අලුත් බලාපොරොත්තු එක්ක මුළු විශ්වයම කවුරුත් නොදන්න කෙනෙක් වෙන්න...ලෝකේ කෙළවරට ඇවිදින්න...හිතුමතේ වැම්පයර්ස්ල වගේ පියාඹන්න...ඇත්තටම මට ඕනි රෑ නින්දෙන් මැරිලා උදේ ආයෙම ඉපදෙන්න...ලපටි දළු ලියලාපු මාපල් ගහේ කොළ හැලෙන ගමන් ඒ අස්සට වෙලා පොතක් කියවන්න...සෘතු වලට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින්න...ගස් කතාකරනව බලන්න.කොළ පාට ගගක පීනන්න.සීතල හිමිදිරියෙ සෝල් නුවරට හිරු පායන විට පිබිදෙන පාට පාට මල් දිහා බලන්න...ලිලී මල් දිහා බලන් කල්පනා කරන්න...උස ගොඩනැගිල්ලක ඉදල ඉර පායනවා බලන්න...ලොකු වැස්සක තෙමෙන්න..ඒ අස්සෙ සින්දු කියන්න...පතොක් මලක් වෙලා වෙලාවකට හිස් ලෝකය දකින්න...අමුතු අමුතු ජාති පානය කරන්න...මියුරු සoගීතයේ කිමිදෙන්න...හදවතේ අඩසදකපාට මත් වෙන්න පීනන්න...රෑ අහසෙ එළිය දෙන හද දීප්තිමත් තරුත් එක්ක පායලා තියෙන වෙලාවේ වෘකයෙක් වෙලා වේගෙන් දුවන්න...සුළo වලට එළියට වෙලා ඒක විදින්න...ලොකූ කාර් එකක නැගලා අහස උඩින් පාවෙන්න...මට ඕන හැගීම් අස්සේ පිනුම් ගහන මායාවක් වෙන්න💚💜️❤️😇😊.....
- අතරමන් වූ ලෝකේ Tk එක්ක පාවෙන ගමන්...
- JoinedNovember 14, 2022
Sign up to follow @DarkRider_Nicky
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.![DarkRider_Nicky](https://img.wattpad.com/useravatar/DarkRider_Nicky.64.378978.jpg)
https://www.wattpad.com/story/363168234?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=DarkRider_Nickyඔන්න දුන්නා...කියවලා රියැක්ට් කරන්න...View all Conversations
Stories by අහස් කෞශල්‍ය🌼🖤
- 8 Published Stories
![හන්තාන සුසුම්🌑💙[Taekook] by DarkRider_Nicky](https://img.wattpad.com/cover/363168234-288-k479308.jpg)
හන්තාන සුසුම්🌑💙[Taekook]
1K
117
21
💙දවසක භරම කාර්තුවල පවා ලස්සන මල් පල දරාවි....
🖤මන් හිතනව.හොදම කාලේ.හොදම විදියට හම්බෙයි
💙ලියාලමි ගැබුරු තැන...
![Christmas Gift🎄🎁|Taekook[Oneshot] by DarkRider_Nicky](https://img.wattpad.com/cover/358994842-288-k439625.jpg)
Christmas Gift🎄🎁|Taekook[Oneshot]
64
10
2
Stay with the happiness I left for you even if I die
-Kim Taehyung
Taekook...
4 Reading Lists
- Reading List
- 14 Stories
- Reading List
- 4 Stories