|05|

779 89 1
                                    

" ඉතින් කුකී කොහොමද ජොබ් එක ? "

සෝහූන් අහද්දි මම බැලුවෙ කිම්කාරයා දිහා.. මගෙ බැල්මට ද මන්ද පොරට කෙලත් ගිලුණා. තව පොඩ්ඩෙන් ඒ ඇක්ශන් එක දැකල මට හිනාත් යනවා.

" නැති වුණා.. " මම හිමින් කිව්වා..

" මොකක් ?  නැතිවුණා කියන්නෙ මොකක්ද ?? "

සෝහු කලබල වෙලා..

" ඔව්නෙ සෝහු.. කවුද මන්ද හාල්පාරුවෙක් නිසා මුගෙ ජොබ් එක නැතිවෙලානෙ..

මට කලින් හොබ්බා පැනල එහෙම කිව්වා..

" කවුද ඌ ? මොකක්ද ඌ කරේ ? මොකක් කරත් කමක් නෑ මට පෙන්නපන් ඕකව හොම්බ කට සමතලා කරන්න ඕකගෙ.. "

සෝහුට මල පැනලා.. සෙට් එකේ වලිපප්පා ඌනෙ ඒ කාලෙ ඉඳන් 😂.. කෝමත් අපේ කාටහරි අවුලක් නන් ඌ ට කෝමත් ඒක ගොඩක් සීරියස් ගන්න ඕන කේස් එකක්..
සෝහු කිව්ව දේට බය හිතිලද මන්ද කිම්කාරයා .. අහ් නෑ උගෙ නම ටේහ්‍යුන්ග්ලුනෙ.. අන්න ඒකා නහයත් අතගාලා බැලුවා 😂.. සමතලා වෙලාද කියලා වෙවෙන්නැති 😏..

" හේ.. clam down bro.. ඒක වැඩිය හිතන්න එපා.. මම දැනටමත් ජොබ් එකක් ආයෙ හොයන ගමන් ඉන්නෙ. මම මුට්ට කරගහන්න හරි යනවා එකක් සෙට් නොවුනොත් 😂 දැන් කෝකත් එකයි මට.. 🙂 "

" are you crazy kookiii ? ඔයා graduated කෙනෙක් .. කොච්චර ටැලන්ටඩ් කෙනෙක් ද අනික.. අපේ කුකී ඔච්චර ලේසියෙන් වැටෙන කෙනෙක් නෙමෙයිනෙ.. මොකද වෙලා තියෙන්නෙ අහ්හ් ... "

සෝහූන් මගෙන් මේවා අහන්නෙ හිතේ කරදරෙන්.. මම දන්නවා.. ඒත්..

"My all strength gone.. "

හිතට ආව දේ කටිනුත් පිටවුනා.. හ්ම්ම්ම්...

"නෝ කුකී.. ඔයාට ඔහොම වැටෙන්න බෑ.. ඉන්නකො මම පපාට කියලා ඔයාට මොකක් හරි කරලා දෙන්න බලන්නම්. දනන්වනෙ මම බිස්නස්වලට ඉන්වෝල් වෙලා නෑ කියලා .. නැත්නම් කාගෙන්වත් අහ අහ ඉන්නෑ මම... "

ම්ම්ම් ඔව් සෝහු ෆැමිලි බිස්නස්වලට සම්බන්ධ නෑ.. ඌ හදන්නෙ මියුසික් ඒජන්සි එකක් පටන් ගන්න.. මේ දවස්වල ඌ මහන්සි වෙන්නෙ ඒකට.. එක අතකට උගෙ එහා පැත්තේ ඉන්න මනුස්සයනෙ බිස්නස් ටික බලන්නෙ. සෝහු ඇයි දන්නෑ එයාට නැතුව පපාට කියන්නම් කිව්වෙ. වට්එවර්.. ඕවා අහන්න බෑනෙ..

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now