Soul_ChimBear

Happy Pride, Happy June ♥️♥️♥️
          	Love yourself my beautiful gurls & boys. You are the best. 
          	
          	Pride එකට මං ටිකක් රස්නෙ දෙයක් රෙඩි කරලා තියෙනවා. හිහි. හවස් වෙද්දි එඩිට් කරලා ඉවර උනාම පබ්ලිෂ් කරන්නම්.
          	
          	පොඩි හින්ට් එකක් දෙන්නද. G. A. P
          	හාහාහා.
          	
          	
          	
          	

taekooklv7

අක්කි කතාවක් දෙන්න පුළුවන්ද...

taekooklv7

@taekooklv7 තැන්කූ අක්කෙ ❤️
Reply

Soul_ChimBear

@taekooklv7 haha. ඒම ලියන්න පුළුවන්. මට දැනටමත් පොඩි අදහසක් තියනවා ටේකුක් එකකට. ඒකට ඕම දාන්න පුළුවන්. ඒත් හරියටම ටයිම් එක මැනේජ් කරගෙන ගානට කතාව හිතින් හදාගෙන කරන්න ඕන වැඩේ.
            මං ලියන්නම්කෝ. 
Reply

taekooklv7

@Soul_ChimBear @taekooklv7 අක්කි taekook කතාවක් ඕන එකෙ top tae bottom kook එකෙ ටෙට වඩා කූකි වැඩිමල් කරලා පුළුවන් ද
Reply

Soul_ChimBear

Happy Pride, Happy June ♥️♥️♥️
          Love yourself my beautiful gurls & boys. You are the best. 
          
          Pride එකට මං ටිකක් රස්නෙ දෙයක් රෙඩි කරලා තියෙනවා. හිහි. හවස් වෙද්දි එඩිට් කරලා ඉවර උනාම පබ්ලිෂ් කරන්නම්.
          
          පොඩි හින්ට් එකක් දෙන්නද. G. A. P
          හාහාහා.
          
          
          
          

keshtk

අසිනී lassanai godak ...eh kiyanne kathawe style eka wenas ne ..❤️...eka nisa maru...❤️

keshtk

@keshtk haree....:-)❤️
Reply

Soul_ChimBear

@keshtk අනේ තැංක්යූ. මං ඉක්මනට ආයෙම අප්ඩේට් එකක් දෙන්නම්කෝ.
            ♥️♥️♥️♥️♥️♥️♥️
Reply

Soul_ChimBear

Teacher ඉවර උනා ලමයි... අනේ මට දුකයි ඉතින්. ඔයාලා ගොඩක් ආදරේ කරපු කතාවනෙ... අදහස් කියන් යන්න හොඳේ කියවලා...
          
          අලුත් කතාවකට අදහස් තියනවා නම් ඒකත් කියන්න...
          
          

mei_xianqi

අහම්බෙන් වගේ කතාවක් දැකලා අකවුන්ට් එකට ආවේ. GL ලියන ඔතර් ලා ගොඩක් අඩුයි නේ. අනවුස්මන්ට් ටික එහෙමත් බැලුවම gl කතා ගොඩක් හම්බුනා. සතුටුයි. වෙලාව තියෙන වෙලාවක කියවන්නම් හොදද සේරම කතා ටික ඔයාගේ. ❤️❤️❤️

mei_xianqi

@mei_xianqi අනේ ඇත්තද.. මම දැක්කේ දැනුයි අනේ ඔයා මාව ෆලෝ කරලා තියෙනවා කියලා. සොරි වෙන්නොනේ අනේ. මම මේ අවුරුදු දෙකකින් විතර තමයි wattpad ආවේ. ගොඩක් දේවල් මිස් වෙලා තිබ්බා. මම ආයේ මනොබාල් ලියන්න පටන් ගන්නෝ. අප්ඩේට් කළාම කියන්නම් සපෝට් එකක් දෙන්නකෝ. තැනක් යූ මගේ කතා අසාවෙන් කියෙව්වට ❤️❤️
Reply

Soul_ChimBear

@mei_xianqi මං ඔයාගෙ gl ඔක්කොම වගේ කියවලා තියෙනවා. මනොබාල් ඒකට ඒම ගොඩාරියක් ආසයි. ඒක හරිම ලස්සනයි. ආ. අනික අර love cover එකේ ඉන්නෙ. ඒකත් මාරම ලස්සනයි. ඔක්කොම ලස්සනයි අනේ
Reply

Soul_ChimBear

@mei_xianqi ane. සතුටුයි ඉතින්. Gl authors අඩු නිසාම තමයි මං ගොඩක් වෙලාවට gl පොත් ලියන්නෙ. ♥️♥️❤️තැංක්යූ ඔයාගෙ කමෙන්ට් එකට
Reply