sheronhesaraa

හෘද වීණා ❤️ තෙවන කොටස 
          	
          	 දැම්මා ලමයි...ගොඩක් අයට නොටිෆි එන්නෙ නෑලු මේ කතාවට...ඒ නිසා ඔන්න මම කිව්වා...කියවල බලලා වෝට් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...මම ශෙරෝන් ❤️

sheronhesaraa

හෘද වීණා ❤️ තෙවන කොටස 
          
           දැම්මා ලමයි...ගොඩක් අයට නොටිෆි එන්නෙ නෑලු මේ කතාවට...ඒ නිසා ඔන්න මම කිව්වා...කියවල බලලා වෝට් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...මම ශෙරෝන් ❤️

sheronhesaraa

Hey guys...ඔයාලා දන්නවා ඇතිනෙ තත් කියන්නෙ මගෙ ජීවිතේ ඇත්තම කතාව කියලා...ඉතින් මේ දවස්වල මට තියෙන පොඩි පොඩි ප්‍රශ්න එක්ක මගෙ ඇත්තම කතාව අකුරු කරන එක ටිකක් අමාරුයි...ඒ නිසා මම දැන්ම තත් දෙන්නෙ නෑ...ඩේත් කොහොමහරි මේ සතිය ඇතුලත ආයෙම මම තත් අරන් එනවා...එතකල් ඔයාලා කැමතිද සම්පුර්න fantacy , historical කතාවක් කියවන්න...මේක ලියන්නෙත් මම ම තමා...තත් ලියන්න බැරුව මූඩ් ගහගෙන උන්නු වෙලාවට ටයිප් කරලා පබ්ලිශ් නොකල එපොසෝඩ්ස් කීපයක් තියෙනව මේ කතාවෙ....මේක ගොඩාක් වෙනස් කතාවක්...තත් දෙන්න බැරිවෙන මේ වගේ අවස්තාවලදි මම මේ කතාව දෙන්නම්...ඒ කියන්නෙ මේ කතා දෙකම මාරුවෙන් මාරුවට අප්ඩේට් කරනව...ඔයාලා කියවන්න කැමතිද ?

Ramdesilva

@sheronhesaraa  කැමතියි .... දෙන්න ඒකත් 
Reply

sheronhesaraa

ලමයි...දන්න කෙනෙක් කියනවද ඇයි මට වට්පෑඩ් එකෙන් ඉන්බොක්ස් මැසෙජ් කරන්න බැරිකියල. 

Ramdesilva

@sheronhesaraa  වට්පෑඩ් එකේ මැසේජ් ඔප්ශන් එක අයින් කලා මැයි හය ඉදන් ඉන්බොක්ස් මැසේජ් කරන්න බෑ
Reply

DianaDewz

@sheronhesaraa දැන් මැසේජ් ඔප්ශන් එක නැ වට්පෑඩ් එකේ 
Reply

Mandy_129

@sheronhesaraa වට්පෑඩ් මැසේජ් ඔප්ශන් එක මැයි 6වෙනිදායින් අයින් වුණා
Reply

sheronhesaraa

ලමයි....ස්මාවෙන්න...බොරු පොරොන්දු දුන්නා නෙවෙයි...ඒත් මට කිව් දවසෙ කතාව දෙන්න වුනේ නෑ...එහෙමයි කියලා අද දෙන්න වෙන්නෙත් නෑ...මොකද මේ දවස්ටිකේ මගෙ මූඩ් එක අන්තිම නරකයි...මම ඉන්නෙ ගොඩාක් අව්ලින්...ඒත් මම පුලුවන් ඉක්මනින් එන්න්ම්...හොඳද...සොරි ❤️

DianaDewz

@sheronhesaraa ඒකට කමක් නෑ අනේ. අවුලින් ඉන්න එපා. මූඩ් එක හැදුනම කතාව අරන් එන්නකො ශෙරෝ ♥️
Reply

Ramdesilva

@sheronhesaraa   අයියෝ ඒකට කමක් නෑ අනේ .....❤️ අවුලෙන් ඉන්න එපා හැමදෙයක්ම හරියාවි ❤️
Reply

meow__7

ඔව්ව් අවුලෙන් ඉන්න එපා හලෝව්❤️...
            මූඩ් ෆික්ස් කරන්න ඉගුරු කෝතුවක් දෙන්නද ..  
Reply

sheronhesaraa

ලමයි...අනේ සමාවෙන්න...කතාවෙ භාගයයි ටයිප් කලේ..මම හිතුවෙ අද කීයටහරි කතාව දීලා නිදාගන්න...ඒත්.හෙට තමා දෙන්න වෙන්නෙ...මට අද හරි මහන්සියි...ඇස් දෙක පියවෙනවා...සොරි...හාද ? 

meow__7

@sheronhesaraa සරි සරි ඒනම් "අද" දෙන්ට 
Reply

Ramdesilva

@sheronhesaraa  කමක් නෑ හෙටම කියවමු ඒනම් 
Reply

DianaDewz

@sheronhesaraa කමක් නෑ හෙට දෙන්න ඒයි
Reply

sheronhesaraa

ඔහෙලට අද කතාව ඕනෙයි  

meow__7

@sheronhesaraa ඕනෙයි ඕනෙයි
Reply

sheronhesaraa

ලමයි...කතාව තවම ටය්පින්...අද රෑ දෙන්න උපරිම උත්සාහ කරනවා...එහෙම බැරිවුනත් හෙට අනිවාරෙන්ම දෙනවා හොඳද...පින්කි ප්‍රොමිස් ❤️ සුට්ටක් ඉවසන්න...නෙතූයි ශෙරෝයි ඉක්මනින්ම එනවා 

DianaDewz

@sheronhesaraa ම්ම් හරියෝ 
Reply

Ramdesilva

@sheronhesaraa  හරී ඉක්මනට එන්නෝ 
Reply