jezyy__
මට හැගීම් වචන කරන්න ඕනේ!! ඒත් මට බෑ මන් හිරවෙලා!! ඇත්තටම මන් එක තැනක නැවතිලා!
@Bulbz_D
25
Works
2
Reading Lists
5.8K
Followers
ඊයේ මේ පැත්තට එනවා කියලා හිතන් ඉදියට මහන්සියට නින්ද ගියා. පෆ්ෆ්ට් !! කෝම හරි , ඊයේ තමා අග්නි , Third year Anniversary එක.. එතකොට අද , Plot 23වල 1st year Anniversary . අහම්බයක් තමයි. හරියටම අග්නි ප්ලොට් එක හැදුවේ මැයි විසි පහ. ප්ලොට් 23වලට කැරැක්ටර්ස් හැදුවෙත් මැයි විසි පහ.. ( මැයි විසි හතර කියන්නේ මට අමුතු දවසක්. කොටින්ම , ඊළගට ලියන පොතේ ප්ලොට් එක මේ පහුවුන මැයි විසි පස්වෙනිදා ඩ්‍රාෆ්ට් කළා..) කෝම හරි පොත් දෙකේම පබ්ලිෂ්ඩ් ඩේට්ස් වැටුනේ ජුනි පහ සහ ජුනි හය. 2021 සහ 2023. පොත් දෙකම අමතක නොවෙන මතක. ඉතින් ගොඩක් ස්තුතියි , කියවපු අයට සහ මට හැමවිදියකින්ම උදව් කරපු අයට. පොත් දෙකටම ලැබුන හැම පැන්සල් ඉරකම ඉදන් , හැම විඩියෝ ක්ලිප් එකක් දක්වාම. ගොඩක් ස්තුතියි. !පොත් දෙක ලියවුනු විදිය එකට තියලා බැලුවම පැහැදිලිවම පේන මට්ටමට මගේ දියුණුවක් තියෙන එක ගැන මාරම සතුටුයි. ! මම මේ දවසකට දෙකකට සැරයක් හරි , ගූගල් එකෙන් ලොග්වෙලා හරි වට්පැඩ් එක හොදින් ද කියලා වගේ බලලා යනවා තාමත්. ඒත් ඉක්මනට ආයේ මේක අමතක වේවි. Plot 23 page එක තවදුරටත් යාළුවො මැනේජ් කරනවා. සහ කතාව ඉවර නිසා ඒක හෙමින් ඩෙඩ් වෙන්න දෙන්න කියලා මම කියලා තියෙන්නේ එයාලාට. මම ඒක හැදුවේ කාටවත් show off කරන්නවත් , පබ්ලිසිටි කැම්පින් එකක් විදියටවත් නෙවේ. මට මෙමෙරිස් ටික එක තැනකට ගන්න උවමනාවට විතරයි. ඉතින් හැමෝටම විෂ් කරනවා ඔයාලාගේ ගෝල්ස්වලට යන්න ලැබෙන්න කියලා. ඒලෙවල්ස් අය විශේෂයෙන් ළගදි රිසාල්ට් ආපු නිසා.. ( මොනා වුනත් මගේ බැජියො ටිකනේ..) තත්පරයක් අරන් හිතලා , තමන්ට ආපු රිසාල්ට් එකට වඩා දෙයක් කරගන්න කැපෑසිටි තියේ කියලා හිතෙනවා නම් මාස හයක් අරන් මේක කරලා දාන්න. සරලයි. සුගමයි.. ආදරෙයි !!! ( මේම කියන්නේ බොරුවට හලො, එතකොට මම හෙනම සෝශල් වගේ පේනවා කියලා 97 % Introvert මම හිතන් ඉන්නවා...) බල්බ්.
@Bulbz_D all the best sudu. තව තවත් මෙ වගෙ ලස්සන කතා අපි අතරට අරගෙන එන්න ලමයෝ.. ආදරෙයි
මට හැගීම් වචන කරන්න ඕනේ!! ඒත් මට බෑ මන් හිරවෙලා!! ඇත්තටම මන් එක තැනක නැවතිලා!
Can we take a moment and appreciate how talented this author is.....මේ කතාවේ ඇතුලේ කියුරියෝසිටී කියල එක මම දන්නේ නෑ ඒක ගොඩාක් ඉහලයී...හරියට මෙතන වෙන හැමදෙයක්ම (මම තාම ඉන්නේ මුල් චැප්ටර්ස් වල) අනාගතේ වෙන දේවල් වා ඉන්ඩිකේටර්ස් වගේ...සමහර තැන් අපිට නෝටිස් නොවුනට ඒ ඉන්ඩිකේටර්ස් හදන්න ඔයා කොච්චර වෙලා කල්පනා කලා වෙන්නැද්ද?..ඒක ඒහෙම කියන්න ඔයා කොච්චර නම් කටූ සටහන් ගහන්නැද්ද?? මේ ප්ලොට් එක නෙක්ස්ට් ලෙවල් එකක ප්ලොට් එකක්.....you are so talented...I can't imagine this plot was made by someone who is barely even an adult!!✨
ඔන්නි පුංචි ඉල්ලීමක් තියේ මම කතවක් ලියන්න ගත්තා ඉතින් ඉල්ලනවා කියවන්න කියලා ,කියවලා මගේ කතව ගැන ඔන්නිට දැනෙනහොදහෝ නරක ඕනෙම දෙයක් එක වචෙනෙකින් හරි කියන්න කියලා ඉල්ලනවා සරන්ග්හේ
පෙරේදා මම හීනෙනෙ දැක්කා ඔහෙ සත්තු ඉන්න කතාවක් ලියනවා, ඒක සීරියස් හීනයක් නෙවෙ , අලි , වදුරො , ජිරාෆ්ලා ඉන්න කතාවක්.එයාලා කතාකරනවා. නිකන් ඒක පෙනුනෙ අර පොඩි කාලෙ අරන් දෙන්නෙ ලොකු රූප තියන කතන්දර පොත් ඒ වල ඉන්න සත්තු වගෙ.මොකට දැක්කද මන්දා ඒ වගෙ මොට්ට හීනයක්.
Little bit to 1M ❤
ලියන් නෑමයි කියලා හිතන් හිටියට... වැස්ස තිමෞර්ය හරියට...ඔහෙටත් එහෙමෙයි??හචිං යවන්න එපා හලෝ ලැජ්ජයි මටත් එක්ක..වේඝර්ණ වංශ නායකයා නේත... ඉතිං කොහොමද?? මියුන් සනීපෙන්ද තිමෞර්ය??ඉස්සරම දවසේ මං හැමවෙලේම මතක් කරපු කෙනාගේ ප්ලේස් එක ඔයා අරන්..ඔයාට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්..හරී!! කොටින්ම මොකක් හරි කරන්න යනකොට 'ගවීෂ් මෙහෙමයි..' කියලා නිතරම මතක් වෙනවා!! ආදරේට හේතු නෑ කියලා මං ආයෙත් කියනවා තිමෞර්ය!! මොකද නැත්නම් මේ ලෝකෙ කොහෙවත් හුස්ම ගන්නැති ඔයාව මගේ පපුවේ අස්සෙ දාන් බලෙන් හුස්ම අරන් දෙන්නේ ඇයි මම?? දෙයියනේ මට හරි සතුටුයි ළමයෝ❤️ ඔයා වගේම මාත් වැඩ එක්ක බිසී වෙලා...ඒත් තාමත් ඔයාව මතක් වෙනවා!!ආදරේ කරන්න හිත හදාගන්න අමාරු වුනත් තිමෞර්ය කවදහරි දවසක අවස්ථාවක් ලැබුණොත් එයාට මං 'ගවීෂ්' කෙනෙක්ම වෙයි...හරියට මියුන්ට ලැබුණු මගෙ ගවීෂ් වගේ:) ඒක නෙමෙයි..මියුන් ඔයාට අපිට හොරෙන් හාදු ගොඩක් තියන්නැති නේද...මගෙ ළඟින්ම රොස් ගඳක් එනවා හලෝ.. ලෝහ සීතල නොගෑවුණාට මොකද හාදු උණුසුම් නම්..❤️ කොළයක් හරි මුද්දක් හරි ඕනමනම් ආදරේ කරන්න හරිත නිම්නේ අප්ලොශ් එක ගාව බිස්නස් එකක් කරන්න පුළුවන් ඔයාලට..ඒ තරම් ඉඳී කොළයි මුදුයි ගන්න සෙනඟ.. "හඳ නේන දවසක කළුවර රෑක තනියෙන් මා හා දැකලාද තරු කැට හීතලේ හැඬුවා..." තිමෞර්යට එන්න බැරිද හඳක් වෙලා...එළිය කරාම ඇති..අහසට තියෙන අයිතිය පොළවේ ඉඳන් මං ඉල්ලන්නේ නෑ සත්තයි❤️ ආ මේ... වින්ද්ගේ තත්වේ මොකද තිමෞර්ය...ඩෝටර් ඔෆ් එලිසෙබත් දැන් ෆිට්ද..කමක් නෑ වින්ද්ගේ හිත නැවතුණ මාළිගාව එතන නම් උබයි මායි මක් කොරන්නද... හැමෝවම මතක් කරා කියන්න තිමෞර්ය...මියුන්,වින්ද්,ආශදී,ප්‍රිවිරු,සුදුමාමා,අවී මාමා,යොවන්දි,ඩියෝන්,සනෝශ්-තනෝශ්,ක්‍රිශ්...එකී මෙකී නොකී ඔක්කොම ඈ... අදටත් නොසෑහෙන්න ආදරේ කරන මගේ හඳට ආදරෙන්, මං උබට හරි ආදරෙයි තිමෞර්ය❤️! නවතින්නම්, ජගුවර් ආත්මේ පිහිටයි!!! ප.ලි:- fu#king miss those lovely moments-_- සුදු අක්කා ඔයා හොඳින්දෝ❤️???
My dear comfortable zone...... කාර්තුවෙන් කාර්තුව ගෙවී ගිහින් ... ඔව් දැනට අවුරුද්දක් ඒ ආදරණීය වසන්තයට නැවත හමුවන දිනක් නොදනිමි.... ආදරය දුන්නු ඔය ආදරණීය හිත්වලට ආදරෙයි කියමි.....ඉතින් අනන්තයට යනමග මේ අපේ නැවතුමයි ... හරිත නිම්නය ලස්සන කරන් ඉස්සරහටම යන්න... ඉතින් නවතිමි .... !!! ප.ලි: ආ....!!! කෝමෙයි භූත පැටවුනේ....
@Nawo_Kn ❤️ තාමත් අන්නතයට යන ගමනෙ නැවතුනු තැනමයි...යන්න පාරක් හොයාගන්න බැහැ.. ඇත්තටම අතරමං වෙලා වගේ...
ඊයේ මේ පැත්තට එනවා කියලා හිතන් ඉදියට මහන්සියට නින්ද ගියා. පෆ්ෆ්ට් !! කෝම හරි , ඊයේ තමා අග්නි , Third year Anniversary එක.. එතකොට අද , Plot 23වල 1st year Anniversary . අහම්බයක් තමයි. හරියටම අග්නි ප්ලොට් එක හැදුවේ මැයි විසි පහ. ප්ලොට් 23වලට කැරැක්ටර්ස් හැදුවෙත් මැයි විසි පහ.. ( මැයි විසි හතර කියන්නේ මට අමුතු දවසක්. කොටින්ම , ඊළගට ලියන පොතේ ප්ලොට් එක මේ පහුවුන මැයි විසි පස්වෙනිදා ඩ්‍රාෆ්ට් කළා..) කෝම හරි පොත් දෙකේම පබ්ලිෂ්ඩ් ඩේට්ස් වැටුනේ ජුනි පහ සහ ජුනි හය. 2021 සහ 2023. පොත් දෙකම අමතක නොවෙන මතක. ඉතින් ගොඩක් ස්තුතියි , කියවපු අයට සහ මට හැමවිදියකින්ම උදව් කරපු අයට. පොත් දෙකටම ලැබුන හැම පැන්සල් ඉරකම ඉදන් , හැම විඩියෝ ක්ලිප් එකක් දක්වාම. ගොඩක් ස්තුතියි. !පොත් දෙක ලියවුනු විදිය එකට තියලා බැලුවම පැහැදිලිවම පේන මට්ටමට මගේ දියුණුවක් තියෙන එක ගැන මාරම සතුටුයි. ! මම මේ දවසකට දෙකකට සැරයක් හරි , ගූගල් එකෙන් ලොග්වෙලා හරි වට්පැඩ් එක හොදින් ද කියලා වගේ බලලා යනවා තාමත්. ඒත් ඉක්මනට ආයේ මේක අමතක වේවි. Plot 23 page එක තවදුරටත් යාළුවො මැනේජ් කරනවා. සහ කතාව ඉවර නිසා ඒක හෙමින් ඩෙඩ් වෙන්න දෙන්න කියලා මම කියලා තියෙන්නේ එයාලාට. මම ඒක හැදුවේ කාටවත් show off කරන්නවත් , පබ්ලිසිටි කැම්පින් එකක් විදියටවත් නෙවේ. මට මෙමෙරිස් ටික එක තැනකට ගන්න උවමනාවට විතරයි. ඉතින් හැමෝටම විෂ් කරනවා ඔයාලාගේ ගෝල්ස්වලට යන්න ලැබෙන්න කියලා. ඒලෙවල්ස් අය විශේෂයෙන් ළගදි රිසාල්ට් ආපු නිසා.. ( මොනා වුනත් මගේ බැජියො ටිකනේ..) තත්පරයක් අරන් හිතලා , තමන්ට ආපු රිසාල්ට් එකට වඩා දෙයක් කරගන්න කැපෑසිටි තියේ කියලා හිතෙනවා නම් මාස හයක් අරන් මේක කරලා දාන්න. සරලයි. සුගමයි.. ආදරෙයි !!! ( මේම කියන්නේ බොරුවට හලො, එතකොට මම හෙනම සෝශල් වගේ පේනවා කියලා 97 % Introvert මම හිතන් ඉන්නවා...) බල්බ්.
@Bulbz_D all the best sudu. තව තවත් මෙ වගෙ ලස්සන කතා අපි අතරට අරගෙන එන්න ලමයෝ.. ආදරෙයි
ආදරණීය දෑසමන් මල වෙත, මෙ දවස් වල ඔයාව සෑහෙන්න මතක් වෙනවා ගවීස්සයියේ.. පරිස්සමෙන් ඉන්නෝනි හොදද.පොඩ්ඩක් ඇත්තන් පීනසෙ හැදෙනෝනෙ ඔයාට මෝචි
I want you in my arms Oh, let me hold you I'll never let you go again like I did Oh, I used to say I would never fall in love again until I found her (him) I said, "I would never fall unless it's you I fall into" I was lost within the darkness, but then I found her (him) I found you From Miyun to his own cheesepuff <3 (Song-Until I Found You)
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: