SD_Sith

මන් ම ලියපු එකක් ලියලා ඉවර වුනාට පස්සේ සාමාන්‍යයෙන් මම ආයිත් කියවන්නෙ නෑ. ඒ වුනාට කාලෙකට පස්සෙ ආරු එක ආයිත් එක හුස්මට කියවන් ගියා. එදාට වඩා අද වෙද්දි ගොඩක් අය කතාව එක්ක බැදිලා තිබ්බා. ආරු ට බැනලා යුග්ම ට ආදරේ දීලා අභීව වැළදගෙන තිබ්බා. 
          	
          	අන්තිම චැපියට කලින් එකෙ මම ම ලියපු වචන ටිකක් කියෙව්වම මට ඒකට හරි ආස හිතුනා. මන් හිතන්නෙ ඒක තමයි මන් ආරු කතාවෙ ලියපු ලස්සනම වචන ටික... 
          	
          	
          	
          	මන් ආසම උබේ ඔය තෙත පිරුනු ඇහි දාරයක් දිගෙ ඇගිල්ලක් ගෙනියන්න.. එතකොට මට දැනෙන්න දෙන්න මේ කදුලු ඉපදුනෙ මන් වෙනුවෙන් කියලා.. මන් නිසා හිත රිද්දගන්න එකම එක කෙනෙක් හරි මේ ලෝකෙ ඉන්නවා කියන්න එතකොට මට දැනෙනවා..  
          	කදුලු එක්ක ඔය නිල් පාට ඇස් දෙක දිලිසෙද්දි මගේ නින්ද හොරකන් කරන්න ඔය ඇස් දෙකට ඉඩ දෙන්න මන් හරි ආසයි.. එතකොට මට පුළුවන් අහසේ කොච්චර තරු තිබ්බත් ඒ තරු අස්සෙන් උබේ ඔය දිලිසෙන ඇස් දෙක මතක් කරගන්න..
          	ඉතින් උබ මන් ගාවම ඉන්නවනම් මට අව්වයි වැස්සයි අස්සෙන් පායන පායන දේදුන්න ඕනෙත් නෑ.. දිලිසෙන ඔය ඇස් දෙක අස්සෙන් දේදුන්නෙ පාට හත හොයාගන්න එක මට මහ අමාරුවක් නෙවෙයි. 
          	ඉතින් උබ මන් වෙනුවෙන් අඩනවනම් මේ වැටෙන පොද වැස්සෙන් බේරෙන්න මට කුඩයක්නම් ඕනම නෑ මන් හරි ආසයි ඒ වැස්සෙ තෙමෙන්න
          	ඉතින් මන් වැරදියි ද.. 
          	මට.. උබ කියන්නෙම මතක් වුනත් මත් වෙන ප්‍රේමයක්...  
          	
          	
          	
          	
          	
          	
          	ඔන්න ඔය ටික ❤️ 
          	
          	
          	මන් දන්නෑ ඇත්තටම ආරු කියන්නෙ කවුද අභී කියන්නෙ කවුද කියලා හැබැයි යුග්ම කියන්නෙ මන් හැගීමක ඉදලා වචන කරපු චරිතයක්... පුලුවන් නම් මම කතාව ඇතුලට ගිහින් යුග්ම ව තදින් බදාගන්නවා.. ඇත්තටම යුග්ම ඔයා නම් මන් මේ දැනුත් බලන මෙලො දෙයක් පේන්නෙ නැති කලුවර අහසේ තියෙන දිස්නෙ දෙන චූටි තරුවක් වෙලා ඉවරයි... 
          	
          	
          	නිදිමත යන්නත් එක්ක මොනාහරි කොටාගෙන යම්න.  (⁠◕⁠દ⁠◕⁠) 
          	
          	සිත් ❤️
          	

Woon-Suyo

යුග්මට ආදරෙයි මන්❤️ ඒ වචන හරි ලස්සනයි සිත්❤️‍
Reply

SD_Sith

@Lola_Grido අනේ කෙල්ල ❤️
Reply

Lola_Grido

@SD_Sith  athare hithenawa ane oyata
Reply

Aqua_Quail

Innwadooooo

Aqua_Quail

Hariiii ♡
Reply

Aqua_Quail

Ada kathawa update karanawada akkiyo
Reply

SD_Sith

@Aqua_Quail මේ දෙන්න හදන්නේ (⁠◕⁠ᴗ⁠◕⁠✿⁠)
Reply

urmila123456

Ada enawadoooooo

Kimmin1705

@SD_Sith (ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)
            (ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)(ಥ﹏ಥ)
Reply

SD_Sith

@urmila123456 Adanm enn wenne nah heta dennm ❤️ 
Reply

SD_Sith

මන් ම ලියපු එකක් ලියලා ඉවර වුනාට පස්සේ සාමාන්‍යයෙන් මම ආයිත් කියවන්නෙ නෑ. ඒ වුනාට කාලෙකට පස්සෙ ආරු එක ආයිත් එක හුස්මට කියවන් ගියා. එදාට වඩා අද වෙද්දි ගොඩක් අය කතාව එක්ක බැදිලා තිබ්බා. ආරු ට බැනලා යුග්ම ට ආදරේ දීලා අභීව වැළදගෙන තිබ්බා. 
          
          අන්තිම චැපියට කලින් එකෙ මම ම ලියපු වචන ටිකක් කියෙව්වම මට ඒකට හරි ආස හිතුනා. මන් හිතන්නෙ ඒක තමයි මන් ආරු කතාවෙ ලියපු ලස්සනම වචන ටික... 
          
          
          
          මන් ආසම උබේ ඔය තෙත පිරුනු ඇහි දාරයක් දිගෙ ඇගිල්ලක් ගෙනියන්න.. එතකොට මට දැනෙන්න දෙන්න මේ කදුලු ඉපදුනෙ මන් වෙනුවෙන් කියලා.. මන් නිසා හිත රිද්දගන්න එකම එක කෙනෙක් හරි මේ ලෝකෙ ඉන්නවා කියන්න එතකොට මට දැනෙනවා..  
          කදුලු එක්ක ඔය නිල් පාට ඇස් දෙක දිලිසෙද්දි මගේ නින්ද හොරකන් කරන්න ඔය ඇස් දෙකට ඉඩ දෙන්න මන් හරි ආසයි.. එතකොට මට පුළුවන් අහසේ කොච්චර තරු තිබ්බත් ඒ තරු අස්සෙන් උබේ ඔය දිලිසෙන ඇස් දෙක මතක් කරගන්න..
          ඉතින් උබ මන් ගාවම ඉන්නවනම් මට අව්වයි වැස්සයි අස්සෙන් පායන පායන දේදුන්න ඕනෙත් නෑ.. දිලිසෙන ඔය ඇස් දෙක අස්සෙන් දේදුන්නෙ පාට හත හොයාගන්න එක මට මහ අමාරුවක් නෙවෙයි. 
          ඉතින් උබ මන් වෙනුවෙන් අඩනවනම් මේ වැටෙන පොද වැස්සෙන් බේරෙන්න මට කුඩයක්නම් ඕනම නෑ මන් හරි ආසයි ඒ වැස්සෙ තෙමෙන්න
          ඉතින් මන් වැරදියි ද.. 
          මට.. උබ කියන්නෙම මතක් වුනත් මත් වෙන ප්‍රේමයක්...  
          
          
          
          
          
          
          ඔන්න ඔය ටික ❤️ 
          
          
          මන් දන්නෑ ඇත්තටම ආරු කියන්නෙ කවුද අභී කියන්නෙ කවුද කියලා හැබැයි යුග්ම කියන්නෙ මන් හැගීමක ඉදලා වචන කරපු චරිතයක්... පුලුවන් නම් මම කතාව ඇතුලට ගිහින් යුග්ම ව තදින් බදාගන්නවා.. ඇත්තටම යුග්ම ඔයා නම් මන් මේ දැනුත් බලන මෙලො දෙයක් පේන්නෙ නැති කලුවර අහසේ තියෙන දිස්නෙ දෙන චූටි තරුවක් වෙලා ඉවරයි... 
          
          
          නිදිමත යන්නත් එක්ක මොනාහරි කොටාගෙන යම්න.  (⁠◕⁠દ⁠◕⁠) 
          
          සිත් ❤️
          

Woon-Suyo

යුග්මට ආදරෙයි මන්❤️ ඒ වචන හරි ලස්සනයි සිත්❤️‍
Reply

SD_Sith

@Lola_Grido අනේ කෙල්ල ❤️
Reply

Lola_Grido

@SD_Sith  athare hithenawa ane oyata
Reply

urmila123456

අදත් එන්ඩෝ, මග බලන් ඉන්නෝ, නූබී අයින් කරලා නේදෝ, අනේ ඒක අමතක කරන්න එපෝ, මේ දෙකෙන් පස්සෙ හරි ඒක දෙන්ඩෝ, ඉක්මන්ට එන්ඩෝ, මග බලන් ඉන්ඩෝ

SD_Sith

@urmila123456 දුන්නො ❤️ ආතරී කුරුමිණී.. හනෙව් ඒ නම හරිම මෙව්වයි නේත ඒයි. 
Reply

Kimmin1705

අක්කේ නුබී අයින් කරලා නේද eei
           (ಥ﹏ಥ)
          අනේ ඒක ලස්සනයි නේ 
          අපරාදේ... (•‿•)දැනට ongoing දෙන දෙක දීලා වත් දෙන්න හිතක් නැද්ද eei ඔයාට... (₌ ᵕ̣̣̣̣̣ ᆽ ᵕ̣̣̣̣̣₌)(ಥ﹏ಥ)

urmila123456

අද එනවදෝ

urmila123456

@SD_Sith හෙ හේ හැඩයි හැඩයි හරිම හැඩයීඊඊඊඊ
Reply

SD_Sith

@urmila123456 ooooow හවසට හොදෙ..  කුරුමිණී ❤️ ඒ නම හැඩයි නේහ් ? 
Reply