LeonaAngel635
ඔන්නි පුංචි ඉල්ලීමක් තියේ මම කතවක් ලියන්න ගත්තා ඉතින් ඉල්ලනවා කියවන්න කියලා ,කියවලා මගේ කතව ගැන ඔන්නිට දැනෙනහොදහෝ නරක ඕනෙම දෙයක් එක වචෙනෙකින් හරි කියන්න කියලා ඉල්ලනවා සරන්ග්හේ
@Bin_Kundi
27
Works
3
Reading Lists
224
Followers
මන් කතාවක් ලියන්න හිතාගෙන ඉන්නෝ කැරපොත්තනී . මේ අසරන සත්වයාට අදහසක් දීගෙන ගියාට කම්නැත හුම්..
@Bin_Kundi මන් නම් කියන්නේ පොඩ්ඩක් වෙනස් කතාවක් දෙන්න කියල...ඒ කියන්නෙ bin kindiඅක්කිගෙම අදහසක් තමයි ඉතිම් හුම්...
@Bin_Kundi ජන්ග්කුක් එක්ක එයාගෙම නන්ගි කෙනෙක් දාලා කතාවක් මොකෝ. සහෝදර සීන් එකක් පොඩ්ඩක් මැර අයියෙකුයි නන්ගියෙකුයි
ඔන්නි පුංචි ඉල්ලීමක් තියේ මම කතවක් ලියන්න ගත්තා ඉතින් ඉල්ලනවා කියවන්න කියලා ,කියවලා මගේ කතව ගැන ඔන්නිට දැනෙනහොදහෝ නරක ඕනෙම දෙයක් එක වචෙනෙකින් හරි කියන්න කියලා ඉල්ලනවා සරන්ග්හේ
අනෙව්ව්ව් මගෙ මැනිකෙහ්හ්හ්හ් කාලෙකින් නේත මේ....මාව මතකද ටොට....වෙනස්කම් දැන් මට... #රියල්දුක
@Winterbeargirl2006 අම්මට සිරි කෙල්ලේ මට telegram නෑද කොහෙද . මන් ඩිලීට් කරා අඇප් එක . ගෙහෙහෙ . ඉන්ස්ටග්රෑම් ටියේ නේ . කියාම්කෝ ටෝ මොකෝ කරෙ මේ ටිකේ
Hey !! Does adulting feel like a challenging and terrifying moment? Wanna read a book on teenage life and adjusting to adulting? Check out my book " A Peek Into The Life Of A Brown Girl " and feel connected with relatable characters. Do share this among your friends and leave us a review. We would love to know your thoughts. Thank you!! https://www.wattpad.com/story/364119304?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=hetvi06
Hey ❤️
මන් කතාවක් ලියන්න හිතාගෙන ඉන්නෝ කැරපොත්තනී . මේ අසරන සත්වයාට අදහසක් දීගෙන ගියාට කම්නැත හුම්..
@Bin_Kundi මන් නම් කියන්නේ පොඩ්ඩක් වෙනස් කතාවක් දෙන්න කියල...ඒ කියන්නෙ bin kindiඅක්කිගෙම අදහසක් තමයි ඉතිම් හුම්...
@Bin_Kundi ජන්ග්කුක් එක්ක එයාගෙම නන්ගි කෙනෙක් දාලා කතාවක් මොකෝ. සහෝදර සීන් එකක් පොඩ්ඩක් මැර අයියෙකුයි නන්ගියෙකුයි
සුදුනොනා ඔයා ඉන්නොද ☻
@Bin_Kundi HARI AKKE MN LIYALA DAMMA INTRO EKA WITHARAYI KAMK NA AKKE THANK U ️
අකරතැබ්බය # 45680 . අද කවදාවත් නැතුව වැස්ස ආවා . ආපු ජොලියටත් එක්ක රින්සො අහුරක් අරන් බැල්කනි එකට දාලා ඒකේ තිබ්බ සේරම මගුල් සේදුවා . ( a/ n mn rent ekt inne ) ලස්සනට වස කැත පෙන එද්දි ගෙදර අයිතිකාර අඇන්ටිගෙ එක පුතෙක් තොක්ක තොක්ක ගාලා සෝදපු කොටසේ මඩ සෙරප්පු දාගෙන අඇවිදගෙන එනවා . ඒක කමක් නෑ කියමු . පෙන ටික සේදෙන්නත් කලින් වැස්ස නැවතුනා කියාම්කො . පස්සෙ ගේ අස්සෙන් වතුර උස්සලා ඒක සෝදලා පහල බලද්දි ගෙදර අයිතිකාරයගේ මිදුලේ පෙන ටික එක්ක වතුර වලක් වගේ පිරිලා . මන් mk ? ( කතාවක් ලියන්න අදහසක් නැති නිසා අකරතැබ්බ සේරම කියලා යන්න හිතුනා )
@Bin_Kundi හපොයි ..කොස්සෙන් අතු ගන්න තිබ්බේ පෙන ටික..ඒත් ඉතිං ලිස්සුවොත් තමයි වැඩේ...දාලා තියෙන්නෙත් රින්සොනේ..:-) ඒවා කොච්චර හේදුවත් ලිස්සනවා නෙ කෙල්ලෙ
ඒයි ලමයි මට කතාවක් ලියන්නෝන . take her to the moon , ඔයාලා අකමැති ටයිප් එකේ එකක් වගෙයි මට හිතෙන්නෙ. මොන ටයිප් එකටද අඇත්තටම ඔයාලා ආස ? දැනන් ඉන්නෙපැයි හුම්.ම්
කැරපොතු ජනතාව 200!!!! . ( රෑ වෙද්දි 190 වෙලා තියෙයිද දන් නෑ හැබැයි)
Hello April 30n පස්සෙ private message option එක අයින් වෙනවද ? යාහ් මාත් එක්ක inbox කතා කර කර හිටපු / කරන්න ඕන අය jungkookieschoc කියන insta acc එකට message එකක් දාගෙන යන්න යූසර් නේම් එකත් එක්ක . ආ තව එකක් . මන් සුට්ටක් ඉතිහාසය කලවම් කරලා ෆනී වගෙ කතාවක් දෙන්නද ? වැව රවුම දකින දකින සැරයක් ගානේ ශ්රී වික්රමරාජසිංහ මතක් වෙනවා අඇයි දන්නෙ නෑ . හුම්..
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: