"වෙල් ඩන් නෙතුෂ.." අකීල් කිව්වේ ශේක් හෑන්ඩ් කරන ගමන්.. අනේ ඒත් මට වචන එන්නේ නෑ.. මම ඇස්වල සතුටු කඳුළු පුරවන් එයා දිහා බලාන හිටියා.. "හේයි.. මං දන්නවා ඔයාට හැපී කියලා.. ඒත් අඩන්න එපා.. කදුලු ඔය ලස්සන ඇස් වලට ගැලපෙන්නෑ සුදු මැණික.." අකීල් මගේ කදුළු දැකලා අල්ලන් හිටපු මගේ අත එයාගේ මහපට ඇගිල්ලෙන් යාන්තමට අතගාන ගමන් එහෙම කිව්වා..ඒ අන්තිමට කිව්ව දේ මැච් එක වින් කරාට වඩා මාව ෂොක් කරා.. ඒ උනාට මට එයාට ඒක පෙන්නන්න ඕන උනේ නෑ.. "තැන්කිව්.." ●සාරන්ය අකීල් සූරියසිංහ ○නෙතුෂ රෙයාන් සමරදිවාකර ~ඔයත් එනවද, මාත් එක්ක.. ඔවුන්ගේ මගහැරුණු සොදුරුතමයන් නැවත එක්වෙන හැටි බලන්න...~ #නෙත්සර#
13 parts