-Honey_Quinn-

ඔයාලා තාශිගෙ තුහින එක කියෙව්වද බැකියනේ....
          	තාන්කුරුල්ලාගෙ ලස්සන කතාවක් මේකත්...කියවලා බලන්න...සමහරවිට ඔයාලා දැනටමත් කියවනවා ඇති...
          	
          	
          	කවියෙක්ට ආදරේ කරන එක එක්තරා විදියක පිස්සුවක්...නෑ මම එහෙම කියන්නෙ .....එක්කො ඔයාලම කියවලා බලන්න.....
          	
          	
          	......
          	
          	මා මත් උනි...
          	ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...
          	ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...
          	මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....
          	පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...
          	ඔව් ඒක පිස්සුවක්...
          	කවදාවත් නොදැකපූ කෙනෙකුට පිස්සුවෙන් වගේ ආදරේ කරන එකත් එක්තරා පිස්සුවක්...
          	දුවන්නේ මිරිඟුවක් පස්සේ බව දන්නා නමුත් කෝපි පාට කඩදාහිය උඩ ලියැවුන ඒ සුවඳ ගහන බෝල අකුරු වලට මං හරි ආදරේයි රාවණ.....
          	
          	                                                       - මීට උබේ මන්දෝදරී
          	
          	
          	https://www.wattpad.com/story/346629055?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=lazy-kitty
          	
          	

NVK_GuRl

@-Honey_Quinn- මේකනම් ඇබ්බැහියක් ❤️
Reply

kimnethuTK

@-Honey_Quinn- කුරුම්බැටියයි , හිච්චි හාමුයි 
Reply

Dewkookie04

@thashi123 ඉතින් තව කොටසක් අද දෙනෝලු ඈ 
Reply

-Honey_Quinn-

ඔයාලා තාශිගෙ තුහින එක කියෙව්වද බැකියනේ....
          තාන්කුරුල්ලාගෙ ලස්සන කතාවක් මේකත්...කියවලා බලන්න...සමහරවිට ඔයාලා දැනටමත් කියවනවා ඇති...
          
          
          කවියෙක්ට ආදරේ කරන එක එක්තරා විදියක පිස්සුවක්...නෑ මම එහෙම කියන්නෙ .....එක්කො ඔයාලම කියවලා බලන්න.....
          
          
          ......
          
          මා මත් උනි...
          ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...
          ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...
          මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....
          පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...
          ඔව් ඒක පිස්සුවක්...
          කවදාවත් නොදැකපූ කෙනෙකුට පිස්සුවෙන් වගේ ආදරේ කරන එකත් එක්තරා පිස්සුවක්...
          දුවන්නේ මිරිඟුවක් පස්සේ බව දන්නා නමුත් කෝපි පාට කඩදාහිය උඩ ලියැවුන ඒ සුවඳ ගහන බෝල අකුරු වලට මං හරි ආදරේයි රාවණ.....
          
                                                                 - මීට උබේ මන්දෝදරී
          
          
          https://www.wattpad.com/story/346629055?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=lazy-kitty
          
          

NVK_GuRl

@-Honey_Quinn- මේකනම් ඇබ්බැහියක් ❤️
Reply

kimnethuTK

@-Honey_Quinn- කුරුම්බැටියයි , හිච්චි හාමුයි 
Reply

Dewkookie04

@thashi123 ඉතින් තව කොටසක් අද දෙනෝලු ඈ 
Reply

-Honey_Quinn-

හාහ් !! හැමදේම දිහා බලාගෙන කට කොනට හිනවෙවී ඉනට අත තියන් ඉන්න ඉශාන්ගෙ ස්ටිකර් එක !! 
          
          කැම්පස් රැග් ගැන මම දන්න මඟුලක් නෑ හලෝ..ඉශාන් දන්න මඟුලකුත් නෑ...
          
          (´ー`)ノ
          
          

Winterbeargirl2006

@-Honey_Quinn- ඉසානයියා දීපියො
Reply

kim_gukkiee

Ish baby plzz ☹️
Reply

darcyyy05

@-Honey_Quinn- උදෝ............................ල් ශ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මියෝ..............................ට් o_O o_O
Reply

kimtaegirl_v

සනීත මෙහෙ එනොකෝ හාච්චියක් දෙන්ඩ
          
          චුක් චුක් චුක් චුක් චුක් (⁠づ⁠ ̄⁠ ⁠³⁠ ̄⁠)⁠づ
          
          
          
          හැබැයි මටත් එකක් ඕන ම්හුක් ಠ⁠︵⁠ಠ

kimtaegirl_v

@-Honey_Quinn- කෝ පනින්න අත් දෙකට
            ༼⁠ ⁠つ⁠ ⁠◕⁠‿⁠◕⁠ ⁠༽⁠つ  
            ඔය ඔය දැන් වැටෙනවා.. පණ්ඩිත ආච්චි..
            
            මට හාච්චියක් දුන්නෑ ඒත් :/
Reply

-Honey_Quinn-

@kimtaegirl_v
             වඩා.... (っ´ω`)っ ම්හ්ක් 
Reply

Jeon_Dudu369

Honeychchooo.... මං අරුම පුදුම හීනයක් දැක්කානෙහ්හ්......
          
          ටේකුක් රියල් හරිතේ....
           මට පොඩ්ඩක් බලල කියන්න ටේගේ මොකක් හරි සම්බන්දයක් තියේ ගෝල්ඩන් එක්ක..... පොඩි එකාගේ.... 
          
          හීනේ තමයී මං ස්කූල් එකේ (දැනට අවු:9කට කලින්) අපි හතර පස් දෙනෙක් උන්නා... හරිද අපේ මීඩියා සොසයීටී එකේ ස්කූල් fm එකේ ඕපනින් එක හරිද වැඩේ කියන්නේ මේ දෙන්නත් ස්කුල් uniform එකෙන් මයි හිටියේ. fm studio එකේ මම හිටගෙන හිටියේ තැනට එහා පැත්තෙ තමයි තේහියොන් ඉඳගෙන හිටියේ. කුකී grey and blue එකට ඩාන්ස් එක perform කරන ගමන් හිටියේ.. ඒක දිහා බලාගෙන හිටිය තේහියොන් ගෝල්ඩන් එකේ සිම්බල් එකක් ඇන්දනේ.... මට හොරෙන් කිව්වා ටේකුක් රියල් කියලා.... හුවෑ..... අම්මා කතා කරේ නැත්තං ඉතුරු ටික බලන්න තිබ්බ අප්පා.... හුවෑ හරි දුකයි...... 

Jeon_Dudu369

@darcyyy05 අමා... රස තම ඕනේ.... මේම සැපේ ඉන්නයී ඕනේ... 
Reply

Jeon_Dudu369

@-Honey_Quinn- මට මතක නෑ හැබැයි කවුරු කවුරු හරි හිටියා
Reply

-Honey_Quinn-

@Jeon_Dudu369 
            ඔය හීනෙ ඇතුලට මාවත් ගන්ඩ බැරි උනාද..
            කච්චියි අනේ ..මං නැතුව ඔහොම හීන බලනවට..හුම්
Reply

-Honey_Quinn-

මම ආසාවෙන් ආදරෙන්ම මවපු ප්‍රධානම චරිතෙක හරී...ම විරල නමක් තවත් කතාවක අනු....ම අනු චරිතෙක දැක්කම ... ම්හ්ක් ම්හ්ක් ම්හ්ක්...
          *හොටු පෙරන් බනිස් කන පූසගෙ ස්ටිකර් එක..*
          
          අපොයි මට ජුක ඤැහ්..
          පිස්සු සනීත !! මේ මල පාන්දර යක්කු ගස් නගින වෙලාවෙ මොකට මේක අස්සෙ කරක් ගහනවද ..
          හොඳම වැඩේ ඕන්නැති කූඩ අස්සට ඔලුව ඔබන්න ගියාට ! 
          හොඳ වැඩේ... ඉඳා !!! ඉඳා...ම ඉඳා !! 
          
          

Dew_Vk

@-Honey_Quinn-  mara wadayak appa mun ekka..ata thalagnna thama ynne apita kiyla
Reply

A_Datura

@-Honey_Quinn- මොකත උනේ සනීතයෝ ...?
Reply

-Honey_Quinn-

සිලිලාරේඒඒඒ....සිත කොහෙතෝ....ඕඕඕඕ..
          
          මේ එන්ට ...අපෙ ලූක් පුතාගෙ වැල්ලෙ කතාවක් මේක හරිත.. උගෙ වචන ලස්සනෛ...
          කියවලා ...කමෙන්ටුවක් දාලා...අදහසක් කියලා එන්ට හරිත...
          
          මේ ඇත්තමයි...මම පෞද්ගලිකව මේ ලමයගෙ වචන වලට ආතරෙයි.....එයා දස්සයෙක් හුම්..
          
          https://www.wattpad.com/story/369089428?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Luke_TigerBun

Luke_TigerBun

@-Honey_Quinn- හනේඒ ආදරෙයි හරිද <3<3<3❤️
Reply

-Honey_Quinn-

ඉසාන් ආවා ආයෙ ගියා..
          
          https://www.wattpad.com/1446311935?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=-Honey_Quinn-
          
          
          බැකියෙ රීඩිමට ඇඩ් වෙන්න ඕන අය , ලාස්ට් චැපියෙ කියලා තියෙන විදියට කරන්න...මෙන්න සීක්‍රට් ලින්කුව..
          
          https://secret.viralsachxd.com/9f127659c

-Honey_Quinn-

@bunnnn__18 anewww .  happy birthday sutto ..
Reply

bunnnn__18

@-Honey_Quinn- best birthday gift forever ... thank you ..
Reply