36.) කොටස🌸

320 52 4
                                    

යමුද එහෙනම්...ම්ම්...

හ්ම්... මෙහෙම ඉද්දි නම් එච්චරම මගෙ වෙනස හොයන්න බෑ නේද...

ම්ම්... මන් කිව්ව විදියට අම්මලාට කියන්න ඕනෙ තේරුනානේ...

හ්ම්...

ආයෙ කියන්න බලන්න..

මන් හිටපු දිහා අයට කොවිඩ් හැදිල, ඒ හින්ද අනිත් අයවත් ගෙවල් වලට එව්වා කියල.. ගෙදර ඉදන් නිරෝධානය වෙන්න කිව්වා කියලනෙ...

ම්ම්... වැඩි විස්තර ඕන්නැ.. ඔයා කරපු දේ එක්ක ඒ මිනිස්සුන්ට තවත් දුක් දෙන්න බෑනේ... ඒ හින්දයි මන් එහෙම කියන්න කිව්වෙ...

මට තේරෙනවා.. මගෙ ලෙඩේ එයාල නොදැන ඉන්නවට මන් කොහොමත් කැමති අයියේ... අපි සාමාන්‍ය මිනිස්සු.. මට කලින් උන දේ එක්ක එයාල කඩන් වැටුනු වැටිල්ල හොදටම ඇති... තවත් ඕන්නෑ...

ම්ම්... යමුකෝ... කෝ හිමීට..

අභී මාවත් අල්ලගෙන හිමීට එලියට එක්කන් ආවා... මට ටිකක් ඇවිදින්න අපහසු ගතිය තියනවා.. ඒත් මන් උපරිම උත්සාහ කලා හොදින් ඉන්නව කියල පෙන්නන්න...

එයා මට ඔලුව වැහෙන්නම තොප්පියකුත් දාල, මාස්ක් එකකුත් දම්මවලා මාවත් වත්තම් කරන් එයාගෙ වාහනේට ආව...

එයා මට ඔලුව වැහෙන්නම තොප්පියකුත් දාල, මාස්ක් එකකුත් දම්මවලා මාවත් වත්තම් කරන් එයාගෙ වාහනේට ආව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now