මාස 6ක්...හරියම මාස 6ක්...!! ඒ කියන්නෙ දවස් 180ක් වගේ...!! ( මං විනාඩි ගාන හදලා බැලුවා...විනාඩි 259200 ක් ) මං බොහොම අමාරුවෙන් තීරනේ කලා මේ පැත්තට නෑවිදින් ඉන්න
නරකයි තමා තීරණේ...මොකද අලුතෙන් ලියන්න ගත්ත කතා තියෙනවා...ඒවා එක්කෙනෙක් දෙන්නෙක් හරි ආසාවෙන් කියවනවා..එයාලට ගොඩක් ආදරෙයි මං...ඒත් මං මේ පැත්තට නෑවිත් මගෙ වැඩ ටික කාලෙකට නවත්තනවා
හේතුව..., මට මගෙ හීනෙකට පණ දෙන්න ඕනේ...ඉතින් මට ඒකට විතරක්ම අවධානෙ දෙන්න ඕනෙ...ඒ නිසයි මං මේ තීරණේ ගත්තෙ...!!
"පොරොන්දු වෙනවා මං ආයෙම එන්නම් හැබැයි ලස්සන කතා ලියන දොස්තර නෝනෙක් වෙන්න අවස්තාව හදාගෙන.....!!"
පරිස්සමින් ඉන්න...මං ඔයාලා හැමෝටම ආදරෙයි.....ඒක හො.ම.ත.ග.යු...!!! ( හිකි..හිකි )
Mwahli_z