🦋 ~ 🦋 
Strict Enthusiast of Taekook♡
-Top Tae ~ Bottom Guk ~ 🥀

Fantasy Genre is my weakness...🥺 🍃

To My Beloved Taekook,

~ හ්යොන්ගි?

+ ම්ම්ම්?

~ මේ හැමදේම ඉවරවෙන්න කලින් ඔයාට පුළුවන්ද එක අවුරුද්දකට මාත් එක්ක සැනසීම හොයන්න යන්න එන්න?..

සෘතු හතරෙ හැම කාර්තුවකම අපි අලුත්ම මල් පිපෙන ලා කොළපාට මිටියාවත් හොයාගෙන ඇවිදිමු..
රෑවීගෙන එද්දි කණාමැදිරි පැටියෙක්ගෙන් හරි, රෑ බදුල්ලෙක්ගෙන් හරි දිලිසෙන එළියක් ඉල්ලගෙන අහසෙ තරු ටික ගණන් කරලා ඉවර කරමු..

ඇස් පියවීගෙනම එද්දි
රතුපාට මේපල් කොළ පිරිච්ච
වියනක් යට
සිනිඳු පාසි පොකුරක
උණුහුමට ගුලිගැහෙමු...
රහස් කියන හුළඟෙ තාලෙටම ගැහෙන හදවත්වලට කන් දීගෙන
නිරුවත් ඇඟිලි තුඩු
සීතලට ගල් නොවෙන්න
සැරින් සැරේ හාදු තියමු...


අපි දෙන්නට අයිති නැති හෙට දවස වෙනුවෙන්,
අපේ අතීත මතක
උණු කඳුළුවලින් හේදිලා යනකන්ම සිපගමු...
මේ ලෝකෙ නැත්තටම නැතිවෙලා, දේදුණු මල්වල ආදරෙන් හැඩවෙන දවස් එනකම් අපේ ආදරේ පරක්කු කරමු...
ඒ අවුරුද්දෙ අවසානම තප්පරේදි
ඔයාගෙයි මගෙයි
ආදරේ කතාව
සුදුපාට ලිලීමල් පඳුරක් යට
සදහටම වළලමු....🤍 💔

✍🦋
  • In Utopia..🍃
  • शामिल हुएJune 7, 2022



-Kavee 🦋🍃 की कहानियाँ
BABY_GGUKIEEE द्वारा May December Romance(TK)
May December Romance(TK)
"එ-එතකොට ම්-මට මොකද ව්-වෙන්නෙ? ම්-මගෙ හීන, ආදරේ.. අ-අද ඔයා හින්දා න්-නැතිකරගත්ත දේවල්? ම්-මට ඒ-ඒම කරන්...
BABY_GGUKIEEE द्वारा 18 Pages(TK)
18 Pages(TK)
කවදාවත් නොදැකපු කෙනෙක් එක්ක ආදරෙන් බැදෙන්න පුළුවන් කියල හිතෙනවද? මේ දින පොතක පිටු අතර ආදරේ හොයාගෙන යන තරුණයෙක...
BABY_GGUKIEEE द्वारा The Last(TK°)
The Last(TK°)
අනික ජන්කුක් ඔයා මහලොකුවට ආදරේ කරාට කවදහරි පැටියෙක් ඕන වුණොත් ඔයාට දෙන්න පුළුවන්ද?" ටේයොන්ග් ජන්කුක්ගෙ ද...
3 पठन सूचियाँ

Fav