choi_hyemin_

නිශාචරයා ආවා :)
          	I just published "11 කොටස" of my story "සෙංකඩගල අහස යට (Taekook)". https://www.wattpad.com/1451676948?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=choi_hyemin_

choi_hyemin_

හායි කස්ටිය.. හෙට රෑට හරි අනිද්දා කොයි වෙලාවක හරි සෙංකඩගල ඕනි කියන අය ඉන්නවදෝ..

MERINATK

@choi_hyemin_ ඔව් ඔනේ. මොකද ඔයා සෑහෙන දවසකින් අප්ඩේට් එකක් දුන්නේ නැහැ 
Reply

LeonaAngel635

ඔන්නි පුංචි ඉල්ලීමක් තියේ මම කතවක් ලියන්න ගත්තා ඉතින් ඉල්ලනවා කියවන්න කියලා ,කියවලා මගේ කතව ගැන ඔන්නිට දැනෙනහොදහෝ නරක ඕනෙම දෙයක් එක වචෙනෙකින් හරි කියන්න කියලා ඉල්ලනවා සරන්ග්හේ

choi_hyemin_

@LeonaAngel635 අනිවා නංගෝ :D
Reply

choi_hyemin_

කට්ටිය.. ඔයාලා හොඳින් නේද..
          
          ඒජන්ට්ගෙ දැනට තියෙන එපි ටිකයි ලයිෆ් පාට්නර්ගෙ එපි හතරකුයි ආයි පබ්ලිශ් කරා.. ඉතුරු ටික හෙමින් සැරේ දාන්නම් ඈ..