Introduction

297 20 1
                                    

ජීවත් වීමට ඔබට අත්‍යාවශ්‍යම වේ යැයි සිතෙන භාණ්‌ඩ ලැයිස්තුවක් අදම සකස් කරන්න.

.
.
.
.
.
.
.
.
.

හායි ලමයි. ඔන්න ටීචර් ඉවර කරපු ලමයින්ට තවත් GL novel එකක් අරගෙනයි මං  ඇවිත් තියෙන්නේ...

මේක ටීචර් එකට හාත් පසින්ම වෙනස්.
අතීතයත් වර්තමානයත් එකට ඈදුන ත්‍රසජනක කුතුහලය පිරිච්ච කතාවක්.

ඒනං එන්න. අද ඉදලා අපි පටං ගමු අපේ අලුත් කතාව.
රොසෑන් පාක්...

Mature Contents 18+ Scenes
Lesbian Romance
Rich CEO
Murder Mystery
Psychopath
Multi Women

.
.
.
.
.
.
.

වර්තමානය

පාක් රොසෑන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක් රොසෑන්. එංගලන්තෙ සුප්‍රසිද්ධ ගෘහනිර්මාණ සමාගමක නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි. වයස අවුරුදු හතලිස් එකයි.




කිම් ජීසූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ජීසූ. අවිවාහක කාන්තාවක්... ලන්ඩනයේ සුබසාධන ආයතනයක ස්වෙච්ඡා සේවිකාවක් ලෙස කටයුතු කරනවා.... වයස අවුරුදු තිස් පහයි.




කිම් ජිනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ජිනී. මීට වසර හයකට පෙර සියදිවිහානිකරගෙන මිය ගොස් ඇත.
මිය යන විට වයස අවුරුදු විසි පහක් වු අතර  ඇගේ පෙම්වතිය ලීසා මනොබල් සමග එකට ජීවත් වී සිට ඇත.





ලීසා මනොබල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලීසා මනොබල්. විදේශකයෙක්. ජිනීගෙ පෙම්වතිය. වැඩිහිටියන් සදහා වූ සගරාවක කතුවරියක් වශයෙන් කටයුතු කර ඇත. වයස අවුරුදු හතලිහයි...




පාක් සූසී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක් සූසී. රොසෑන්ගේ බිරිඳ. මීට වසර දහයකට පෙර  අවුරුදු හතරක තම දියනිය සමග හදිසි අනතුරකින් මිය යන විට වයස අවුරුදු  විසි නවයක් විය.



.
.
.
.
.

මේ අය තමයි කතාවෙ ප්‍රධානම චරිත ටික. මීට අමතරව මෙයාලගෙ හිතවතුන් කීප දෙනෙක් ඉන්නවා. එයාලව ඔයාලට කතාවෙ ඉස්සරහිදී මුණ ගැහේවී....

පටලැවිලි තියේවී. ඒත් විශ්වාස කරන්න ඒ හැමදේම කතාව යද්දි ඔයාලට ලිහා ගන්න පුළුවන් වේවී.

⏩ ඒනං පලවෙනි කොටසත් කියවලාම යන්න.

ප. ලි.
ආග්.. මං මේකට අදහස ගත්තෙ මං ඉස්සර කියවපු පොතකින්. හොඳද. වට්පෑඩ් නෙවෙයි. නවල් එකක්.. ඒකෙ මේම දේවල් නෑ. Just මං අදහසක් ගත්තා විතරයි.


Rosene Park (18+ Thriller GL) Ongoing Where stories live. Discover now