HinchiPinchi20

ලමයි වෙසක් එකට අප්ඩේට් එකක් ගේන්න කියලා හිතන් හිටියේ.ඒත් අපිට ඊයේ උදේ නමයේ ඉදන් ලයිට් නැ.ඒ හින්දා දෙන්න වෙන්නේ නැ ලමයි.මම ටයිප් කරලා ඉවරයි.එඩිට් කරගන්න විතරයි තිබ්බේ.ලයිට් එන පාටකුත් නැ.මේ සති අග මට වැඩ වැඩී.පුලුවන් වුන ගමන් එන්න බලන්නම්.බැරි වුනොත් ලබන සතියේ තමා.
          	
          	ජුක තමයි.මොනා කරන්නද?
          	
          	Anyway හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.
          	
Itzdoligirl

@HinchiPinchi20 ඔයැයිටත් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා... 
          	  
          	  කමල්ලෑ ඒයි ... ඔයැයිට පූවන් වෙලාවක අප්ඩේට් දාම්න❤️
Trả lời

SanulyaVithanage

@HinchiPinchi20 පුළුවන් වෙලාවට දෙන්න ඒයි අපිටත් ලයිට් නෑ ම්හුක් වෙසක් කූඩුවක් වත් පත්තුකරන්න බැරුව ඉන්නේ ඉටි පන්දමක් වත් ගහනවා මරු දවසෙ කැපුවේ
Trả lời

senelkaM

@HinchiPinchi20  පුලුවන් වෙලාවට දෙන්න ඒයි

chae9207

Ane akki notification enne naane. Eka hinda unfollow kra poddakata hari yayida kiyl blnna .anyway thanks for following me ✨️

HinchiPinchi20

@chae9207 ekata kmk na dr.oyage prashne mulinhadaganna balannako.oya mawa follow kara kiyala matanotifi awata oyawa follow list ekepennana ne nA.mokak hari awulakathi.logout wela logwenna balanna.update nokalahamath ohoma wenawa.
            
            anyway thanks for following me dr.
Trả lời

HinchiPinchi20

ලමයි.
          
          අහන්නකෝ.මට ඔයලාට හිතෙන දේ කියන්න.ඔයාල හිතෙන විදිහට කතාව ලියන්න ගත්ත මුල් කාලෙයි අදයි වෙනකොට ඔයාලට මගේ ලියන ස්ටයිල් එකේ වෙනසක් දැනෙනවද?මොනා හරි අඩු ගතියක් හරි?එතකොට තව කතාවේ ඔයාලට වෙනස් වෙන්න ඕනේ මගේ දෙවල් තියෙනවා වගේ දැනෙනවද?
          
          මේකයි මේ පොත මම දෙවෙනියට ලියපු පොතනේ.අනික මම මෙච්චර දිගට පොතක් ලියලා නැ.ලියන කෙනෙක් විදිහට මට තියන එක්ස්පීරියන්ස් සැහෙන්න අඩුයි.මගේ කතාව කියවද්දි මටත් මෙතන මෙහෙම වුනනම් තවත් හොදයි කියලා හිතෙන තැනුත් තියෙනවා.ඒකයි ඔයාලගේ අදහසක් අහන්න බැලුවේ.
          
          තව පොඩි දෙයක් අහන්න ඕනේ.ඊලග චැප්ටර්ස් දෙක පොඩ්ඩක් කොට වෙයි හාද?ඒ දෙක එකක් විදිහට දෙන්න අමාරුයි.ඒ හින්දා දෙකට කඩලා දෙන්න බැලුවේ.කමක් නැනේ?
          
          ලබන සතියේ එන්නම් ලමයි.

Itzdoligirl

@HinchiPinchi20 එයැයිට කැමති විදියක් ඒයි 
Trả lời

Itzdoligirl

@HinchiPinchi20  එහෙම වෙනසක් නම් පේන්න නෑ ඒයි
Trả lời

_V_I_S_H_

@HinchiPinchi20 තැන්ක් යූ තැන්ක් යු
Trả lời