මල්වල කතාව හරි දුක්බරයි.
කොච්චර ආදරේ කරත්,
දවසක මල අයිති වුනේ වෙන කෙනෙක්ට.
අහම්බෙන් වගේ සමහර මල්වලට පුළුවන් වුනා,
එයාලාගේ ආදරේ ළගට යන්න.
ඉතින් ලැවැන්ඩර් ළමයෝ,
ලැවැන්ඩර් මලයි හිමයි කියන්නේ
ගැළපෙන්නේ නැති දෙයක්.
ඒ වුනාට එකම එක හිම වලහෙක්ට
පුළුවන් වුනා,
හරි ලස්සනට ඒ දෙක ගලපන්න.
මන් හරි නේද?
-blush-