ChenQing4

❤️~~~ මුලවේ ~~~❤️ 15 දැම්මො.....
          	
          	https://www.wattpad.com/story/364032730

Zhyi97Kavi

@ChenQing4 කියවනෝ අනේ තරුකට බැන බැන හරි මම.... රෑට එන්නම් ❤️
Reply

ChenQing4

@Zhyi97Kavi අනෙ මන් දෙපාරක්ම publish කරා නංගෝ..මොකක්හරි අවුලක් වගෙ..මන් ආයි බබලන්නම්කො.ස්තුතියි හොඳේ.... ❤️❤️
          	  ආ මේ නොකියවා ඉන්න එපා ඈ..............
Reply

Zhyi97Kavi

@ChenQing4 නොටිෆි ඇවිත් නැතෝ...අනවුන්ස්මන්ට් එකෙන් දැක්කෙ 
Reply

ChenQing4

❤️~~~ මුලවේ ~~~❤️ 15 දැම්මො.....
          
          https://www.wattpad.com/story/364032730

Zhyi97Kavi

@ChenQing4 කියවනෝ අනේ තරුකට බැන බැන හරි මම.... රෑට එන්නම් ❤️
Reply

ChenQing4

@Zhyi97Kavi අනෙ මන් දෙපාරක්ම publish කරා නංගෝ..මොකක්හරි අවුලක් වගෙ..මන් ආයි බබලන්නම්කො.ස්තුතියි හොඳේ.... ❤️❤️
            ආ මේ නොකියවා ඉන්න එපා ඈ..............
Reply

Zhyi97Kavi

@ChenQing4 නොටිෆි ඇවිත් නැතෝ...අනවුන්ස්මන්ට් එකෙන් දැක්කෙ 
Reply

ChenQing4

මුලාවේ දැම්මා ළමයි....ඊයේත් එකක් දැම්මා...chapter link coppy කරගන්න බෑ....ගිහිං බලන්න හොඳද.....
          
          @Sun_Shine_00  මෙන්න මේ ඔතර් බබා නිසයි...ලිවිල්ල ඉවරයි කියලා හිතන් ඉද්දී
          ආපහු කතාව දෙන්න විදිහක් හොයා ගත්තේ.... හැමෝම ස්තුති කියන්න මං වෙනුවෙන් එයාට...❤️❤️❤️❤️❤️

ChenQing4

@kavindikavi ආහ් හරි පැටියෝ...❤️❤️
Reply

kavindikavi

@ChenQing4 ඊතල නෙමෙ අක්කි තිත් දෙකක් තියන්නෙ බලන්නකො
Reply

ChenQing4

වස්තුලා...ඔතරිව අමතක වෙලාද ආ....ලොකු කරදරයක් උනා...සමහරු දන්නවත් ඇති.එදා යනවා කිව්ව ගමන යන මගදි phone එක නැති උනානේ...mail පවා වැඩ කරේ නැ.පහුගිය දවස් ගොඩක් අමාරු උණා..තාමත් මන් හොදින් නෙමෙ..phone එකත් එක්ක නැති උණ දේවල් මෙච්චරයි කියන්න බෑ....ඔයාලා එක්ක එකතු කරපු මතක පුරවලා තිබුණෙ ඒකෙ..තාම හිත හදා ගන්න බෑ...
          
          accont එක ගන්න බැරිව හිටිය නිසා සහ pw මාරු කරගන්න බැරි උණ නිසා වගේම මාවම සන්සුන් කරගන්න ඕනා උණ නිසා msg එකක් දාන්න කල් ගත්තෙ...පරක්කු උනාට සමවෙන්න සහ මං වෙනුවෙන් wattpad එක ඇතුලේ පණිවිඩේ දීපු අයටත් ගොඩක් ස්තුතියි..
          
          mail ටික හදන් ගොඩක් අමාරුවෙන් account එක ආයි ගත්තේ...ඒත් google ලොග් වෙලා ඉන්නේ.මේ phone එක ගොඩක් පරණ නිසා watpad app එක සපොට් කරන්නෙ නැහැ....
          
          ආපහු ලියන්න ඔන උනත් ප්‍රස්න කීපයක් තියෙනවා..එකක් phone එක හිරවෙනවා සහ එකපාර off වෙනවා.ඉතිං ටයිප් කරන්න ලේසි නෑ.වෙනදා වගේ දෙතුන් ගුණෙකින් වෙලාවත් අරන් ටයිප් කර කර ඉද්දී off උනොත් මගේ මහන්සිය අපරාදේ...ආයි phone එකක් ගන්න තත්වෙකුත් නෑ..ඒත් නොලියා ඉන්නත් බෑ. මේ ටිකේම පිස්සුවෙන් වගේ හිටියෙ මං.. 
          
          ඒ නිසාම අවදානමක් අරන් ටයිප් කරලා පොඩි කොටස් හරි දෙනවාද කියලා හිතුවත් google එකෙන් log වෙලා කතාව publish කරන විදිහක් හොයා ගන්න බැරි උනා මට..app එක නැතිව එහෙම කරන්න පුළුවන්ද..කතාව ලියන්න සහ publish කරන්න පුළුවන්ද..අපෙ ඕතර්ලා හෝ ඔයාලා කවුරුහරි ඒ ප්‍රස්නෙට විසදුමක් දන්නවා නම් අනේ උදව් කරන්නකෝ...
          
          wangba award එකේ අවාරේට ලැබුණ කවර් එකත් හම්බ උණා...ඒකවත් බුක් එකට දාගන්න බැරිව ඉන්නේ...
          
          අනේ පුළුවන් කෙනෙක් උදව් කරන්නකෝ ප්ලීස්...
          
          එතකොට මගේ කඳුලු සුරදූතයෝ...මුලාවේ කියවන ගමන් උන්න හැමෝම හොඳම තැනකින් බලන් ඉන්න උනාට සමවෙන්න මට...ජානු හොදින් හොඳද...ඉක්මනින් එන්න ක්‍රමයක් හොයාගන්න උපරිම උත්සාහ කරනවා මං... බැරි වෙලාවත් එන්න බැරි උණොත්... phone එකක් ගත්ත දවසක..මාසද අවුරුදුද කියන්න දන්නේ නෑ...ඒත් පුළුවන් උණ දවසක ආයි එනකං ඔතරීව අමතක කරන්න එපා හොඳද....
          
          fb එකේ මට උදව් කරපු හිත හදපු ඔයාලා හැමෝටමත් ගොඩක් ගොඩක් ස්තුතියි...
          
          පුළුවන් අය මේ msg එක copy කරලා share කරලා දෙන්න පුළුවන් නම් මං වෙනුවෙන්....ලොකු උදව්වක්...

U_MiShi

@Sun_Shine_00 අනේ පුලුවන්නම් ගොඩක් හොදයි❤️
Reply

U_MiShi

@ChenQing4 අනේ ඒක මොකක්ද ❤️විශ් කරනවා ෆෝන් එක ආයෙමත් හොයාගන්න පුලුවන් වෙන්න කියලා. ගොඩක් හිතන්න එපා. දැනට නෝට් පෑඩ් එකේ ලියලා හරි තියාගන්න.
Reply

Sun_Shine_00

@ChenQing4 ඕ ඉන්නවා අක්කේ ඉන්න මං මැසේජ් එකක් දාන්නම් අපි බලමු මොනාහරි කරගන්න ❤️❤️
Reply

KMJlovesKookliet

Chen Qing අක්කගෙ ෆෝන් එක නැතිවෙලාලු. Mail log වෙන්නත් බෑලු. ඒනිසයි එයාගෙ කතා අප්ඩේට් දාලා නැත්තෙ. එයා මොකක්හරි කරලා ඒක විසඳගත්ත ගමන් ආපහු ඉක්මනට එයි. එතකන් එයාගෙ කඳුලු සුරදූතයො ටික බලන් ඉන්න ප්ලීස්.. ❤️

ChenQing4

බය වෙන ළමයි ඉන්නවානම්...දැන් දැම්මට දැන් කියවන්න යන්න එපා ළමයි හොඳේ....උදේට බිසී නිසා දැම්මේ...
          
          ~~~ මුලාවේ 11~~~
          
          https://www.wattpad.com/1444873007?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ChenQing4