" අතෑරපන් යකෝ.. මට.. මට අරූට ගහන්න දීපාන්.."
" සයාෂ් ඔය ඇති බං.."
" දැන් මෙතනට ප්‍රින්සිපල් ආවොත් අපි ඔක්කොටම කන්න වෙන්නෙ.."" ප්‍රින්සිපල් නෙවේ මොන උට්ටා ආවත් මට වැඩන්නෑ යකෝව්ව්.."
" අරූට පුලුවන්ද එහෙම කරන්න.."මම ගිරිය කඩාගෙන කෑගැහුවෙ මාව අල්ලගෙන ඉන්න සෙතිනුගෙන් ගැලවෙන්න හදන ගමන්..
" මාවඑක තප්පරේකට අතෑරපන්කො සෙතිනූ.."
මූ මාව අතාරින්නෙම නෑනෙ යකෝ.. දැන් අර ගස් කාලකන්නියා පැනලා ගියොත් ඇත්තමයි මම ගහන්නෙ සෙතිනුවට..
" ඇයි මේ මෙතන කට්ටිය.. !! "
මම මුගෙන් ගැලවෙන්න කට්ට කනකොට එකපාරටම ඇහුනෙ ගැඹුරු කටහඬක්.. ඒ කෞතහ් ඒ..
කවුරු උනත් මට මොකෝ..
" මොකෝ මෙතන සද්දෙ.. !! "
ඌ ආපහු ඇහුවත් මම ඇහුන්නෑ වගේ ෆුල් ට්‍රයි එක දුන්නෙ සෙතිනුවගෙන් ගැලවෙන්න..
" නෑ යුගාන් අයියෙ.. මේ ප්-පොඩි වලියක් ගියා.."
සෙතිනුවා මාව බදාගෙනම ආපු එකාට උත්තර දුන්නෙ ටිකක් බයෙන් වගේ.. සෙතිනුවව බය කරන්න පුලුවන් උනුත් ඉන්නවද.. ඩෑල් එකව බලාගන්න උවමනාවට මම ලාවට ඔලුව උස්සලා බැලුවා..
ආහ් මේ ඉස්කෝලෙ පිපෙට් අයියෙක්නේ.. මූට මොකෝ සෙතිනුවා බය වුනේ..
" පොඩි වලියක් වගේනම් පේන්නෙ නෑ.."
පිපෙට් අයියා කිව්වෙ මම දිහා බලලා.. මමත් ඌට රවලා අහක බලාගත්තා.. මෙතන මම විතරක් වැරදි නෑනෙ.. එකේකාගෙ රැවිලි වලට අහුවෙන්නයෑ අපෙ අම්මලා මාව හදලා ඉස්කෝලෙ එව්වෙ..
" න්-නෑ අයියෙ මේ - - - "
" ඔය පොඩි මල්ලි එන්න මාත් එක්ක.."
" ගුටි කාපු එක්කෙනත් එන්න.."
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...