Seolhee99

Taekook mafia එකක් කාලෙකින් ආයෙමත්.. හැමෝම ලයිබ්‍රි ඇඩ් කරගෙන තියා ගන්න.. 
          	
          	Top Tae
          	Power Bottom Kook
          	
          	https://www.wattpad.com/story/369350740?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Seolhee99
          	
          	අන්‍යොන් !

_Taekookie_Moon_

කැහැම් කැහැම්

Seolhee99

@_Taekookie_Moon_ උඹලා මේකට ඇවිත් කැස්සත් භයයි යකූ මට නම් !!
Responder

_Taekookie_Moon_

@Seolhee99 ම්හ්ක්... අාතරේ නැ මට
Responder

Seolhee99

@_Taekookie_Moon_ බොන්නෝන පස්න අහන්න එපා අලෝ ~
Responder

Dew_Tigerbun

වොස්ස්ස්ස්ස්සාආආආන්න්න්න්න්න්න්න්න්න්න්න්

Seolhee99

@Dew_Tigerbun මොකද බන් හෝම්ස් මේ බෙරිහන් දෙන්නේ !!! :D
Responder

chaoticrai

අහසක කදුලු
          
          දොතොල් මත ඇඳි
          හාදුවක රැඳි
          කතාවක් නැහැ 
          ආදරේ....
          
          අහිමි වුනු බැමි
          උණුසුමට බැඳි
          ගතින් සනවන
          කෑදරේ....
          
          දෙන්නෙක්ට බැඳි
          වරද ඔබ මුත්
          විදවනා මා
          සාගරේ....
          
          අහස රිදවා
          පොළොව ඉඹිනා
          වැස්සටයි මං 
          ආදරේ.....

Seolhee99

@chaoticrai අනේ ළමයෝ.. ඒක ලස්සනයි.. ආහ්හ්හ්හ්හ්හ්හ් :D
            ආදරෙයි ♥
Responder

chaoticrai

ආදරෙයි අහස්දියට ❤️
Responder

Seolhee99

Taekook mafia එකක් කාලෙකින් ආයෙමත්.. හැමෝම ලයිබ්‍රි ඇඩ් කරගෙන තියා ගන්න.. 
          
          Top Tae
          Power Bottom Kook
          
          https://www.wattpad.com/story/369350740?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Seolhee99
          
          අන්‍යොන් !

Angel_Yamasakura

Hii bbooo♥
          මම කීවෙනි පාරටද කියල මතක නෑ අදත් නොනිමි කියෙව්ව ♥♥ උදේ ඉදන්...හරි ලස්සනයි පැටියෝ...ඇත්තටම කියාගන්න බැරි තරම් ඔයාගෙ වචන ගොඩක් ලස්සනයි♥♥♥
          ඇත්තටම ඔයාගෙ කතාව කියෝනකොට සමහර තැන්වල මට ඇඩුන...අන්තිම chapter එකේ " මම ලබන ආත්මෙත් එනකල් පරිස්සමෙන් ඉන්න තෙහස් අයියෙ " කියන කෑල්ල මගෙ හදවතටම වැදුන.....♥♥♥ අනේ හරි ලස්සනයි බබෝඔ♥♥♥♥♥♥♥♥

Seolhee99

@Angel_Yamasakura අනේ ඉතින්.. අඬවනවානේ ඔයාලා.. තැන්ක්‍යු නොනිමි කතාවට මේ තරම් ආදරේ කලාට ♥♥ ආදරෙයි ♥
Responder

Seolhee99

නංගියෙක් ලියන්න පටන් ගත්ත වෙනස් ම විදිහේ කතාවක්.. කැමති අය ලයිබ්‍රි ඇඩ් කරගෙන යන්න.. තාම ඉන්ට්‍රො එක විතරයි ළමයි ♥
          
          Who I AM ;
          
          https://www.wattpad.com/story/368645089?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Seolhee99
          
          අන්‍යොන් ️

buny_bee

@Seolhee99 තැන්කූ ඒයි♥️
Responder

angelslikemwe

Oya kohedoo

luwiwi29

Akiyoooo godak kalekin   oyava ada mata mathak unanee   sama venna awruddara suba pathanna bari unata      happy new year  akiyooo        hodin inooneee

Seolhee99

@luwiwi29 Anee.. mn hodin kelle.. oyatatg suba aluth auruddak wewa, parissamin inna lamayo ♥☺️
Responder