කෙල්ලෙකුත් නොවන කොල්ලෙකුත් නොවන නමක් ගමක් නැති පිටසක්වලින් ආපු පිස්සු හොල්මනක් වෙමි!😁

අයියා , අක්කා , නංගි , මල්ලි ඔය ඕනි එකකින් මට ආමන්ත්‍රණය කරම්න හුම් 😌

උප්පත්ති වර්ෂය :- 2005🙃

තනිකඩ ජීවියෙක් හුම්😎
තනිකඩ වුනේ වෙන මොකක්වත් නිසා නෙමේ කඩ දෙකක් බලාගන්න මට සල්ලි නැති හින්දා හරිත!😪😪

වටේ ඉන්න උන්ගෙ නම්බුව ලෙප්ට් කිරීම කලාවක් නම් මන් ඒ කලාවේ පිකාසෝ වෙමි😜

අනිත් ඇක් එක @Crazy__Boo
ශුඩු අක්කණ්ඩි @Bulbz_D
ලොකු අක්කණ්ඩි @callista_taeyeon
ට්වීනි කෑල්ල @PrincessDelia1
ආදරණීය ඌරාණනී @YURA_MAKNAE
මයේ වල් කෙම්ල @jung_su_hui
ටකරම් කෑල්ල @Nimjinie
බූත පැටියා @MonsterK_94
මගේ ගාණ්ටාරේ @kim_ni_kki
කොට ලව් එක @MissKimTaenu
පේන්කිලර් එක @Chimmy_Thime
මයේ වැෂිඛිළි බුරුසුව @_Lan_kimra
ඔම්මා #1 @123456gayu
ඔම්මා #2 @txt_luna
ආච්චි ඔම්මා @Thayong
වඳුරු කෑල්ල @Zrash-KT1

මන් අහිම්ෂක මැණික් කැටයක් හුම්🌚

කමෙන්ට් කරන හැමෝටම ආදලෙයි ☺❤✨
  • දිවියලෝකෙ 😁
  • JoinedFebruary 23, 2021



Last Message
shwe_min shwe_min 6 hours ago
කවි පොතත් අප්ඩේට් කළා මිතුරනි. වෙනදට මේක නොකියවන අයටත් අදට විතරක් හරි අනිවාර්යෙන් කියවන්න කියලා මන් ඉල්ලනවා. ඔයාලට හිතන්න දෙයක් තියේවි.I just published "දූවක ඛේදවාචකය" of my story "රැඩිකල් පන්හිඳ ||...
View all Conversations

Stories by Shwe ☺✨
SHWE'S RANDOM COVERS by shwe_min
SHWE'S RANDOM COVERS
මගේ කතාවලට & වෙනත් ඕතර්ස්ලගෙ කතාවලට මං හදපු කවර්ස් තමයි මේකෙ තියෙන්නේ.. සමහර කවර්ස් හදද්දි මං මුහුණ දුන්න අමත...
ranking #13 in covershop See all rankings
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘 by shwe_min
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
A poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. H...
ranking #133 in poem See all rankings
අලුත් ගුරුන්නාන්සේ (Taekook/Ongoing) by shwe_min
අලුත් ගුරුන්නාන්සේ (Taekook/Ongoin...
Taekook Yoonmin Namjin Hope x girl ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ල...
+18 more
8 Reading Lists