තවමත් තමන්ගේ ඇදට වෙලා ජංකුක් හිටියේ සුව නින්දක . කීප වරක්ම තමන්ගේ කන ගාවින්ම එලාම් එක වැදුනත් ඒ හැම පාරම එලාම් එක ඕෆ් කරලා ජංකුක් කලේ නිදා ගත්තු එක .ඒත් එක පාරටම වගේ ඉද්ද ගැහුවා වගේ ජංකුක් නැගිටලා ඇද ගාවින්ම ඇති මේසේ උඩ තිබුනු තමන්ගේ ෆෝන් එක අතට අර ගෙන වෙලාව බැලුවා . වෙලාව හතයි තිහයි කියලා දැක්ක ගමන් ජංකුක් ගේ ඇසුත් ලොකු උනා . ජංකුක් ඇත්තටම ගොඩක් පරක්කුයි
" ඕහ්හ් ශිට් අද නම් මම ඉවරයි "
ඇගේ එතිලා තිබුනු බෙඩ් ශීට් එකත් ගුලි කරලා ඇදටම විසි කරන ගමන් මිනි සෝෆා එකේ තිබුනු තමන්ගේ ටවල් එකත් අර ගෙනම ජංකුක් බාතෘම් එකට දිව්වා . තිබුනු හදීසියට ටූත් බ්‍රශ් එක කොමඩ් එකට වැටෙද්දි ජංකුක් ගෙන් ඉබේම කෙදිරිල්ලක් පිට උනා .
ටූත් පේස්ට් ටිකක් අරන් තමන්ගේ ඇගිල්ලට දා ගත්තු ජංකුක් දිගට හරහට දත් සෙට් එක මදින්න ගත්තේ තමන්ට වෙන විකල්පයක් නොතිබුන නිසා .බ්‍රශ් එකක් නැතුව දත් මැද්දත් ෆ්‍රෙශ් එකේ දත් තිබුනු නිසා ජංකුක් මිරර් එකෙන් පේන තමන් දිහා බලන් හිනා උනේ මිරර් එකට වින්ක් කරන ගමන් .
හිරි ගඩු පිපෙන තරමේ සීතලක් තිබුනු නිසාම ජංකුක් හොට් වෝටර් එක ඔන් කලත් ජංකුක් ව කෝල්ඩ් වෝටර් වලින් නෑවිලා ගියේ කඩ කට ගාලා ගැහෙන ගමන් . උදේ ඉදන් තමන් කරන හැම දේම කන පිට සිද්දි වෙද්දි ජංකුක්ගේ කටින් සාපයක් පිට උනා .
මූණත් ඇඹුල් කර ගෙනම වොශ් එකක් දා ගෙන ආපු ජංකුක් ක්ලෝස්ට් එකෙන් තමන්ගේ ට්‍රේනින් කිට් එක ඇද ගත්තා . බ්රැන්ඩෝ දැනට මත් ට්‍රේනින් හෝල් එකට වෙලා තමන් එන කල් ඉන්නවා ඇතී කියලා හිතුනු නිසාම ජංකුක් තමන්ගේ අත පය ඉක්මන් කරමින් වැඩ ටික කර ගත්තා .
කොණ්ඩෙත් අතින්ම හදා ගන්න ගමන් රූම් එකෙන් එලියට ආපු ජංකුක් වෙඩිල්ල වගේ ගියේ ට්‍රේනින් හෝල් එකට . ඒ අතර තුර තමන්ගේ මූණට මුණ ගැහෙන හැම කෙනෙක්ම බෝව් කරමින් ජංකුක් හෝල් එකට රිංග ගත්තා . බ්රැන්ඩෝව දැකලා දුවගෙන දුවගෙන ආවත් ජංකුක් එතනම නතර උනේ බ්රැන්ඩෝ එක්ක ටේහ්යොනුත් හිටිය නිසා .
YOU ARE READING
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊
Actionගැලවීමක් නැති ඉනාවක් වගේ ටේහ්‍යොන් ගේ කෙලවරක් නැති ආදරේ ඇතුලේ ජංකුක් හැම වෙලාවෙම හිර උනා .... ⤊ 𝐒𝐦𝐮𝐭 21+ ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 ⤊ 𝐅𝐖𝐁 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚�...