Madhu_96

හායී ළමයී...
          	
          	
          	ඉතින් ඔයාලට කොහොමද.. හොදින් ඇති කියලා හිතනවා.. මන් මේ ආදි කාලේ විදියට ලිවුමක් ලියන්න කියලා ආවේ... හිකිස්...
          	
          	නෑ නෑ මේකයි... කේස් එකක් නෙවෙයි ඈ...
          	
          	මන් මේ කියන්න ආවේ ඉතින්.. මන් ලිව්ව මගේ කතා ඔක්කොම මේ වෙද්දි කම්ප්ලීට් වෙලා තියෙනවා... ඔයාලට දැන් නිදහසෙ කියවන්න පුලුවන්.. අප්ඩේට් දෙනකල් බලන් ඉන්න ඔන්ගොයින් කතා නෑනේ...
          	
          	අලුත් කතාවක්...
          	
          	ඒක ගොඩක් අය අහපු ප්‍රශ්නයක්.. අලුත් කතාවක් දැනට නම් නෑ ලමයි.. මාසයක් එකාමාරක් යයි අලුත් කතාවක් අරන් එන්න....
          	
          	ඔයාලට කියලා යන්න ඕනනෙ.. ඔයාලා අලුත් එකක් දෙයි කියලා බලන් ඉන්න නිසා මේ එනවුස්මන්ට් එක.. 
          	
          	ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.. 
          	
          	අලුත් කතාවකින් ආයේමත් එනකල් මන් යනවා හොදේ...
          	
          	ආදරෙයි ❤️
          	
          	     _➒➏

Wang_Aanya

@Madhu_96 oya enkn api balan innw akkiyooo ❤️
Reply

chanyuhee

@Madhu_96  ඉක්මනින්ම එන්න අක්කියෝ ❤️
Reply

LeonaAngel635

ඔන්නි පුංචි ඉල්ලීමක් තියේ මම කතවක් ලියන්න ගත්තා ඉතින් ඉල්ලනවා කියවන්න කියලා ,කියවලා මගේ කතව ගැන ඔන්නිට දැනෙනහොදහෝ නරක ඕනෙම දෙයක් එක වචෙනෙකින් හරි කියන්න කියලා ඉල්ලනවා සරන්ග්හේ

Madhu_96

@LeonaAngel635  කියවන්නම් නංගා... මේ ටිකේ මන් මේ පැත්තට එන්නෙ නෑ.. ලියන්නෙත් නෑ.. මට එක්සෑම් ලබන මාසේ...  වෙලාවක් හම්බුන ගමන් කියවන්නම් මන්..
Reply

LeonaAngel635

onni  පුංචි ඉල්ලීමක් තියෙනවා ,
           මම කතාවක් ලියන්න ගත්තා තරහ නැතුව කියවලා බලනවද ,
          ඔයාගෙන් ලැබෙන එක වචනය පවා මට වටිනවා. ආදරෙයි ඉතින් කියවලා හොද නරක කියන්න .. 

Madhu_96

හායී ළමයී...
          
          
          ඉතින් ඔයාලට කොහොමද.. හොදින් ඇති කියලා හිතනවා.. මන් මේ ආදි කාලේ විදියට ලිවුමක් ලියන්න කියලා ආවේ... හිකිස්...
          
          නෑ නෑ මේකයි... කේස් එකක් නෙවෙයි ඈ...
          
          මන් මේ කියන්න ආවේ ඉතින්.. මන් ලිව්ව මගේ කතා ඔක්කොම මේ වෙද්දි කම්ප්ලීට් වෙලා තියෙනවා... ඔයාලට දැන් නිදහසෙ කියවන්න පුලුවන්.. අප්ඩේට් දෙනකල් බලන් ඉන්න ඔන්ගොයින් කතා නෑනේ...
          
          අලුත් කතාවක්...
          
          ඒක ගොඩක් අය අහපු ප්‍රශ්නයක්.. අලුත් කතාවක් දැනට නම් නෑ ලමයි.. මාසයක් එකාමාරක් යයි අලුත් කතාවක් අරන් එන්න....
          
          ඔයාලට කියලා යන්න ඕනනෙ.. ඔයාලා අලුත් එකක් දෙයි කියලා බලන් ඉන්න නිසා මේ එනවුස්මන්ට් එක.. 
          
          ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.. 
          
          අලුත් කතාවකින් ආයේමත් එනකල් මන් යනවා හොදේ...
          
          ආදරෙයි ❤️
          
               _➒➏

Wang_Aanya

@Madhu_96 oya enkn api balan innw akkiyooo ❤️
Reply

chanyuhee

@Madhu_96  ඉක්මනින්ම එන්න අක්කියෝ ❤️
Reply

Madhu_96

අලුත් ඕතර් බබෙක්ගේ කතාවක්....
          BL ලෝලී හිත මිතුරන් ගිහින් කියවලා සපෝට් එකක් දෙන්නකෝ...
          
          ❤️❤️❤️❤️❤️❤️
          
          
          https://www.wattpad.com/story/367273294