Chapter 07 ❤️

696 70 13
                                    

බඩ්ඩක් අහන්නද?...see more

😂

_________________
At taehyung's apartment

ටේහ්‍යුන්ග් එක එල්ලේ බලා ගෙන හිටියේ එයාගේ ඉස්සරහා සෝෆා එකේ වාඩි වෙලා එක ඇහි බැම කුත් උස්සන් එයා දිහා බලන් ඉන්න එයාගේ අතිජාත මිත්‍රයා වෙන යුංගි දිහායි

🐯: ඇයි දැන් ඔහොම බලන්නේ?...

ටේහ්‍යුන්ග් මේ වෙනකොටත් එයා ජන්ග්කුක් ට දාපු ලයින් පාර ගැන යුංගිට කියලයි තිබුනේ.

🐱: ඒ කොල්ලට ඉන්න දීපන්.. ඒකා අහිංසකයෙක්

🐯: යාහ්... මෙච්චර කටු කාලා අත් අරින්නේ කෝමද

🐱: ටේහ්‍යුන්ග් , එයාවමයි ඕනි කියලා දෙයක් නෑනේ.. උබට ඕනි ෆන් එකක් ගන්න කෙනෙක්ව මිසක් ආදරේ කරන්න කෙනෙක්ව නෙවෙයිනේ.. වෙන එකක් ට්‍රයි කරපන්කෝ

🐯: ඇයි වෙන එකක්..වෙන එකක් ට්‍රයි කලත් ඒත් මනුස්සයෙක්ම තමා.. ඇයි ජන්ග්කුක් විශේශ..අනික උබ ඉස්සර මට හැම මගුලටම සප් එක දෙනවනේ දැන් මොකෝ

🐱: කලින් කිව්ව එකම තමා කියන්න තීන්නේ.. ඒ කොල්ලා පව් බන්.. ඔම්මා අප්පා වත් නෑල්ලූ.. මම උබ කිව්ව විදියට හොයා බැලුවා..

🐯: තව මොනාද?..

ටේහ්‍යුන්ග් ඇහුවේ උද්‍යෝගයෙන්

🐱: කොෆි ශොප් එකක පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවලු..

🐯:ගෙවල්?

🐱: ඒක ගැන  නම් ස්කූල් ෆයිල් වල තිබ්බෙත් නෑ.. තිබ්බත් කියන්නේ නෑ උබට මම නම් 😒

ටේහ්‍යුන්ග් එතන තිබ්බ කුශන් එකෙන් යුංගිට දමලා ගැහුවේ හැටට හැටේ ඔරවන ගමනුයි

____________________

🐣: මේ පැත්තට නම් කවුරුත් එන්නෑ කුකී.පේනෝනේ දැනුත් අපි දෙන්නා විතරයි

ඔව් ඔව් ජීමින් මේ එයාගේ යාලුවට එයාලගේ කොලේජ් එකේ කුකී නොදැකපු තැන් පෙන්නන් සවාරිය එක්කන් ඇවිත් 😂

🐣: අන්න අරක පේනෝද

ජීමින් ඇහුවේ චූටි තනි තට්ටුවේ පොඩි බිල්ඩින් කෑල්ලක් පෙන්නලා

ජන්ග්කුක් නුත් ඔව් කියලා ඔලුව වැනුවා

🐣: ඕක නිසා තමා මේ පැත්තට කට්ටිය එන්නැත්තේ.. ඕකේ හොල්මන් ඉන්නෝලු කුකී.. දැකපු අයත් ඉන්නෝලූ..

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now