අලුත් බලාපොරොත්තු එක්ක මුළු විශ්වයම කවුරුත් නොදන්න කෙනෙක් වෙන්න...ලෝකේ කෙළවරට ඇවිදින්න...හිතුමතේ වැම්පයර්ස්ල වගේ පියාඹන්න...ඇත්තටම මට ඕනි රෑ නින්දෙන් මැරිලා උදේ ආයෙම ඉපදෙන්න...ලපටි දළු ලියලාපු මාපල් ගහේ කොළ හැලෙන ගමන් ඒ අස්සට වෙලා පොතක් කියවන්න...සෘතු වලට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින්න...ගස් කතාකරනව බලන්න.කොළ පාට ගගක පීනන්න.සීතල හිමිදිරියෙ සෝල් නුවරට හිරු පායන විට පිබිදෙන පාට පාට මල් දිහා බලන්න...ලිලී මල් දිහා බලන් කල්පනා කරන්න...උස ගොඩනැගිල්ලක ඉදල ඉර පායනවා බලන්න...ලොකු වැස්සක තෙමෙන්න..ඒ අස්සෙ සින්දු කියන්න...පතොක් මලක් වෙලා වෙලාවකට හිස් ලෝකය දකින්න...අමුතු අමුතු ජාති පානය කරන්න...මියුරු සoගීතයේ කිමිදෙන්න...හදවතේ අඩසදකපාට මත් වෙන්න පීනන්න...රෑ අහසෙ එළිය දෙන හද දීප්තිමත් තරුත් එක්ක පායලා තියෙන වෙලාවේ වෘකයෙක් වෙලා වේගෙන් දුවන්න...සුළo වලට එළියට වෙලා ඒක විදින්න...ලොකූ කාර් එකක නැගලා අහස උඩින් පාවෙන්න...මට ඕන හැගීම් අස්සේ පිනුම් ගහන මායාවක් වෙන්න💚💜️❤️😇😊.....
  • අතරමන් වූ ලෝකේ Tk එක්ක පාවෙන ගමන්...
  • JoinedNovember 14, 2022


Last Message
DarkRider_Nicky DarkRider_Nicky May 26, 2024 06:04AM
අහස්ට කෙල්ලෙක් සෙට් කොරන්න කිව්ව ඈයෝ මේ පැත්තට...
View all Conversations

Stories by අහස් කෞශල්‍ය🌼🖤
හන්තාන සුසුම්🌑💙[Taekook] by DarkRider_Nicky
හන්තාන සුසුම්🌑💙[Taekook]
💙දවසක භරම කාර්තුවල පවා ලස්සන මල් පල දරාවි.... 🖤මන් හිතනව.හොදම කාලේ.හොදම විදියට හම්බෙයි 💙ලියාලමි ගැබුරු තැන...
ranking #12 in breath See all rankings
A Murderer's Mourning|Mafiya[Taekook]21+ by DarkRider_Nicky
A Murderer's Mourning|Mafiya[Taeko...
•••Coming Soon•••
+4 more
Christmas Gift🎄🎁|Taekook[Oneshot] by DarkRider_Nicky
Christmas Gift🎄🎁|Taekook[Oneshot]
Stay with the happiness I left for you even if I die -Kim Taehyung Taekook...
+2 more
4 Reading Lists