වට්පෑඩ් එකට ඇවිත් අවුරුදු තුනක් වෙනවා සහ... මේඝ ලියන්න අරගෙන දැනට අවුරුදු දෙකක් වෙනවා.. අද දවසට.. කලින් එක නම් ඊයේ තිබුණේ.. ඒත් මට අමතක වුණානේ... එනිවේ.. මේ කාලය ඇතුළට ඔයාලගෙන් ලැබුණු සපෝට් එකට මගේ හදපිරි ප්රණාමය පුදකරනවා මිතුරනි !!
මේඝ එන්න එන්න නාකි වෙනවා නේද කියලා මතක් වෙද්දි.. බට් මේඝ ෆැන්ඩම් එක ඕල්වේස් තරුණ වෙනවා.. (ටොප් රීඩර් , ඕනර් ඔෆ් ද ස්ටෝරි ; යන්තන් දිනේ මතක් කරපු හින්දා හෙන ගැම්මෙන් මේවා කියන නෙළුම් අල පන්තියේ මන්...)
මගෙයි වට්පෑඩ් එකෙයි third anniversary එක සහ මේඝ 2nd anniversary එක !! හරිම නොස්ටැල්ජික් හැඟීමක් එනවා මට... ආයෙම හැමෝටම බොහොම ස්තූතියි !!
යස්වි