Cyra_00

ලමයි කාලයක් අතුරුදහන් වෙලා ඉදලා ඔන්න එක දිගට අප්ඩේට් දෙන්න පටන් ගත්තා මන්...එකදිගට ආපු exam, අසනීප නිසායි අප්ඩේට් දෙන්න බැරි උනේ...දැන් ෆ්‍රී නිසා මන් අප්ඩේට් ගොඩක් දුන්නා :)
          
          ඒ උනාට කලින් බලපු අයගෙන් භාගයක් විතරම කතාව කියවලා නෑ :(
          
          Comments අඩුයි අප්පා :(
          
          
          https://www.wattpad.com/story/353568326?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Cyra_00
          
          
          මේක ඉක්මනට ඉවර කරලා අනිත් කතා දෙක දෙන්නම් දරුවනී....එක දිගට යන නිසා අප්ඩේට් දෙන්න අමාරුයි අප්ප...එකෙන් එක මන් ඉක්මනට ඉවර කරන්නම් ❤️

Cyra_00

@Savindu_2004 හයියූ...❤️
Reply

Cyra_00

@fanfictionxpassion දෙන්නම්.දෙන්නම් ❤️
Reply

Cyra_00

@fanfictionxpassion හයියෝ...මට හිතුනා අප්පා
Reply

Cyra_00

Wattpad එකේ මලක් පිපිලා තියෙන්නේ මට විතරයිද 

_Jeon_Yunhee_

@Cyra_00 දැන් මාසයක් විතර තිස්සේ ඔය මල පිපිලා තමා ලමයෝ තියෙන්නේ
Reply

LeonaAngel635

@Cyra_00 me akkiyo oya dannawa da wattpad athore story ekak gana yana teakook story ekak gana mata hoya ganna bane ane thrha nathuwa dannawanm thiyenwanm mata name eka kiynawada 
Reply

Cyra_00

ඔයා ආදරේ කරන කෙනා ඔයාගේ ඉස්සරහම හුස්ම නතර කරොත් ??
          
          දෙවියො ඔයාට වරම් තුනක් දෙනවා එයාව බේරගන්න !!
          
          ඔයාට පුලුවන් ද එයාගේ දෛවය වෙනස් කරන්න ?? 
          
          Short story 
          https://www.wattpad.com/story/366795737

Cyra_00

සොරි අප්ඩේට් එකක් දෙන්න පරක්කු උනාට මගේ යක්ක පැටව්නේ  
          
          https://www.wattpad.com/story/365639610?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Cyra_00

fanfictionxpassion

@Cyra_00 ane akke fantasy world eke thawa story ekak dennako , pls godak kalakin update naha pls
Reply