් ආවේ නෑ තමා ඒත් එහෙමයි කියලා අපි සැලෙනවද 
Reply

kimnethuTK

@frenzykitty_3 අපි එහෙම සැලෙන්නේ නෑ යාළු
Reply

frenzykitty_3

මේකත් කියවලා බලන්න.. ලස්සන කතාවක් යාලුවනේ.. 
          
          https://www.wattpad.com/story/366255993?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_list_details&wp_uname=frenzykitty_3