KimSuuah

බෝනස් දුන්නා 
          	I just published "10 " of my story "විදෙව් ( NONFIC SINHALA BL ongoing )". https://www.wattpad.com/1452920137?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=KimSuuah

KimSuuah

යාහ්හ්හ්හ් මගේ මල් ටික ❤
          
          ඊයේ උදේ 1K දැන් බලද්දි 2Kත් පහුවෙලා.. අනේ අප්පා ආදරෙයි ගොඩාක්.. ❤

KimSuuah

Sneak peak to the next chapter 
          
          " තමුසෙගේ අත මට කියලා කඩාගන්න ඕනි නැත්නම් කරුණාකරලා ඔය ජරා අත ගනින් "
          
          මෙය කා විසින් කාහට කියන ලද්දක් යැයිද ඔබ සිතන්නේ ?? 

Kim_Winni

@KimSuuah හෑ කම්පියුස් උන්ගා බුන්ගා උනා. පොඩි තලපයා ලොකු තලපයාට කියනවද 
Reply

A_Datura

@KimSuuah විතුම් විසින් ආදෙව් හට ...?
Reply

KimSuuah

" අභිරන් "
          
          කාලෙකින් කියවපු ලස්සනම කතාවක්.. Taekook / Nonfic දෙකටම කියවන්න පුලුවන්.. හැපි එන්ඩින්ග් හරිම ලස්සන කතාවක්..
          
          මමනම් පුදුම ආසාවකින් කියෙව්වේ ❤
          දුක සතුට හැමදේම හරි ගානට ලස්සනට තියෙන කතාවක් ❤
          https://www.wattpad.com/story/357577786

KimSuuah

@januLoveTK හනේ ඉතින් ❤ මම ඔයාගේ ඉතුරු ටිකත් කියවන්නම් හොදේ ඉක්මනින්ම ❤
Reply

januLoveTK

@KimSuuah Deiyanee sudu nonaa dnne dkke ❤️ Adarei ❤️
Reply

KimSuuah

ජෙයියනේ ජෙයියනේ විදෙව් 1K වෙලා ❤
          
          යකෝ දවස් තුනෙන් 1K.. මගෙ මල් ටික ඔයාලානම් පිස්සුවක්.. මටනම් පිස්සු වගේ ❤ 
          
          ආදරෙයි ආදරෙයි අහස තරම් ❤

Kim_Winni

@KimSuuah math adarei eii ❤️❤️❤️
Reply

KimSuuah

@ishuBear ආදරෙයි අහස තරම් ❤ 
Reply

ishuBear

@KimSuuah ආදරෙයි මුහුද තරම් ❤️✨
Reply

KimSuuah

Hey Handsome 50K reads ❤
          කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..
          මම ඔයාලට ගොඩාක් ආදරෙයි ❤