❄️33🔥 බෝනස් ❤

154 20 13
                                    

අපි හොටෙල් එකට එනකොට රැ 8.00 කිට්ටු කරලා තිබ්බා...මගේ පපුව ගැහෙනවා ගැහෙනවා වගේ...මෙතන ඉන්නවා අපේ ඉස්කෝලේ යාලුවෝ ගොඩක් ඇවිත්... අප්පච්චිගේ ජොබ් එකේ යාලුවෝ..ගමේ කට්ටිය, ඒ වගෙම ඇමති අප්පච්චිගේ ඒ කට්ටිය එකි මෙකි නොකි සැහෙන පිරිසක් ඇවිත් ඉන්නේ අද.... මේ මුලු හ්ටෙ එකම අප්පච්චි බුක් කරලා...සල්ලි නෑ කියන්නද ..හ්ම්ක් මම හිතන්නේ රෑ ෆන්ශන් එකට අඩුම 500ක් වත් ඇවිත් ඇති.....

" නුවි ... වෙලාව හරි...අල්ල ගන්නවද මගේ අත තදට...."

මම මගේ අත ඒ අත එක්ක පටල ගත්තා...ඇත්තටම මේ වගේ දවසක් හැම කෙල්ලෙක්ගෙම කොල්ලෙක්ම හිනයක් නේද...අනේ ඉතින් මගෙ හිනේ මේ තරම් ලස්සනට පාට කරේ මගේ ගෞරව් .....

" මනාල ජෝඩුව උත්සව සභාවට සම්ප්‍රාප්ත වන වගයි..කෝ දෙන්න හැමොම ලස්සන අත්පොල සන් නාදයක්...."

අප්පච්චි එහෙනම් කියනකොට අපි දෙන්නා හෝල් එක ඇතුලට ආවා...අම්මෝ...මේක දිවිය ලෝකේ වගේ...අනේ මට ඔන්න ඇඩෙන්න එනවා...මම ඒ එක්ක දැක්කේ අපේ අම්මා ඇත ඉදන් කදුලු පිරුණු ඇස් වලින් අපි දිහා බලන් ඉන්නවා...අනේ අපේ අම්මට කොයි තර සතුටු ඇත්ද....

අනේ අපේ අම්මට කොයි තර සතුටු ඇත්ද

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ගොඩක් අය එක්ක අපි කතා කරා ,ගොඩක් අය අපිට විශ් කරා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


ගොඩක් අය එක්ක අපි කතා කරා ,ගොඩක් අය අපිට විශ් කරා...ඒත් අපෙක්ෂා වචනයක්වත් කියන ආවේ නෑ....එයා රවාගෙන බලන් ඉන්නවා... එයා දැන් තමා දන්නේ අපි දෙන්නා උදේ කසාද බැන්දා කියලා...

Touch my soul (yizhan )Wo Geschichten leben. Entdecke jetzt